දෙහිවල සුමුදු රාජපක්ෂ මාවතේදී සිදුකළ මෙහෙයුමකදී කල්මුනේ සිට පැමිණි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
එසැණ පුවත්
අයිඑස්අයිඑස් ත්‍රස්ත නායකයින්ගේ ඡායාරූප දුරකථනයේ තිබූ අයෙක් රිමාන්ඩ්
වඳුරඹ මැද කිබිය ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල සැරි සැරූ අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමේ නායකයින්ගේ ඡායාරූප දුරකත
මොරටුව බස් නැවතුමේ තිබූ සැකසහිත යතුරු පැදියක් පුපුරුවා හැරේ
මොරටුව ප්‍රධාන බස් නැවතුමේ සැක කටයුතු ලෙස නවතා තිබූ යතුරු පැදියක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ආරක්ෂාකාරී
පොලිසිය සොයමින් සිටි සැකසහිත ලොරිය වත්තලින් හමුවෙයි
ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැක කටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද
අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ 13 ක් කල්පිටියේදී අත්අඩංගුවට
කල්පිටිය එත්තාලේ තිහලිය ප්‍රදේශයේ පොලිසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට න
බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය 2 ක් අත් අඩංගුවට
බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැකපිට සිංහල නමකින් පෙනී සිටි දිගන ප්‍රදේශ
ප්‍රහාරවලින් මියගියේ 253 යි - සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
පාස්කු ඉරිදා දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 253 ක්
ජුම්මා යාඥාව නොපවත්වන්නැයි ඉල්ලීමක්
මේ වන විට රට තුළ පවතින ආරක්ෂිත තත්වය සැළකිල්ලට ගෙන හෙට (26) දිනයේ මුස්ලිම් පල්ලිවල සාමුහික ජුම්මා යාඥාව පැවැත්වීමෙ
බලංගොඩින් අත්අඩංගුවට ගත් තරුණයා රඳවා ප්‍රශ්න කරන්න නියෝග
පාර්ලිමේන්තුවට ඇතුළු විමේ බලපත්‍ර සහ ජිව උණ්ඩ සමඟ බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 27 හැවිරි
ජාතික ආරක්ෂාව භාර ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි
ජාතික ආරක්ෂක කවුන්සිලය ප්රමුඛ ජාතික ආරක්ෂාව භාර ආයතන බිඳ වැටී ඇති බැවින් වහාම ජාතික ආරක්ෂාව භාර ආයතන විද්
අගමැති විදේශ අමාත්‍යාංශයෙන් කරුණු විමසයි
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගිය වසරේ (2018) සම්මත කළ ලෝකයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකාව ම
‘ඇමෙරිකාව එන්නේ සහය දෙන මුවාවෙන් ලංකාවේ යුද තිප්පලක් හදාගන්නයි’
ඉස්ලාම් අන්තවාදය මැඞීමට සහය දෙන බව කියමින් ශ්‍රී ලංකාව තමන්ගේ යුද තිප්පොළක් බවට පත්කරගැනීමට ඇමෙරිකාව උත්සාහ කර
ආරක්ෂක ලේකම්වරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (25) සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
බුර්කාව ඉවත් කරගන්නැයි ජම්ඉයියතුල් උලමා සංගමය ඉල්ලයි
රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රසිද්ධ ස්ථානවල ගමන් බිමන් යාමේදී මුහුණු ආවරණ ඉවත් කරගෙන යන ලෙසට
සැකකරුවන් හඳුනාගැනීමට සීඅයිඩීය මහජන සහය පතයි
පසුගිය දා සිදුවූ බෝම්බ පිපිරවීම්වලට අදාලව සැකකරුවන් හා සැකකාරියන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම සඳහා මහජන සහය අපේක්
මුස්ලිම් අන්තවාදීන්ගෙන් රට මුදා ගැනීමට ඇමැති පාඨලීගෙන් යෝජනා 10ක්
රට මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට නම් ජාතික තවුහිද් ජමාද් ව්‍යාපාරය හා අනුබද්ධ සංවිධාන තහනම් කර
අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට කැබිනට් ඇමැතිවරයෙක් පත්කරන්න’යි යෝජනාවක්
රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වෙනම විෂයක් ලෙස තනි කැබිනට් අමාත්‍යවරයකු
රෑ 10 සිට යළිත් ඇදිනීතිය
අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
රයන් යළි රිමාන්ඩ්
කේරල ගංජා ළඟ තබා ගෙන පලා යාම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කළ නලු රයන් වැන්රොයන් මහතා මැයි 2 වැනිදා තෙක්
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා විභාගය කල්යයි
රටේ පවතින තත්වය හේතුවෙන් ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසාන විභාගය - 2018 නැවත දැනුම්දෙන තුරු කල්දැමු බව අධ්‍යාපන
පොලිස් ලොක්කන් රැසකට මාරුවීම්
රටේ ඇතිවූ හා ඉදිරියට ඇතිවිය හැකි අනාරක්ෂිත තත්වය හා ජාතික ආරක්ෂාවට බලපාන තර්ජන සළකා පොලිසියේ ඉහළ නිලධාරීන් කිහි
පාසල්වල ආරක්ෂක කමිටුවක් පිහිටවන්න’යි දැනුම්දෙයි
රටපුරා පාසල්වල ආරක්ෂාව දැඩි කිරීම සඳහා සෑම පාසලකම ආරක්ෂක කමිටුවක් පිහිටුවා ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ ච
ප්‍රහාර එල්ල වූ සැණින් ජනාධිපති ලංකාවට නොපැණියේ මන්දැයි පසුපෙළ මන්ත්‍රීවරු අසති
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුව තිබියදීත් සිංගප්පුරුව බලාගොස් සිටි ජනාධිපති , ආරක්ෂක ,නීතීය හා සාමය පිළිබඳ ඇමැ
බුද්ධි තොරතුරු ඉහළ සිට පහළට ගැලුවා විතරයි
කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බවට අප්‍රේල් 4 වැනිදා තොරතුරු ලැබීමෙන් පසුව එ
එක්සත් ජාතීන්ගේ මහලේකම් ශෝකය පළකරයි
පාස්කු ඉරිදා දිනයේදී කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් ත්‍රිත්වයකට සහ කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකදී පුපුර
ගව ඝාතකාගාරයක වළකට වැටී නගර සභා සේවකයෝ 4 ක් මරුට
වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වළකට වැටී නගර සභා සේවකයින් ස
‘ත්‍රස්ත ප්රහාරකින් මියගිය මොහොමඩ් ඊබ්‍රහිම් දේපළ ඥාතීන්ට පවරලා‘
පාස්කු ඉරිදා දිනයේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්රහාරකින් මිය ගිය මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාඩ් අහමඩ් නැමැත්ත
අධිවේගී මාර්ග රථවාහන පාලකවරයා රඳවා ප්‍රශ්න කරන්න අවසර
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාර්ග සංවර්ධන අධි
ඛනිජතෙල් සංස්ථාවේදී පුද්ගලයකුට පහර දුන්නැයි සිද්ධියේ නඩුවෙන් අර්ජුන නිදහස්
ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ඇතුළු ව පුද්ගලයකුට පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව
හමුදා ඇඳුම් පිළිස්සූ තිදෙනෙක් අත්අඩංගුවට
මහියංගන පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ අද (25) අලුයම 4.00 සිට මහියංගන පොලිසිය හා යුදහමුදාව එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමේ

