පවතින දැඩි වර්ෂාපතනය සමඟ කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එසැණ පුවත්
මීරිගම ප්‍රා.සබේ වාර්තාව සම්මත කිරීමට එකම දිනයේ ඡන්ද විමසීම් 6 ක්
මීරිගම ප්‍රාදේශීය සභාව පිහිටුවා ගත වූ වසර 31 ක ඉතිහාසය තුළ ප්‍රථම වරට සභා වාර්තා සම්මත කිරීමට හා විවිධ අයිතමයන්
හේමසිරිට - පූජිතට ඇප දීමට එරෙහිව නීතිපතිගෙන් ප්රතිශෝධන ඇයදුම්පතක්
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩං
චිත්‍රපට සංස්ථාවට එරෙහිව අතුරු නියෝගයක්
හතර වැනි මණ්ඩලයේ චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාවට පවරාගැනීම වළක්වලමින් පළාත් බද සිවිල් අභ
මන්නාරමේ අක්කර 40ක ඉඩම ගැන සාක්කිකරුවන්ගේ වාර්තා කැඳවයි
කර්මාන්ත හා වාණීජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ සොහොයුරා වූ උතුරු මැද පළාත් පළාත් සභා මන්තී‍්‍ර රි
සිසුවියන් දෙදෙනෙකු කොත්මලේ ඔයේ ගසාගෙන ගොස් අතුරුදන්
පාසල් සිසුවියන් දෙදෙනෙකු සැඬ පහරට හසු වී අද(18) කොත්මලේ ඔයේ ගසාගෙන ගොස් ඇති බව ආගරපතන පොලිසිය කියයි.
රත්නපුර නාය යාමේ අවදානමක්
ඇතිවූ තද වැසි හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙහි නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන
‘හම්බන්තොට නව රෝහලේ කටයුතු තවමත් ආරම්භ කර නැහැ’
ජූලි 1 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරන ලද හම්බන්තොට නව දිස්ත්‍රික් මූලික රෝහලේ අඩුපාඩ
පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට
ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර විශේ
ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා ඉක්මණින් අවසන් කළ යුතුයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා ළඟ ළඟ පවත්වා ඉක්මණින් අවසන් කළ යුතුව ඇතැ
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු මරණ දඬුවම ගැන අගමැතිගෙන් විමසති
මරණදඬුවම ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පි ප්ලස් තීරුබදු සහනය, යුරෝපා මත්ස්‍ය අපනයනය, සංචාරක ක්ෂේත්රයේ වර්ධනය සහ ත්
‘තාක්ෂණය නැතිව රටක දියුණුවක් නැහැ‘
‘තාක්ෂණය උවමනා නැහැ, අපිට ගමේ වවාගෙන කාලා ඇති‘ යනුවෙන් කවුරුන් හෝ කියනවානම් එය රට කන අදහසක් මිස වෙන එකක් නොවේ යැය
හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව කල්යයි
හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුව අද(18) හම්බන්තොට මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අධි චෝදනා පත්‍රයේ සඳහන් කර ඇති සාක
පොලිස් කොමිසමේ ලේකම් රෝහල්ගත වෙයි
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණවලට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් ද
13 වැනි සියවසට අයත් ඉපැරණි කෝවිලක් හා ගණදෙවි පිළිමයක් හමුවෙයි
මන්නාරම කුරුන්දන්කුලම් වැව අසල පිහිටි ගණදෙවි කෝවිලක් සිදු කරන ලද කැනීම් වලදී 13 වැනි සියවසට අයත් ඉපැරණි ගණදෙවි පි
සෙල්ෆි ගැනීමට ගොස් අතුරුදන් වූ අයෙකුගේ සිරුර සොයාගනී
උණවටුණ රූමස්සල වෙරළ තීරයේ ගල් පර්වතයක් මත නැගී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී මුහුදට වැටී අතුරුදහන් වූ තරුණයින
ගම්පහ අවට හෙට පැය 9 ක් ජල සැපයුම නවතී
ලංකා විදුලි බල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට(19) පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය නවයක කාලයක් කැලණිය,
වර්ජනය තිබුණත් සබරගමුවේ පාසල්වල ඉගැන්වීම් සාමාන්‍ය පරිදිම
ගුරුවරුන්ගේ වැඩ වර්ජනය පැවතුණ ද සබරගමු පළාතේ පාසල්වල වාර විභාග කටයුතු ඇතුළු ඉගැන්වීම් සාමාන්‍ය පරිදි අද (18) පැවැත
සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලීමක්
රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ගේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය යටතේ සඳහන් විධි විධානවලට යටත්ව සිර දඬුවම්
ප්රතිසංස්කරණයෙන් පසු කටුවාපිටිය දේවස්ථානය 21 වැනිදා විවෘත වෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය ප්රතිසංස්කරණයෙන් පසු ලබන 21 වැනිදා යළි විවෘත කරන
මහා සංඝරත්නය විවේචනය නොකරන්නැයි අගමැතිගෙන් රන්ජන්ට අවවාද
මහා සංඝරත්නය සම්බන්ධයෙන් කිසිඳු විවේචනයක් සිදු නොකරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අවවාද ක
සාෆි ගැන පරීක්ෂණයක් කරන්නැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දන්වයි
කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර නිසි අයුරින් පරීක්ෂණයක් පවත්වන ලෙස වැ
වෛද්‍ය සංගමයේ ලේකම්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් ව
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා කෝටි 40ක්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ වනවිට රුපියල් කෝටි 40ක පමණ මුදලක් ලැබ
පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්න
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව
‘‘නැගෙනහිර පවතින්නේ වෙනම රජයක්‘‘
නැගෙනහිර පළාතේ පොලිසියේ ක්‍රියාකාරකම් දෙස බලනවිට බියගුළු තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත් පෙනෙන්නට ඇතැයි
ලේඛන - ඩී.වී.ඩී. විත්ති පාර්ශවයට දෙන්නැයි නියෝග
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින කොල්ලූපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ නිව
අන්තර් දීමනා මුදල ලබා නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට
2019 අයවැය තීරණයක් අනුව රජයේ සේවකයන් හට ලබා දෙන බව කී රුපියල් දෙදහස් පන්සීයක අන්තර් දීමනා මුදල ශ්‍රී ලංකා ගමනාගමන සේ
නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට ආවොත් රඳවා ගන්නවා
ශ්‍රී ලාංකික සරණාගතයින් නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සම්බධයෙන් දැඩි පියවර අනුගමනය කරන බවත් එකී සංක්‍ර
මරණ දඬුවම අත්හිටුවන්නැයි ගොනු කළ පෙත්සමේ තීන්දුව කල්යයි
මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වරදකරු වී මරණ දඬුවම ලැබූවන් අතරින් හතර දෙනෙක්ට එම දඬුවම ක්‍රියාත්මත කිරීමට ජනාධිපති මෛත

