මහජන ආරක්ෂාව සහ මහජන සාමය පවත්වාගෙන යාමට නොහැකි විය හැකි අගතිගාමී කරුණු ඇතුළත් පත්‍රිකා බෙදා හැරීමට සුදානම් කළ
එසැණ පුවත්
‘විශ්වාසභංගයට පෙර පාර්ලිමේන්තු කමිටු වාර්තාව ගෙන එන්න දෙන්නේ නෑ’
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ව
‘බදියුදීන් - අසාද්සාලි - හිස්බුල්ලා තනතුරුවලින් ඉවත්කරන්න ජනපතිට පැය 24ක් දෙනවා’
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුක
සිවුරු 41ක් - කඩු 3ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
බණ්ඩාරගම අටුලුගම ජයකොඩි කන්ද හා මාරාව ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අල්ගස් සාලි මුස්ලිම් ප්‍රාථමික විද්
‘නීති හදන්න බලය තියෙන අය අපිව හොයාගෙන එන්න ඕන නැහැ‘
ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නීති සකස් කිරීමේ බලය පාර්ලිමේන්තුවට ඇතත් එම මන්ත්‍රීවරු ලිපිලේඛන සකස් කර අප හමුවට පැ
බිළිඳකු හුවමාරු කළැයි වෛද්‍ය ෂාෆිට ඇති පැමිණිල්ල විමර්ශනයට
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී වෛද්‍ය ෂාෆි මහතා අලුත උපන් බිළිඳකු වෙනත් පාර්ශ්වයකට ලබාදීමට උත්සාහ කර ඇති බවට ලැබී ඇති ප
අශෝක් අබේසිංහ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතීපති උපදෙස්
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට අයත් රුපියල් දෙලක්ෂයකට අධික මුදලක් වංක අන්දමින් සිය ප්‍රයෝජයට ගැනීමේ සිද්ධ
ව්‍යාජ නමකින් මූතූර් කෝවිලේ සේවය කළ අයෙක් රිමාන්ඩ්
මුතුර් කිලිවෙඩ්ඩි මුත්තුමාරි අම්මාන් කෝවිලේ ආවතේව කටයුතු කරමින් ව්‍යාජ නමකින් පෙනි සිටි මුස්ලිම් ජාතිකයෙකු ල
ජනපතිගෙන් හිස්බුල්ලාට නව තනතුරක්
ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධ
බන්ධනාගාරයේදී හෙරොයින් ළඟ තබාගත්තාට දිවි ඇති තෙක් හිරේ
මිනී මැරුම් සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට ව
පාදෙණියට එරෙහි පැමිණිල්ල 4 වැනිදා කැඳවයි
අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉ
වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනට සය පුද්ගල කමිටුවක්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අ
සයිබර් ආරක්ෂණය ගැන පනත් කෙටුම්පතක්
සයිබර් ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පතක් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසු
අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්
මහසොහොන් බළකායේ ප්‍රධානී අමිත් විරසිංහ හෙට (29) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි ප
සමෘද්ධි උත්සවයට කෝටි 30ක් වැයකරන බවට පැමිණිල්ලක්
අලුතින් සමෘද්ධිලාභීන් ලක්ෂ හයකට සහනාධාර හිමිකම් ලබාදීම සඳහා ලබන 30 වැනිදා අම්පාර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීම
විල්පත්තුවේ තීන්දුව කියන්න අභියාචනාධිකරණ විනිසුරු අකමැති වෙයි
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි ක
රජය ජගත් පරිසර දින සතියක් ප්‍රකාශයට පත් කෙරේ
ජගත් පරිසර දිනය යෙදෙන ජුනි (5) වැනි දිනට සමගාමීව ජාතික පරිසර සැමැරුම් සතියක් රජය ප්‍රකාශයට පත් කර ඇත.
කීරිකුලම කසළ අංගනයට කසළ බැහැර කිරීම සෞඛ්‍යට අහිතකර යැයි තීන්දුවක්
අනුරාධපුර මහ නගර සභාව මගින් කීරික්කුලම කසළ අංගනයට කැලි කසළ බැහැර කරනු ලබන්නේ මහජන සෞඛ්‍යයට අහිතරක අන්දමින් බවට
වෛද්‍ය ෂාෆි ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා කුරුණෑගල විරෝධතා
භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් අද (28) කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.
වෛද්‍යවරයාට ඕනෑනම් පැලෝපීය නාලය අවහිර කළ හැකියි
ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියා
වෛද්‍ය ෂාෆි ගැන දඹුල්ල පොලිසියටත් පැමිණිල්ලක්
චෝදනා කිහිපයක් මත සැකපිට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා 2013 වසරේ දඹුල
වෛද්‍ය ෂාෆි සම්බන්ධව පවත්වන පරීක්ෂණ සාධාරණව පවත්වන්නැයි ඉල්ලීමක්
චෝදනාවට ලක්ව සිටින ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් පවත්වන සියලුම පරීක්ෂණ දේශපාලන අතපෙවීම් තොරව සාධාරණ
සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍ය ෂාෆිට එරෙහිව ලැබෙන පැමිණිලි ඉහළට
සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (27) ස
වෛද්‍ය ෂාෆි ගැන කිසිඳු පැමිණිල්ලක් ලැබී නෑ - වෛද්‍ය සභාව
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා සම්බන්ධයෙන් අද (27) පස්වරුව වන තෙක් ශ්‍රී ලංකා වෛ
බේරුවල මෙහෙයුමකදී සැකකරුවන් 10 ක් අත්අඩංගුවට
බේරුවල වෙත්තිමරාජපුර, මරදාන මාලිගාහේන, මහගොඩ ,ගබඩාගොඩ , පැලස් පාක්, කෝපියාවත්ත සහ ගොරකාදූව යන ප්‍රදේශ ගණනාවක යුද හ
ඇමති බදියුදීන්ට විරුද්ධව ඡන්දය දීමට ජ.වි.පෙ තීරණය කරයි
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ජනතා විමු
කෝටි 4ක බීඩිකොළ කන්ටේනර 2ක් සොයාගනී
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ලංකාවට එවා තිබූ රුපියල් කෝටි 4ක් පමණ වටිනා බීඩිකොළ තොගයක් අඩංගු බහාලුම් කන්ටේනර් දෙ
සංයුක්ත තැටි ළඟ තබාගත් මාධ්‍යවේදියාට ඇප
තවුහිත් ජමාත් සංවිධානයට අයත් සංයුක්ත තැටි 322 ක් ලඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි මුස්ලිම් ජා
ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි සමුගනී
ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අභාවප්‍රාප්ත ව
හොරොව්පොතානෙන් අත්අඩංගුවට ගත් තවුහීත් ජමාත් සැකකරුවන් පස්දෙනා රිමාන්ඩ්
තව්හීත් ජමාත් සංවිධානය සහ එහි නායක සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා අන්තවාදී දේශන සිදුකළ බවට අත්අඩංගු

