මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සිදුකරන අය සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
එසැණ පුවත්
‘නොවැම්බර් 10 ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස් වෙනවා‘
පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10ට පෙර පැවත්වූයේ නැතිනම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව එම කො
වතු කම්කරුවෝ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය වසති
තම දෛනික මුලික වැටුප රු 1000 අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අ
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
විමල් සීඅයිඩීයට
ප්‍රකාශයක් ලබා දීම සඳහා එක්සත් ජාතික පෙරමුණු නායක විමල් වීරවංශ මහතා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ති
එජාපය කැබිනට් නොවන ඇමැතිධූර තුනක් ඉල්ලති
කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්
රිය අනතුරකින් ටෙලි නළු රවීන්ද්‍ර යසස් රෝහලේ
ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නලුවකු මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයකු වු රවීන්ද්‍ර යසස් මහතා අද (28) බණ්ඩාරගම දී සිදුව
මාලි බෝම්බ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන් පරීක්ෂණයක් ඉල්ලයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් මාලිහිදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයන් ඉලක්ක කරම
කන්කසන්තුරේ වරායටත් භාණ්ඩ ගොඩබෑමේ ජැටියක්
කන්කසන්තුරේ වරාය 2021 වසර අවසානය වන විට භාණ්ඩ ප්‍රවාහන නැව් හැසිරවිය හැකි වරායක් බවට පරිවර්තනය කිරීමට සීඝ්‍ර සංවර්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහනුවර පෝස්ටර් ගලවයි
පෝස්ටර්, බැනර් හා අවිධිමත් වෙළඳ නාම පුවරුවලින් අපවිත්‍රවී ඇති මහනුවර නගරය අලංකාරවත් නගරයක් බවට පත් කිරීම සඳහා මහ
රජයේ ප්‍රමාදයෙන් පිළිකා රෝගියෝ අසරණ වෙති
රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රමාදය හේතුවෙන් රාජ්‍ය රෝහල්
ගංගාරාමාධිපති සුව දුක් විමසන්න සාගල සිංගප්පූරු යයි
සිංගප්පූරුවේ එළිසෙබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන කොළඹ , හුණුපිටිය , ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර හිමිගේ සුව දුක් විමස
උතුරේ 292 කට රජයේ රැකියා
උතුරු පළාත් පාසල් සහ රාජ්‍ය ආයතනයන්හි ඇති වී තිබූ පුරප්පාඩු සඳහා නව රජයේ රැකියා 292 දෙනෙකු වෙනුවෙන් ලබාදීම අද (27) උතු
‘ජාතික ආණ්ඩුවක් හදන්න මම එන්නේ නැහැ‘
කවුරු කොහොම කිව්වත් තමන් ජාතික ආණ්ඩුවක් සැදිමට එක් නොවන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්
සීමා නිර්ණය කොමිසමට පනතක්
ශ්‍රී ලංකා සීමා නිර්ණය කොමිෂන් සභාව වෙනුවෙන්ම පනතක් සකස් කෙරෙන බව එහි සභාපති ආචාර්ය කේ.තවලිංගම් මහතා ‘ලංකාදීප’ ය
පුතා මරා මව සිය දිවි හානි කරගනී
දිඹුල පොලිස් වසමට අයත් රොසිටා ප්‍රදේශයේ තරුණ මවක් තම හත්මස් වියැති සිගිති පුතාගේ ගෙළ සිර කර ඝාතනය කර ඇයද සිය දිවි
මව මැරූ පුතා අත්අඩංගුවට
දෙල්ගොඩ කකුළු ගොවිපොළක් අසළදී සිය වයෝවෘද්ධ මවට ගලකින් පහරදී ඝාතනය කළ පුතෙකු අද (27) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවස
වතු සේවකයින්ගේ මාස තුනක හිඟ වැටුප් ලබා දීමට තේ මණ්ඩලයෙන් කෝටි 10 ක්
වතු සේවකයන්ගේ මාස තුනක හිඟ වැටුප් දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් කෝටි 10 ක් ලබාදීමට වැවිලි කර්මාන්
බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න ගොවීන්ට උපදෙස්
යල කන්න සඳහා නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්යක්ෂ ජනරාල් අද (26) ගොවීන්ට දැනුම් දි තිබේ.
ඕස්ට්‍රේලියාවට ඉනිමක ජයක්
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 40
බ්‍රසීලයේ මඩ සුනාමියකින් 9 ක් මරුට : 300 ක් අතුරුදන්
බ්‍රසීලයේ යපස් පතළක වේල්ලක් බිඳීයාම හේතුවෙන් අතුරුදන් වූ 300 කට ආසන්න පිරිසක් සොයමින් සහන කණ්ඩායම් වෙහෙසෙති. ගිණි
ගලකින් ගසා කාන්තාවක මරයි
මොරටුව කොරළවැල්ලේදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්විමක් අතර තුර ගල්ප්‍රහාරයකින් 48 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇ
ඇමැතිවරු කිහිපදෙනෙකුගේ විෂය පථ වල වෙනසක්
ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමේදී අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරී තිබූ බෞද්
නීති විරෝධීව සිටි ඉන්දියානු ජාතිකයන් 24 ක් අත්අඩංගුවට
නුගේගොඩ මිරිහාන කර්මාන්තශාලාවක නීති විරෝධි අයුරින් රැඳී සිටි ඉන්දියානු ජාතිකයන් 24 දෙනෙකු ආගමන විගමන පාලක දෙපාර
වතු කම්කරු වැටුප වැඩි කරන්න වැවිලි සමාගම් එකඟවෙයි
වතු කම්කරුවන්ගේ දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අද (25) එකඟත
ශිෂ්‍ය ප්‍රශ්න විසඳන්නේ නම් සිසු අරගල වලත් නිමාවක් තියේවි
ශිෂ්‍ය ප්‍රශ්න විසඳී නැතිනම් සිසුන් අරගලවලට ඇදී යාම ශිෂ්‍යයන්ගේ පැත්තෙන් නිවැරදි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව
ඥානසාර හිමිට පොදු සමාව දෙන ලෙස ඉල්ලා ජනපතිට ලිපියක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවධානය යොමු කර බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන
‘සුජාතා’ ප්‍රදර්ශනයට එරෙහිව අතුරු නියෝගයක්
සුජාතා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම, බෙදාහැරීම වළකාලමින් චිත්‍රපටය සංරක්ෂක බව කියන තිස්ස නාගොඩවිතාන මහතා සහ ස
ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට සංශෝධන
ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සිංගප්ප
‘මනුෂ්‍යයාගේ වගකීම ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරිමයි’
ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු බවත් මනුෂ්‍ය වර්ගයාගේ ප්රමුඛ වගකීම වන්නේ ස්වභ

