තමන් නැවත දිවයිනට පැමිණෙනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසා දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
එසැණ පුවත්
උතුරේ අවතැන් වූවන්ට සතොසෙන් ආහාර ලොරි 15 ක්
උතුරු පළාතේ ඇතිවී තිබෙන ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි රථ 15ක් සතොස ආයතනය මගින්
‘නිසි කාලයට පෙර මැතිවරණයකට යන්න අපේක්ෂාවක් නෑ’
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාලයට පෙර මහ මැතිවරණයකට යාමේ කිසිදු අපේක්ෂාවක් එක්සත් ජාතික පෙරමුණට නැතැ
බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය ඖෂධ සංයෝජක පෙර වතාවකදීත් හසුවෙලා
වේදනා නාශක බෙහෙත් කරල්වල ඖෂධ ඉවත් කර මත්කුඩු පුරවා බන්ධනාගාර රැදවියන්ට අලෙවි කිරීමට ගෙන යද්දී අසුවූ ඖෂධ සංයෝජකය
පුරාණ වාරි පද්ධතියේ පරිහානිය හා වන විනාශය උතුරේ ගංවතුරට හේතුවක්
උතුරු පළාතේ පුරාණ වාරි පද්ධතිය විනාශ වීම සහ වන ගහනය අඩු වීම එම පළාතේ ගංවතුර තත්ත්වයට වැඩි වශයෙන් හේතු වී ඇතැයි පරි
පළාත් මන්ත්‍රී කුහවර්ධන්ට ඇප
බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සන් කුහවර්ධන් මහතා සහ ඔහුගේ බිරිඳ රුපියල් මිලියන 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හ
කොටි සංවිධානයෙන් ඝාතනය නොවීමට ගිවිසුමක් ඇතිකරගත්තා
එල්.ටී.ටී.ඊ සංවිධානය දෙමළ ජනතාවගේ නියම නියෝජිතයා යැයි ලෝකයාට පෙන්වීම වෙනුවෙන් ඇතිකරගත් එකගතාවක් මත දෙමළ ජාතික සන
ක්‍රැකටෝවා ගිනිකන්ද අවදානම් තත්ත්වයක
සුනාමි තත්ත්වයෙන් පසු ඉන්දුනීසියාවේ අනක් ක්‍රැකටෝවා ගිනිකන්ද සක්‍රීය මට්ටමේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරය
නවසීලන්තය ලකුණු 305 ක් ඉදිරියෙන්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වන දෙවැනි
නවකවදයට එරෙහි වූ සිසුන් දෙදෙනකුට පහර දීලා
වයඹ විශ්ව විද්‍යාලය තුල නවක වධයට එරෙහි වූ බව කියන එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල
උසස් පෙළ ප්‍රතිඵල තව පමාවෙයි
සෑම වසරකම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිශ්චිත දිනයකදී නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසර
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම සම්බන්ධව කතක් අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් වත්තල පමුණුගම පිහිටි නිවසකදී සැකපිට අත්අඩංගුවට ගත්
පළාත් මන්ත්‍රී කුහවර්ධන් පක්ෂයේ දැරූ වගකීම් වලින් ඉවතට
රුපියල් ලක්ෂ 700ක චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත්
‘‘වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් නොලැබුණහොත් තීරණයක් ගන්නවා‘‘
ආණ්ඩුව පිහිටවලා ඇමති මණ්ඩලය පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු බවත් නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වා
රටවල් කිහිපයකට ලංකාවෙන් කරපිංචා ගෙන යාම තහනම්
ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ මෝල්ටාව යන රටවලට ශ්‍රී ලංකාවෙන් කරපිංචා රැගෙන නොඑන ලෙස ඉතාලියේ, සිසිලි හි කැටානිය
කෝටි හතක වංචාවකට බස්නාහිර පළාත් මන්ත්‍රී සැකපිට
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කි
සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක නාහිමියෝ අපවත්වෙති
සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක කුඹුක් කඳන්වල නන්දවිමල නාහිමියෝ අද (26) දින පෙරවරුවේ හදිසියේ අපවත
දුම්රිය රියදුරෝ වැඩ වර්ජනය අත්හරිති
දුම්රිය රියදුරන් , නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධික්ෂණ කළමනාකරුවන් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්
සිසිලි දූපතේ එට්නා ගිනි කන්ද අශ්‍රිතව භූ කම්පනයක්
සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද ආශ්‍රිතව රිච්ටර් මාපක 4.8ක භූ කම්පනයක් සිදුවීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාර
බඹරගම ඇල්ලට වැටී අතුරුදන්වූ තරුණයින්ගේ සිරුරු සොයා ගැනේ
ඇල්ල, රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම, බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු
රුපියලේ අගය යළි පහළට
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ පළමු වරට අද (26) රුපියල් 183 සීමාව ඉක්මවා ගියේය.
මත්තලදී ගුවන් යානයක ගින්නක්
මත්තල ගුවන් තොටුපොලෙන් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක ඇන්ජිමේ ඇති වු දෝෂයක් හේතුවෙන් අද (26)
ශ්‍රී ලංකාව කඩුලු 4 ට 88 යි
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (26 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන ව
බඹරගම ඇල්ලට වැටී අතුරුදන්වූ තරුණයන් සොයන්න නාවික හමුදා සහය
ඇල්ල , රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ,බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා ගැන
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මියයයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රියක් එහි නාම පුවරුවක ගැටීමෙන් සිදු වු අනතුරකින් වෑන් රියෙහි ගමන් කළ කාන්ත
ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමකින් අයෙක් මරුට- 4කට තුවාල
කොළඹ ග්‍රෑන්ඩ්පාස් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
බඹරගම දියඇල්ලෙන් වැටී තරුණයන් දෙදෙනෙකු අතුරුදන්
බණ්ඩාරවෙල අඹදණ්ඬේගම බඹරගම දියඇල්ලේ පිංතූර ගැනීමට ගිය තරුණයින් තිදෙනෙකු අද (25) හවස එම දියඇල්ලෙන් පහළට වැටීමෙන් ඉන
ගංවතුරෙන් දිස්ත්‍රික් 07ක 82,275ක් පීඩාවට
උතුරු පළාතට අමතරව මේ වන විට මධ්‍යම සහ වයඹ පළාතද ඇතුළුව දිස්ත්‍රික්ක හතක වැසියන් ජලගැලීම්වලින් පීඩාවට පත්වී තිබේ
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණකට සාකච්ඡා ජනවාරියේ සිට
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ සඳහා ආගමික බලවේග, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සම්බන්ධ කරගැනීමේ ස
කුඩාවැල්ල වෙඩිතැබීම ගැන සොයන්න සීසීඩියෙන් යයි
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඩී) ව

