ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත ආධාර රැගත් කොළඹ සිට ගමන් ආරම්භ කළ දුම්රිය අද (1) කිලිනොච්චිය දුම්රිය
එසැණ පුවත්
අලුත් අවුරුදු සමයේ අනතුරු සියයට තුනකින් අඩුවෙයි
ගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී සිදූවූ අනතුරු 3 % කින් අඩු වී ඇති බව වාර්තා වෙයි.
ඇලෝසියස්-පලිසේනට ඇප
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිල
ජම්පටා වීදියේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ
කොළඹ ජම්පටා විදීයේ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.
නීතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
දිවයින පුරා නීතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමට අද (01) සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය
හමුදාවට - තමන්ට පව් වසා ගැනීමේ අවශ්‍යතාවයක් නෑ
හමුදාවට සහ තමන්ට පව් වසාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම සඳහා සටන් කළ බවද උතුරු
උසාවියෙදී වෙඩි තියන්න ගිය පුද්ගලයා රඳවා ගැනීමට අවසර
කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ ගත් බව කියන සැකකරු
උසස් පෙළ ප්‍රතිඵල වර්ධනයක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විද්‍යා ගණිත , ඉන්ජිනේරු සහ ජෛව තාක්ෂණ විෂය ධාරාවල ස
වැලිකඩ බන්ධානාගරය තුළ ගුවන්විදුලි සේවාවක් ආරම්භ කරන්න යයි
සිරගත රැඳවියන්ගේ කුසලතා වර්ධනයට මෙන්ම ඔවුන්ට තොරතුරු දැනගැනීම සඳහා ‘බන්ධනාගාර රැඳවියන්ගේ ගුවන් විදුලි සේවාවක
කෝටි 333 හෙරොයින් සමග බංගලි ජාතිකයන් දෙදෙනෙකු අල්ලයි
වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 333ක් පමණ වන හෙරොයින් කිලෝ 270 කට වැඩි තොගයක් සමඟ බංග්ලාදේශ ජාතික තරුණයෝ දෙදෙනෙක් පොලි
හෙට සිට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණට දුරකතන රැගෙන ඒම තහනම්
නඩු කටයුතු සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණට පැමිණෙන අයවලුන්ට අධිකරණ භූමියට ජංගම දුරකතන රැගෙන ඒම කොළඹ ප්‍රධාන ම
නව වසරේ පළමු කැබිනට් රැස්වීම අනිද්දා
නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (2) පෙරවරුවේ ජනාධිපති කා
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමක් 3 වැනිදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එන
කොටි තහනම ඉවත් කරගන්න ඩයස්පෝරාවේ අය නඩු මඟට
ලොව පුරා රටවල් රැසක පවතින එල්.ටී.ටී.ඊ තහනම ඉවත්කර ගැනීම සඳහා එම රටවල් හි අධිකරණ හමුවේ නඩු පැවරීමට එල්.ටී.ටී.ඊ හිතවාද
සියලු රටවලට වලංගු විදෙස් ගමන් බලපත්‍ර හෙට සිට නිකුත් කරයි
සියලුම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් හෙට (1) සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
උසස් පෙළ විභාගයේ සහතික පත්‍ර හෙට සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2018 විභාගයේ විභාග සහතික හෙට (1) සිට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජි
මුලතිව් ගම්වැසියෝ ආරක්ෂක සේනා මුලස්ථානය අසල විරෝධතාවයක්
මුලතිව් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානය සතුව පවතින සිවිල් ජනතාවගේ ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරි
අගමැති රනිල් ඇතුළු එජාප නායකයන්ගෙන් ඒකමතික තීරණයක්
ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වත්මන් ව්‍යවස්ථාවේ නමවැනි වගන්තිය ලෙස ඇතුළත් කර තිබෙන බෞද
ජනපති පළාත් ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි කියයි
පළාත් ආණ්ඩුකාරවරුන් නවදෙනාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දෙනු ල
නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කරන්නැයි රාවණා බලය ජනපතිගෙන් ඉල්ලයි
පසුගිය කාලයේ දී නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය අනුමත කළ නොහැකි බැවින් නව නීතිපතිවරයකු ප
බැංකුවක් බිඳ ලක්ෂ 27 ක් සොරාගනී
තිස්සමහාරාම, පන්නෙගමුව පෞද්ගලික බැංකුවක දොරගුලු කඩා, ඇතුළු වු පිරිසක් අද (31) එහි මුදල් සේප්පුව කඩා මුදල් සොරාගෙ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ මෙන්ම අනෙකුත් ප්‍රධාන දේශ
ගින්නකින් පුත්තලම නගර සභා ගබඩාව මුළුමනින්ම විනාශයි
පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගබඩාවේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ.
මුදල් අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පත් කර තිබේ.
පියල් ද සිල්වා නාවික හමුදාපති ධූරයට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පත්කර ඇත.
හෂීස් කිලෝ එකක් සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ
කොළඹ නුවර මාර්ගයේ වාහන තදබදයක්
කොළඹ නුවර මාර්ගයේ යක්කල මං සන්ධියේ සිදු කෙරෙන මාර්ග අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දැඩි වාහන තද බදයක් පවති
උතුරේ රජයේ ඉඩම් අක්කර දහසක් ජනවාරියේදී නිදහස්
උතුරු පළාතේ යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපළවල් පිහිටි රජයේ ඉඩම් අක්කර දහසකට අධික ප්‍රමාණයක් ලබන ජනවා
ගුරු සමූපකාරයේ කෝටි 5000 ක මූල්‍ය හානියක්
අධ්‍යාපන සමුපකාර සමිතිය අතුරු පාලක මණ්ඩලයක් මඟින් පාලනය කළ 2011 සිට 2015 දක්වා වු කාලය තුළ සිදුවී ඇතැයි පෙනීයන රුපියල
උතුරේ විපතට පත් සංඛ්‍යාව 123,862 දක්වා ඉහළට
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා පවුල් 39,895 කට අයත් පුද්ගලයින් 123,862 දෙනෙකු වි

