අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ දෙවැනි
එසැණ පුවත්
කන්දකාඩු සිද්ධියට ගිය නාවික හමුදාවේ 12 කට තුවාල
කින්නියා කන්දකාඩු ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැණීම්කරුවන් හා නාවික හමුදාව සමඟ ඇති වූ ගැටුම් වලින් නාවික හමුදා න
තැපැල් සොරකම් කළ ලාංකිකයෙක් ඕස්ට්‍රේලියාවෙන් නෙරපයි
දහස් ගණනක් වටිනා තැපැල් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තැපැල්ක
කුඩු අල්ලන්න බල්ලෝ විස්සක්
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ මත්ද්‍රව්‍ය සෝදිසි කිරීමට සුනඛයන් 20ක් පිටරටින් ගෙන්වීමට කැබිනට් මණ්ඩලය තීරණ
සියලුම පළාත් සභා මැතිවරණ මැයි 31ට පෙර
සියලුම පළාත් සභාවල මැතිවරණ ලබන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපා
ජයබහාලූ පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීම මාර්තු 15 දක්වා කල්යයි
ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සේවාවන්ගේ සහ සීමාසහිත ජයබහාලූ පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමට දින 51 රජයේ හිටපු ව
‘ලටෙක්’ හිටපු සභාපති නිදොස් කොට නිදහස්
ඉඩමක් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට ‘ලටෙක්’ හිටපු සභාපති රවී වෙ
මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ ලිපි ලේඛන 31ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුවට සම්බන්ධ සියලූම ලිපි ලේඛන මෙම මස 31 වැනි දින හෝ ඊට පෙර මෙම
කෝටි 100 මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පස් දෙනා රිමාන්ඩ්
රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 90ක් ජාවාරම් කළැයි කියන ඇමෙරිකානු ජාතිකයින් දෙදෙනා ඇතුළු වි
‘ගුරු කන්ද පුරා විද්‍යා ස්ථානයක්‘
පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් පත්‍රයක් මාර්ගයෙන් ප්‍රකාශයට පත් කර ඇති මුලතිව්හි මුහුදුබඩ පත්තුව ප්‍රාදේ
මුදල් කොමිෂන් සභා 2017 වාර්තාව ජනපතිට
මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
ඇඹිලිපිටියේ සුමිත්ගේ මරණයට සම්බන්ධ සියලු නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝග
මීට තුන් වසරකට පෙරදී ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතරතුර ඇති වු ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්
නාවික හමුදාවෙන් බේරෙන්න මහවැලි ගඟට බැස පිහිනු 2ක් අතුරුදන්
කින්නියා පොලිස් වසමට අයත් කන්දල්කාඩු වැලි මංකඬේ නීති විරෝධි ලෙස වැලි ගොඩ දැමු පිරිසක් අද (29) පෙරවරුවේ අත් අඩංගුවට
ලංකාවට වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ආ 5 ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා ඉතිහාසයේ අල්ලා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් බංගලාදේශ
කාන්තා පොලිස් තනතුරු ඉහළට
පොලිස් කොස්තාපල් සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දක්වා නිලයන්හි කාන්තා නිලධාරිනියන් සංඛ්‍යාව සමස්ත නිලධාරින් සංඛ
දුෂණ සංජානන දර්ශකයට අනුව ලංකාව 89 වැනි තැනට
ට්රන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වාර්ෂිකව නිකුත් කරන ලද දුෂණ සංජානන දර්ශකයට අනුව 2018 වසර සදහා රටවල
මන්ත්‍රීවරුන් මිලදීගැනීම ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් දේශපාලකයන් කළ හෙළිදරව් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්
ජනාධිපති අරමුදල ලේක්හවුස් ගොඩනැගිල්ලට
ජනාධිපති අරමුදල ලේක් හවුස් ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
‘අපි රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය ජනතාව අතරට ගෙනගියා’
‘‘ සාමාන්‍යයෙන් අප අපහාසාත්මක පුවත් විකාශය කරන්නේ නැහැ . මෙම ප්‍රකාශය රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ
මොහොමඩ් මුසම්මිල් සීඅයිඩීයට
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රක
අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අයගේ අනුරූ ගිනි තියති
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්ති
ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්
වසරකට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකර සිටියා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු
මධූෂ්ගේ ගෝලයෙක් රත්නපුරයේදී අත්අඩංගුවට
මධූෂ් නැමැත්තාගේ ගෝලයෙකු බව කියන 29 හැවිරිදි රංග නැමැති පුද්ගලයෙකු , ඔහුගේ 38 හැවිරිදි අනියම් බිරිඳ ඇතුළු තවත් පුද්
විදුහල්පති සහතික ප්‍රමාණවත්
විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී විදුහල්පතිවරුන් නිකුත් කරන විභාග ප්‍රතිඵල ලේඛණ ඉදිරිපත් කිරීම ප්‍රම
කඩුවෙල නගර සබේ සේප්පූවේ මුදල් අස්ථාන ගතවෙයි
කඩුවෙල නගර සභාවේ අතුරුගිරිය වල්ගම උප කාර්යාලයේ සේප්පුවේ තිබු රුපියල් 480,500 ක් අස්ථාන ගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබ
දේශීය මත්පැන් මිල ඉහළට
ශ්‍රී ලංකාවේ ඩිස්ටිලරීස් සමාගමේ සුරාබදු නිෂ්පාදනවල මිල අද (28) සිට සංශෝධනය කර තිබේ.
මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක්ට ඇප
හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 ½ කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ
මුස්ලිම් සාම සමුළුව ඥානසාර හිමිට පොදු සමාව දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් සාම සමුළුව ජනාධිපතිවරයා
ඝණ ආහාර සඳහාත් වර්ණ සංකේත ක්‍රමයක්
පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 01 වැනිදා සිට අනෙකුත් ඝණ ආහාර සදහා ද ක්‍රියාත්මක කිරීමට සෞඛ්
ඥානසාර හිමිට ජනපති සමාව නොදෙන්නැයි සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් ඉල්ලීමක්
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා නොදෙන්නැයි ඉල්ලා අතුරුදන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිග

