චන්ද්‍රයානය 2 අද(22) පස්වරුවේ ශිහාරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථකව අභ්‍යවකාශගත කළ බව ඉන්දීය බලධාරීහු පවස
එසැණ පුවත්
ශ්‍රීලනිප - පොහොට්ටු හත්වැනි සාකච්ඡාව 25වැනිදා
නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන සාකච්ඡ
සායනික අපද්‍රව්‍ය ලංකාවට ගෙන ඒම ගැන කරුණු විමසීමට යයි
එංගලන්තයෙන් ඉවතලන සායනික ද්‍රව්‍ය ඇතුලූ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒම පිළිබඳව අදාළ සියලුම පාර්ශවයන් ආර්ථික කටයුතු ප
‘යහපත් සමාජයක් බිහිකරන කටයුත්තට වැලිකඩ හිරගෙදර අභියෝගයක් වෙලා’
ශ්‍රී ලංකාවේ යහපත් සමාජයක් බිහිවීම වළකාලමින්, ඊට අභියෝග ගෙන දෙන ප්‍රධාන මධ්‍යස්ථානය බවට වැලිකඩ බන්ධනාගාරය පත්ව
එජාපයෙන් රාජපක්ෂ විරෝධී පුළුල් සන්ධානයක්
රාජපක්ෂ විරුද්ධ බලවේග සියල්ලක්ම එකතු කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් 2015 ට වඩා පුළුල් සන්ධානයක් ල
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ තවදුරටත් රිමාන්ඩ්
රත්ගම ද්විත්ව ඝාතන නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ අද (22) විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල
ප්‍රතිඵල නැවත සමීක්ෂණයට පෙර අලුතෙන් ලියූ පිළිතුරු පත්‍ර 2ක් එකතු කරලා
අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ (2018) උත්තර පත්‍ර අධීක්ෂණය කරනු ලබන අවස්ථාවේ පිළිතුරු පත්රයකට අලුතෙන් ල
ඉදිරියට තැබූ අඩියට පිටුපසට නොගන්නා බව සජිත් කියයි
තමන් ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පිටුපසට නොගන්නා බවත් ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්
වෙල්ගම පිළිගන්න එජාපය සූදානම්
කොන්ද පණ තියෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙක් ලෙස කුමාර වෙල්ගම මහතා එක්සත් ජාතික පක්ෂයට පි
බෙලිඅත්ත ප්‍රා. සභාපතිට ඇප
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකුට පහර දුන්නැයි යැයි කියන සිද්ධියක් සම්බන්ධය
‘වසර අග අනිවාර්යයෙන්ම ජනපතිවරණය පැවැත්විය යුතුයි’
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූරකාලය වසර පහකින් අවසන් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබෙන බවද ඒ අන
ආවා කල්ලියේ 27 ක් අත්අඩංගුවට
යාපනය දිස්ත්‍රීක්කයේ ආවා කල්ලිය විසින් සිදු කරන ලද ප්රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රබලයින් දෙදෙනෙකු ඇතුළු 27 දෙ
වෛද්‍ය සාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම කල්යයි
කිසිදු හේතුවක් නොදක්වා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩව
බෙලිඅත්ත ප්‍රා. සභාපති අත්අඩංගුවට
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) බෙලිඅත්ත පොලිසිය වෙත බාරවීමෙන්
පූජිත් - හේමසිරිගේ නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබරයට කල් යයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති ප
‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන්ට මරණ දඬුවම දීමට විරුද්ධ නැහැ’
පාස්කු ප්‍රහාරයට තෙමසක් පිරෙන මොහොතේ ඊට සෘජුවම සම්බන්ධ ත්රස්තවාදීන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමාග
වියදම් කපන්න භාණ්ඩාගාරයෙන් නියෝගයක්
රජයේ වියදම් සීමාකරණය මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත. ජල ව
කිසිම විදියකින් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකියි
පැරණි මනාප ක්‍රමයට හෝ අලුත් කොට්ඨාස ක්‍රමයට හෝ කුමන අයුරකින්වත් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව පක්ෂයේ න
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පිරීස් සමුගනී
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක, ගීත රචිකාවියක මෙන් ම ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක වූ කුසුම් පීරිස් ම
මඩකලපුව සරසවියේ වාර්තාව අධ්‍යයනයට කල් ඉල්ලීමට කැබිනට් විරෝධය
හිටපු ආණ්ඩුකාර එම්.එල් හිස්බුල්ලා මහතාගේ මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංගික
‘තැපැල් සේවක ගැටලුවට කැබිනට්ටුවේදීත් විසඳුමක් නොලැබෙයි’
තැපැල් සේවක ගැටලු විසඳීමට අදාළ කැබිනට් සංදේශය ඉකුත් සිකුරාදා (19) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබුණද ඊට න
‘අයිසිස් ලංකාවෙන් මුලිනුපුටා දමනවා‘
විධිමත් ක්‍රමවේදයක් සකස් කර අයිසිස් ත්‍රස්තවාදය නැවත ඇති නොවන ලෙස ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමන බව අග්‍රාමාත්
‘අහිංසක ජීවිත විනාශ වුණේ හිතුවක්කාර ප්‍රතිපත්තියක් නැති නායකයෝ නිසයි‘
‘ව්‍යවස්ථායකය හා විධායක අතර පැවති අරගලය නිසා ආරක්ෂක මණ්ඩලය කැඳවූයේ නැහැ. අනතුරු ඇගවීම් තුට්ටුවකට ගණන් ගත්තේ නැහ
අලුත උපන් දරුවන්ට මාපිය ජාතිකත්වය දැක්වීමේ වෙනසක්
අලුත උපන් දරුවන් සඳහා ලබාදෙන ජාතික උප්පැන්න සහතිකයේ 2019 වසරේ සිට දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳව දැක්වීමේදී ශ්‍රී
පොම්පවල දෝෂයකින් නෞකාවේ තෙල් ඉවත් කිරීම නවතී
රූමස්සල කන්දේ ගල් පරයක හැපී අනතුරට ලක්වූ නෞකාවේ තෙල් ඉවත් කිරිමේ කටයුතු පොම්පවල සිදුවූ දෝෂයක් හේතුවෙන් අද (21) තාව
‘පොදු අපේක්ෂකයාට පෙර රටට ගැළපෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි’
පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පෙර රටේ ගැටළු විසඳිය හැකි පුළුල් දේශපාලන සන්ධානයක්, එහි දේශපාලන, ආර්ථික, සමාජ ව
‘දෙමළ ජාතිකයින් පිළිගත් එකම නායකයා ප්රභාකරන් පමණයි‘
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා නොදුන් සිංහල දේශපාලන නායකයින්ට දෙමළ ජනතාවගේ ජාතික නායකයින් බවට පත්විය නොහැකි බව
ගම්පහ කැමැත්ත ගෝඨාට
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි
ජල බෝතල ව්‍යාපාරයකට සිංහරාජය අසළ අක්කර 8 ක් එළිකරයි
සිංහරාජ වැසි වනාන්තරයේ රක්වාන නැගෙනහිර කඳුවැටියේ මානික්කවත්ත, බෝටියතැන්න හඳපාන්ඇල්ල භුමියේ අක්කර අටක ප්‍රමා
රටපුරා තැපැල් සේවකයෝ හෙට ලෙඩ වෙති
සිය ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් රටපුරා සියලුම තැපැල් සේවකයින් හෙට (22) ලෙඩ නිවාඩු දමා සේවයට වා

