මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මහජනතාවගෙන් සමාව ඉල්ලයි.
එසැණ පුවත්
’පොහොට්ටුවෙන් එන කිසිදු අපේක්ෂකයකුට තම අභිමතයට වැඩ කරන්න බෑ ’
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කරන කිසිවෙකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කරන්නට නොදෙන බවත් තම පක්ෂය ජයග්ර
ප්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වීමෙන් මාධ්‍ය ආයතන අමාරුවේ
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සකසා තිබූ තාක්ෂණික යාන්ත්‍රණයේ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මේ
අම්බලන්තොට ප්‍රාදේශීය සභාව පොහොට්ටුවට
2018 පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ප්‍රතිඵලය අද (11) මධ්‍යම රාත්‍රී 12.06 ට නිකුත් කෙරිණි.
පුහුල්වැල්ලේ ඡන්ද 10,000කට වෙච්ච දෙයක් නෑ
මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 10,155 ක පමණ ඡන්ද ප්‍රමාණයකට සිදු
ප්‍රතිඵල ප්‍රමාදයි - මැකො සභාපතිගෙන් නිවේදනයක්
ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාශවල ඡන්ද ගණන් කිරීම් අවසන් වී ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් වෙත ෆැක්ස් සහ දුරකථන හ
එජාප ආධාරකරුවෝ මහපාරේ යකා නටති
මාවනැල්ල හෙම්මාතගම ගිනිහප්පිටිය කොට්ඨාශයේ එජාප අපේක්ෂකයකු ජයග්‍රහණය කර ඇති බව පවසමින් ඔහුගේ ආධාරකරුවන් අදාළ
උතුරු කොරියාවට පැමිණෙන්නැයි දකුණු කොරියානු ජනාධිපතිට ආරාධනා
සාම සාකච්ඡා සඳහා උතුරු කොරියාවට පැමිණෙන්නැයි එරට නායක කිම් ජොන්ග් උන්ග් දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් ව
යතුරු පැදිය ත්‍රීරෝද රිය මතට වැටී අයෙක් මරුට
අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් ත්‍රි රෝද රථයක් මත පතිත විමෙන් ත්‍රි රෝද රථය පැදවු එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයෙ
මැතිවරණය සාමකාමී - මහින්ද දේශප්‍රිය
පශ්චාත් මැතිවරණ කාලයේදී සාමකාමීව හැසිරෙන්නැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් මහජනතාවට අවවාදයක්
පළාත් පාලන මැතිවරණ ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන ආසන්නයේ නිකරුණේ ගැවසීමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයෝ මහජනතාවග
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්රශස්ත මට්ටමක - පැෆරල්
අද (10) සවස 4 න් අවසන් වූ පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්රශස්ත මට්ටමක පවතින බව පැෆරල් විධායක අධ
ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ අයකුට වැඩ වරදී
ඡන්ද මධ්‍යස්ථානය තුළදි ඡන්දය සළකූණු කිරිමෙන් පසු එම පති‍්‍රකාව ජායාරුප ගත කළ බව කියන පුද්ගලයකු පොලොන්නරුව කදුර
මැතිවරණ සමයේදී 660ක් අත්අඩංගුවට
මැතිවරණය කැඳවූ දිනයේ සිට මේ දක්වා අපේක්ෂකයන් 60 ක් හා ආධාරකරුවන් 600 කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැය
ඡන්දපොළට යන්න කළින්ම ඡන්දය වැටිලා
ඡන්දය භාවිත කිරීමට පුත්තලම - අට්ටවිල්ලුව ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය තමාගේ ඡන්දය ඒ වන විටත් භ
මැතිවරණ රාජකාරී මගහැරූ පොලිස් පරීක්ෂකට වැඩ වරදී
මැතිවරණ රාජකාරි සඳහා වාර්තා නොකළ බව කියන හලාවත පොලිසියට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයකු සේවය හැර ගියා සේ සලකා ලිපි
වැඩිම ඡන්ද ප්‍රකාශ කිරීම ත්‍රිකුණාමලයෙන් - අනුරාධපුරයෙන්
මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක් වී ඇතැයි තේරීම්භාර නිලධාරීහූ කියති.
හොර ඡන්ද පත්‍රිකා සමග අයෙක් සැකපිට
ව්‍යාජ ලෙස සකස් කර සලකුණූ කරන ලද ඡන්ද පත්‍රිකා 06ක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන පුද්ගලයකු පුත්තලම නගරයේදී අද (10) සවස
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රමාද වූ පළාත් පාලන මැතිවරණය අද (10) සෙනසුරාදා පැවැත්විණි. මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ
ඡන්ද පෙට්ටි ගෙනයන්න දරුවකු යොදාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්
පුලතිසිපුර විද්‍යාපීඨ මධ්‍යස්ථානයෙන් අනෙකුත් මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම සඳහා දරුවකු යොදා ගැනීම සම්
මැතිවරණ රාජකාරියට ගිය කැබ් රථය පෙරලී තුනකට තුවාලයි
මුලතිව් මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් රැගෙන ගිය කැබ් රථයක් අද(10) උදැසන මුලතිව් මාන්කුලම ප්‍රධාන මාර්ගයේදී පෙරළ
රු5000 වටිනා ව්‍යාජ වවුචර් බෙදූ අයෙක් අම්බලන්තොටදී අත් අඩංගුවට
ඡන්දය ආයාචනා කිරීමට හම්බන්තොට ප්‍රදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුගේ ආධාරකරුවකු රුපියල් 5000 ක් වටිනා
අතුරදන්වූවන්ගේ ඥාතීහු ඡන්දය වර්ජනය කරති
මෙවර පැවත්වෙන පළාත් පාලන ආයතන මැතිවරණයේදී තමන් ඡන්දය දීමෙන් වැලකී සිටින බව උපවාසයක නිරතව සිටින වව්නියාවේ අතුරු
අත්පත්‍රිකා බෙදූ ටීඑන්ඒ දෙන්නෙක් දැලේ
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් යාපනය මණිපායිහි ඡන්ද මධ්‍යස්ථානයක් අසලදී මැතිවරණ අත්පත්‍රිකා බෙදමින් සිටි බව කිය
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලනිප අපේක්ෂිකාවකට බැන වදී
පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමන්ට බැන වැදුනේ යැයි ශ්‍රී ලංකා නිදහස්
මියගියැයි කී පුරවැසියා පත්‍රිකාවත් සමග ඡන්ද මධ්‍යස්ථානයේ
මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තමන්ට ලැබී ඇති ඡන්ද පත්‍රිකාවේ “ අදාළ ඡන්ද හිමියා මියගොස් ඇති බව වාර්තා වී ඇත “ යනු
පොහොට්ටුවේ සහ එජාප අපේක්ෂකයෝ දෙදෙනෙක් ගැටෙති
පොහොට්ටුවේ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවෙකුට පහර දී තුවාල සිදු කර බව පවසමින් හෙම්මාතගම රජයේ රෝහලේ මේ වන
හිඟුරක්ගොඩ මාර්ගයේ දෙපස පක්ෂ ලාංඡන සහිත අත් පති‍්‍රකා
හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභා ඡන්ද කොට්ඨාශයේ ඡන්ද මධ්‍යස්ථාන කිපයක් ඉදිරිපිට මාර්ගයේ දෙපස පක්ෂ ලංඡනය ඉදිරියෙන්
ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක්
ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක් ඇතැයි තේරීම්භාර නිලධාරීහූ කියති. උදෑසන 10 වනවිටදී බදුල්ලේ ඡන්දය ප්‍රකාශ කිරීම සියය
දහවල් 12.00 ට පැමිණිලි 75 යි
පළාත් පාලන මැතිවරණය පැවැති අද (10) මධ්‍යහනය වන විට විවිධ අකටයුතුකම් පිළිබඳ පැමිණිලි 75 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබු

