වසර පහළොවක විස්සක සිට මේ රට ජාතිය ආගම වෙනුවෙන් කළ මෙහෙවරට අවසානයේදී ලැබුණේ හිරේ විලංගුවෙ වැටීම පමණක් බවත් රට අනත
එසැණ පුවත්
හේෂාන් විතාන සිදුකළ ප්‍රකාශයක් ගැන විමර්ශනයක් කරන්න නියෝග
පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂාන් විතාන මහතා බෞද්ධ ප්‍රජාව කෙරෙහි අන්‍යාගමිකයන් තුළ වෛරයක් පතුරවන ආකාරයේ ප්‍රක
මධුමාධවගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව සඳහන් කරම
ඥානසාර හිමි නිදහස් කිරීම ගැන සන්ධ්‍යා එක්නැලිගොඩගේ විරෝධය
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්
ලබන ඉරිදා විශේෂ යැදුම් දිනයක් කිරීමට රදගුරු මණ්ඩලය තීරණය කරයි
පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ මර්දන ක්රියාවේ සහ යැදුමේ
අගමැති කාදිනල් ෆිනෝලි හිමිපාණන් හමුවෙයි
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිතවරයකු වන වතිකානුවේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ
ඥානසාර හිමිට ජනපති සමාව
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (23) ජනාධිපති විශේෂ සමාව ලැබිණි.
පළමු වසරට අයැදුම්පත් 27 දා සිට
ලබන වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන සඳුදා (27) මාධ්‍ය වෙත නිකුත් ක
මැදමුලන නඩුව ජුනි 19 සිට දිනපතා විභාගයට
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝ
බදියුදීන්ගේ වංචා විශ්වාසභංගයේදී හෙළි කරන බව එස්බී කියයි
අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට අන්තවාදින් සහ ත්රස්තවාදීන් සමඟ තිබූ සම්බන්ධතා සහ ඔවුන් ආරක්ෂා කළ ආකාරය පිළිබ
අගමැති මෝදිට සුබ පතයි
ඉන්දීය මහ මැතිවරණයෙන් ඓතිහාසික ජයක් ලබාගත් භාරතීය ජනතා පක්ෂයේ නායක අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට අග්‍රාමාත්‍ය රන
තේරීම් කාරක සභාවට නොයෑමට සන්ධානයේ තීරණයක්
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇත
මෝදිට ඓතිහාසික ජයක්
ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ භාරත ජනතා පක්ෂය ඓතිහාසික ජයක් ලබා ඇතැයි ඉන්දීය විදේශ අමාත්
සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ විදේශයෙන්
මෙරට වෙබ් අඩවි කිහිපයකට ඉකුත් දා එල්ල වූ සයිබර් ප්‍රහාරය විදෙස් ගත කණ්ඩායම් දෙකක් විසින් සිදුකර ඇති බව අනාවරණය ව
බදියුදීන්ගේ චෝදනා ගැන වාර්තාව සති දෙකෙන් දෙන්න’යි අගමැතිගෙන් ඉල්ලීමක්
පාස්කු ඉරුදින ඇතිවූ සිද්ධිය සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ තේරිම
මුස්ලිම් ගුරුවරයකු පාසලෙන් ඉවත්කරන්නැයි මව්පියවරු විරෝධතාවක
අම්බලන්තොට මල්පෙත්තාව මහ විදුහලේ සේවය කරන මුස්ලිම් ගුරුවරයෙකු පාසලෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එම පාසැලේ සිසුන්ගේ මව
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂ නායකයෝ විරසක වෙති
පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.
කොටහේන බ්ලූමැන්ඩල් පාරේ වෛද්‍යවරයකුගේ මළ සිරුරක්
කොටහේන බ්ලූමැන්ඩල් මාර්ගයේ තිබී වෛද්‍යවරයකුගේ මළ සිරුරක් අද(23) හමු වූ බව කොටහේන පොලිසිය කියයි.
මාධ්‍යවේදීන් දංගෙඩියට යැවීමේ පනතක් පාර්ලිමේන්තුවට
මාධ්‍යවේදීන්ට දඬුවම් සහ දැඩි දඬුවම් පැමිණවිය හැකි, සිංගප්පූරුවේ දැනට ක්‍රියාත්මක නව ආරක්ෂිත අණ පනත් ලංකාවේ ක්
කොහුවලට-ගැටඹේට නව ගුවන් පාලම්
කොහුවල සහ ගැටඹේ මංසන්ධි ආශ්‍රිතව නව ගුවන් පාලම් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඉන්දීය මැතිවරණයේ ජයග්‍රාහකයා සමඟ කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානම්
ඉන්දීය මහ මැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළ ද ඔවුන් සමඟ ඉදිරියට කටයුතු කරන බවත් මහ මැතිවරණය ක්‍රියාවලිය සාමකාමීව ස
ඉදිරිපෙළ ලොක්කෝ ගලගොඩඅත්තේ හිමි හමුවෙති
සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ( 23) ජනාධිපති විශේෂ සමාව හිමි වන බවට ලත් ආරංචිය මත පාර්ලිමේන්තු මන්
නව ධීවර යාත්‍රා මිලදී ගැනීමේදී රජයෙන් සහනයක්
ධීවර කටයුතුවලදී අනතුරට පත්වන ධීවර යාත්‍රාව වෙනුවට නව යාත්‍රාවක් මිලදී ගැනීමට වැය වන මුදලින් 50% ක මුදලක් සහනාධා
පිළියන්දල පොලිසියේදී කළහකාරී ලෙස හැසිරුණු හිටපු මන්ත්‍රී ඇතුළු පිරිසට ඇප
මත්පැන් පානය කර පිලියන්දල පොලිසිය තුළ දී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලද බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජ
බදුයුදීන් - හිස්බුල්ලා - සාලි ඉවත් කරන්නැයි ඉල්ලා ජනපතිට සංඝ සංදේශයක්
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුග්‍රහය සහ අනුබලය දුන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩු
බ්‍රිගේඩියර්වරුන් 10කට උසස්වීම්
බි්රගේඩියර් නිලයේ සිටි නිලධාරීන් දස දෙනකු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් අද මේජර් ජනරාල් නිලයට උ
කසිප්පු වැටලීමට ගිය කොස්තාපල් වෙඩි වැදී මරුට
අකුරැස්සේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක සිටි කොස්තාපල්වරයකු වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසි
කැස්බෑවෙකු මැරූ ගුවන් භටයින් හයදෙනාට ඇප
කැස්බෑවෙකු මරා ළඟ තබාගෙන සිටීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගුවන් හමුදා භටයින් හයදෙනා එ
රත්නපුර නගරය ඡායාරූපගත කළ තරුණයන් තිදෙනා තවදුරටත් රිමාන්ඩ්
ඉකුත් 20 දින නිකුත් කළ පැය 72 රැඳවුම් නියෝගය අනුව පොලිස් භාරයේ රඳවාගෙන සිටි රත්නපුර නගරය ඡායාරූපගත කළ තරුණයන් තිදෙන
ඥාණසාර හිමිට සමාව
සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිප

