වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු සමුහ ඝාතන කළ බවට චෝදනා කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ
එසැණ පුවත්
සජිත්ගේ ජන රැළිය ඇරඹෙයි
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ආරම්භක ජන රැළිය ගාලු මුවදොර පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය.
ගාලු මුවදොර අවට දැඩි තදබදයක්
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ මැතිවරණ ප්රචාරක රැලිය හේතුවෙන් ගාලු මුවදොර පෙදෙසේ දැඩි රථවාහන තදබදයක් හටගෙන
මහාචාර්ය සරත් චන්ද්‍රජීව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යයි ප්‍රකා
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර රිමාන්ඩ්
හලාවත මහාධිකරණය විසින් නියම කර තිබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම නිසා පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්
මන්ත්‍රී ගාමිණී ලොකුගේගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
මැතිවරණ නීතිරිතී උල්ලංඝණය කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිල වාහන 5 ක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ
බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක් ළගදී ලක්ෂ 26 ක් කොල්ල කයි
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු මීට සුළු මොහොතකට පෙර බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක් අසළදී රු
ජේතවන ස්තූපයේ අකුණු සන්නායකයට හානි කරයි
අනුරාධපුරයේ ඓතිහාසික ජේතවන ස්ථූපයේ අකුණු සන්නායකයට හානි සිදුකොට ඊට නුදුරින් තිබෙන පෞරාණික අතින් වැදගත් යතුරු ප
අත පොහොට්ටුව සමග ගිවිසුම් අත්සන් කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ නිදහස් මාවතේ පිහිටි
ජනපතිවරණයේදී නිර්පාක්ෂිකව ජනතාවට සේවය කරන බව ඌවේ ආණ්ඩුකාර කියයි
ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකයෙකු ලෙස කටයුතු කරමින් එම කාලයේදී ඌවේ ජනතාවට පක්ෂ පාට ජාති බේදයකින් තොරව උප
ශ්‍රී ලංකාවට 3-0ක ජයක්
පාකිස්තානයට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙ
හේමසිරි - පූජිත වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂක ස්ථානයක රඳවයි
පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ස
සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ගේ හැඳුනුම්පත් තැපැල් කරයි
ලබන දෙසැම්බරයේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ වලට පෙනී සිටින සිසු
ගෝඨාභය දුමින්දගේ නිවසට යයි
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලි
වන්දනාවේ යන බව පවසා දේශපාලන රැස්වීමකට ගෙන ගියා යැයි පැමිණිල්ලක්
වන්දනාවක රැගෙන යන බව කියමින් අනුරාධපුරයට කැඳවාගෙන ගොස් එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකට සහභාගි කරගත්තේ යැයි කියම
කෝකිලායි කුරුලු අභයභූමිය ගොඩකර ගොවිතැනට සැරසෙති
මුලතිව් , කෝකිලායි , කොක්කුතුඩුවායි හි කුරුලු අභයභූමියට අයත් ප්‍රදේශය කිසියම් පිරිසක් විසින් ගොඩකරමින් වී ගොවිත
පූර්ව මැතිවරණ සමයේ නීතී-රීතී පිළිපදින්නැයි විද්‍යුත් මාධ්‍යට උපදෙස්
පූර්ව මැතිවරණ සමයේ නීතී රීතී උපරිම ආකාරයෙන් පිළිපදින්නැයි විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ට මැතිවරණ කොමිසම දැනුම
මැතිවරණ පැමිණිලි 46 ක්
මැතිවරණ කොමිසන් සභාවේ ස්ථාපිත කර ඇති මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට අද (9) දවස තුළදී පැමිණිලි 46 ක් ලැබී ති
බදුල්ල - කොළඹ මාර්ගයට ගසක් කඩා වැටේ
බදුල්ල - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ හුණුවල ඕපනායක ප්‍රදේශයේ මාර්ගයේ වම්පස කොටසට විශාල ප්‍රමාණයේ ගසක් කඩා වැටීමෙන් ගමන
ගජමුතු සමඟ සයින්දමර්දු ගම්මානයේදී තිදෙනෙක් අත්අඩංගුවට
අම්පාර කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ සයින්දමර්දු ගම්මානයේදි ගජමුතු තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැ
කලුතර තැපැල් කාර්යාලයේ ගින්නක්
කලුතර තැපැල් කාර්යාලය තුළ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්
දුමින්ද-වීරකුමාර -කරල්ලියද්ද -ඒකනායක පොහොට්ටුවට එක්වෙති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්
පාස්කු නඩුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්නගෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්
පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් නඩු කටයුත්ත කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉවත් කර වෙන
ඡන්ද අයිතිය ඉල්ලා සිරකරුවන්ගෙන් පෙත්සමක්
ඉදිරි ජනාධිපතිවරණයේදී සිරකරුවන්ට හා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ට ඡන්දය භාවිතා කිරීමට අවසර දෙන ලෙසට මැ
ආපදා අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වන ආයතන සම්බන්ධීකරණයට කාර්යාලයක්
ආපදා අවස්ථාවලදී ක‍්‍රියාත්මක වන සියලුම ආයතන එකම කාර්යාලයකට සම්බන්ධ කරමින්, දේශගුණික බලපෑම අවම කිරීමේ ලෝක බැංකු
අත - පොහොට්ටු ගිවිසුම් අත්සන් කිරීම හෙට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම හෙට (10) සුබ මොහොතින් සිදුක
තුන්ඹිකුලම ඇතින්නියන් මැරුණේ විස ශරීර ගතවී බව හෙළි වෙයි
හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ ඇතින්නියන් හය දෙනා සහ අලියා මියගොස් ඇත්තේ විෂ වර්ගයක් ශරීරගත වීමෙන් බවට ස
යුරෝපා සංගමයෙන් ලංකාවට යුරෝ මිලියන 40ක්
ශ්‍රී ලංකාවේ ‘පරිවර්තන, සංහිඳියා සහ පුළුල් ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය ශක්තිමත් කිරීම’ සඳහා යුරෝපා සංගමය යුර
හේමසිරි - පූජිත් 23 තෙක් රිමාන්ඩ්
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඔක්තෝබර් 23 වැනි දා තෙක් රක්
කොමිසමේ නියෝග නොතකා අමාත්‍යංශ ලේකම්වරිය වෛද්‍ය නිලධාරී මාරුවක
ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීවරයෙක් සේවයේ නියුතු සිටියදී කොලොන්න ප‍්‍රාදේශීය රෝහලට ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී ලෙස පත්

