යුධ ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලදී.
එසැණ පුවත්
මන්ත්‍රී සරණ ගුණවර්ධන පෙර ඇප මත මුදාහරී
සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී හිතවතුන්ගේ වාහන එම මණ්ඩලයට යොදා ගනිමින් රජයට පාඩු සිදුකළා යැයි අල්
ඇතා පහර දීමෙන් බෙල්ලන්විල විමලරතන හිමි රෝහලේ
බෙල්ලන්විල විහාරස්ථානයේ මිලන්මාර් කුමරා ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි කලු
ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා දිවි නසාගනී
කියුබාවේ හිටපු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ පුත්‍රයා වන 68හැවිරිදි කැස්ත්‍රෝ ඩයස් බැලරට් හවානාහිදී මරණයට
සාක්කි වසන් කළ තවත් පොලිස් ලොක්කන් තිදෙනකු ගැන සොයයි
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ වැදගත් සාක්කි නීත්‍යනුකූල නොවන ලෙස ලබා ගත් උසස් පොලිස්
දරුවාට දුන් දඬුවමට කිපී 6 ක් එක්ක ඇවිත් ගුරුවරයාට ගහලා
කල්පිටිය ආලංකුඩා මුස්ලිම් විද්‍යාලයේ ගුරුවරයකු සිසුවකුට දඬුවම් ලබා දිමට කුපිත වු දරුවාගේ පියා ඇතුළු හය දෙනෙක
පර්පචුවල් ට්‍රෙෂරිස් ගිණුම් - වත්කම් - දේපල අධිකරණයෙන් තහනම් කරයි
පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම සතු බැංකු ගිණුම් , වත්කම් සහ දේපල කොළඹ මහ අධිකරණය විසින් තහනම් කොට ඇති බව ජනාධිපති මා
පර්පචුවල් ටෙෂරිස් ගිණුම් - වත්කම් - දේපල අධිකරණයෙන් තහනම් කරයි
පර්පචුවල් ටෙෂරිස් සමාගම සතු බැංකු ගිණුම් , වත්කම් සහ දේපල කොළඹ මහ අධිකරණය විසින් තහනම් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය
ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ජාතික හැඳුනුම්පත් මුදලට ගැනීමේ ජාවාරමක්
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ජාතික හැඳුනුම්පත් මුදලට ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතිබව පොලිස් මාධ්‍ය
දංකොටුවෙන් ලක්ෂ 15ක හෙරොයින්
සිංග්ගක්කුලිය ප්‍රදේශයේ නිවෙසක් අද (01) වැටලීමෙන් එහි තිබූ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිණා හෙරොයින් මත්කුඩු ග්‍රෑම
බැඳුම්කර විවාදය දිග්ගැසෙන ලකුණු
මහ බැංකු බැඳුම්කර සහ මහා පරිමාණ වංචා සහ දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවල වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ද
ඌව මහ ඇමැතිගෙන් පැය තුනක ප්‍රකාශයක්
විදුහල්පතිනියක් දන ගැස්සවීමේ චෝදනාවට ලක්ව සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ශ්‍රී ලංකා මා
ෆයිසර් සහ කිරිඇල්ලට මැතිවරණ කොමිෂමෙන් පරීක්ෂණයක්
ලක්ෂ්මන් කිරිඇල්ල සහ ෆයිසර් මුස්තාෆා යන ඇමතිවරුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන අතර ඊට අදාල පරීක්ෂ
ලිත් නඩුව අත්හිටුවන අතුරු නියෝගය දිගු වෙයි
ජනාධිපතිවරණ පනතට පටහැනිව පසුගිය ජනපතිවරණ සමයේදී ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත
වැල්ලවත්ත වෙරළෙන් මළ සිරුරක් හමුවෙයි
වැල්ලවත්ත දුම්රියපොළ අසල මුහුදු වෙරළේ ගල්පර අතර සිරවී තිබී වයස අවුරුදු 25-30ක පමණ තරුණයකුගේ බවට සැක කෙරෙන මළ සිරුරක
ලසන්තගේ ඝාතනයට ගල්කිස්සේ හිටපු ඕඅයිසී අත්අඩංගුවට
සන්ඩේ ලිඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ගල්කිස්ස පොලිසියේ එවකට සිට
ආනයනික රේගු නිලධාරීන් අකුරට වැඩ
වැටුප් විෂමතාවයක් මුල්කරගනිමින් කොලඹ වරායේ ආනයනික අංශයේ රේගු නිලධාරීන් අද (01) සිට අතිකාල සේවයෙන් ඉවත්වී අකුරට වැ
තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ අයගෙන් නිදහසට කරුණු විමසයි
තැපැල් ඡන්දය ඉල්ලුම් කර ඡන්දය ප්‍රකාශ නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් නිදහසට කරුණ විමසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය
අල්ලස් ගත් කොස්තාපල්ට වසර 20 ක සිරදඬුවම්
මදුරුවන් බෝවෙන පරිදි නිවාස පරිශ්‍රය පවත්වාගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට නඩු නොපවරවා සිටීම සඳහා රුපිය
සෝමාවතිය වනය වැනසූ හතරකට දඩ
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී එහි වටිනා දැව විනාශයක් සිදු කරමින් සිටිය දී වනජීවී නිලධාරීන
මන්ත්‍රීට පහර දුන්නැයි විරෝධතා
දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ මහතාට පොදු ජන පෙරමුණේ අපේක්ෂකයකු පහරදුන්නැයි විරෝධය පළකරමින් සුරිය
මහින්දට එරෙහිව නීතිමය පියවර ගත්තත් ප්‍රජා අයිතිය අහෝසි කිරිමට ඉඩදෙන්නේ නෑ - ඩිලාන්
ස්වාධීන රූපවාහිනියේ නොමිලයේ දැන්වීම් පළකරවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට බරපතල වංචා දුෂණ කොමිසමේ වාර්ත
ජපානයේ වැඩිහිටි නිවස්නයක ගින්නකින් 11 ක් මරුට
ජපානයේ උතුරු දිග සැපෝරෝ නගරයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් 11දෙනකු මියගොස් ඇත. අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳ
සයිටම් විරෝධී බැනරයකට අත්සන් කරති
නම වෙනස් කර සයිටම් නිතීගත කිරීමේ කුමන්ත්‍රණය නවත්තැන්නැයි ඉල්ලමින් වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සහ අන්
මාතර හිමිවරු පිරිසක් පාරට බසති
මාතර නගරයේ ගංවතුරින් හානියට පත් විහාරස්ථානවල සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කළ මුදල් ප්‍රතිපාදන ඡන්දයට පෙර ලබාදෙ
හිටපු උප පොලිස්පති වාස්ගේ නඩුව මාර්තුවේ විභාගයට
මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකු වු නිපුණ රාමනායක නැමැත්තාට පහර දී කෘරත්වයට පත් කිරිම සම්බන්ධයෙන් හිටපු
ඌව මහ ඇමැති මානව හිමිකම් කොමිසමේ
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව ම
කොළඹ දැඩි මාර්ග තදබදයක්
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන නිදහස් දින පුහුණුවීම් හේතුවෙන් ප්‍රදේශ රැසක දැඩි වාහන තදබදයක් හටගෙන ඇත.
ඌව මහ ඇමැති දෙලොවක් අතර
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව ම
සිවශක්ති ආනන්දන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් චෝදනා සහගත අසත්‍ය ප්‍රකාශයන් සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට

