භෞතික විද්‍යාව විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලැබූ යාපනය හාර්ට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දුවාකරන්ට් සිසුව
එසැණ පුවත්
මහනුවර ගණිකා නිවාසයක් වටලා 5ක් අත්අඩංගුවට
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මහනුවර දූෂණ මර්දන ඒකකය මගින් අද(28) වටලා එහි
මැතිවරණ පෝස්ටර් - කටවුට් ඉවත් කරන්න පොලිසියට කම්කරුවෝ
පළාත් පාලන මැතිවරණයේ පෝස්ටර් කටවුට් ඉවත්කිරීමට සෑම පොලිසියකටම කම්කරුවන් දෙදෙනෙකු ලබාදීමට කටයුතු කිරීමට මැතිව
ඇත්දළ යුගලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
අනුරාධපුර තන්තිරිමලේ ප්රන දේශයේ සිදු කළ විශේෂ වැටලීමක දී ඇත් දළ ජෝඩුවක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනී
අපනයන භාණ්ඩ සඳහා ඇමරිකා බදු සහනය 31න් අවසන්
ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ජීඑස්පී ප්ලස් සහන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු
සෞඛ්‍ය නිල ඇඳුම් දෙකක් වෙනස් කරන්න යෝජනා ඉල්ලයි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්
’මාගේ කඩුවෙන් කවුරු කැපේදැයි කියන්න බෑ’
‘කිලිටි නැති තරම් පවිත්‍ර අවංක දේශපාලන නායිකයින් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට
බූරු ගැසූ 28ක් කොටුවෙති
සිරිගම්පල හා උල්හිටියාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදි හොර රහසේ පවත්වාගෙන ගිය මුදලට බූරු ගැසිමේ ස්ථාන 3ක් වටලා රුප
අලි ඇතුන් සඳහා නව නීති පද්ධතියක්
අලි ඇතුන්ගෙන් හා වන සතුන්ගෙන් මිනිසුන්ට සිදුවන හානි සඳහා ගෙවන වන්දි මුදල් වැඩි කිරීමටත් විදුලි වැට ක්‍රියාත්මක
සුඩකුඩා දාගැබ සමතලා කළ ඩෝසර්කරුට බරපතලයි
සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේශණයක දී සොයාගත් දාගැබ ඩොසර් කිරීමට යොදාගත් ඩොසරය හා එම ඩෝසරය පටවාගෙ
ඇමති රංගේ බංඩාරගෙන් පොලිසියට පැමිණිල්ලක්
විල්පත්තුව ජාතික වනඋද්‍යානයට අයත් භූමයෙහී ඇති ගහකොළ විනාශ කරමින් ගම්මානයක් ඉදිකිරීමට කටයුතු කළ බවට චෝදනාවට ලක්
මඩු රක්ෂිතය තුල නීති විරෝධී අන්නාසි වගාවක්
මන්නාරම මඩු රක්ෂිතය තුල නීති විරෝධී ලෙස වනය විනාශ කරමින් අක්කර 40 කට ආසන්න ප්‍රමාණයක වසර ගණනාවක සිට අන්නාසි වගාවක
උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපන් සහය
උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා එක්සත් ජනපද ඩොලර් 604,731 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක මුදලක්) ශ්‍රී
උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවයි
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජනවාරි මස 15වැනිදා තෙක් අයදුම්පත් බාරගන්
ලග්ගල රක්ෂිතයක කුඹුක් ජාවාරමක්
ලග්ගල මඩු මාන ගල්ගේ දේවාල රක්ෂිතයේ මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති.
ඌව විපක්ෂ නායකට විශ්වාසභංගයක්
ඌව පළාත් සභාවේ විපක්ෂ නායක රා.මු.රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 12 දෙනකුගේ අත්සනින් ය
මැතිවරණ පැමිණිලි 42ක්
පළාත් පාලන මැතිවරණ ප්‍රකාශයට පත් කළ පසුගිය 9 වැනිදා සිට අද(28) පෙරවරු 6 දක්වා මැතිවරණයට අදාල පැමිණිලි 42 ක් ලැබී ඇති බ
හෙරොයින් රැගෙනයමින් සිටි මව සහ පුතා අත්අඩංගුවට
ගාල්ල පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් වැලිවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී නීති විරෝධීව ත්‍රී රෝද රථයකින
විමල්ගේ පක්ෂයේ නිමල් ජනපති සහායට
ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ නිමල් ප්‍ර
උඩුදුම්බර හිටපු ප්‍රා සභාපති ඇතුළු 4ක් අත්අඩංගුවට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත උල්ලංඝනය කරමින් උඩුදුම්බර මහනුවර ප්‍රධාන මාර්ගයේ පෝස්ටර් අලවමින් සිටි උඩුදු
සනීපාරක්ෂක බිම් පිරවුම් හතරක්
මහා පරිමාණ සනීපාරක්ෂක බිම් පිරවුම් හතරක් උතුර, දකුණ හා උතුරු මැද පළාත්වල ඉදිකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ග
ත්‍රී රෝද රථ සොරාට එසැණින් කර්මය පළදෙයි
දුම්මලකොටුව ප්‍රදේශයේ තිබු සංගීත සංදර්ශනයක් නැරඹිමට ආ අයකුගේ රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා ත%sරෝද රථයක් සොරාගෙන යමි
මව වෙනත් රැස්වීමකට ගියැයි ඡන්ද අපේක්ෂක පුතුගෙන් මරණ තර්ජන
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැඩිගමුව කොට්ඨසයට ඉදිරිපත්ව සි
ගායිකා ජින්ජර් රිය අනතුරකට ලක්වෙයි
දෙනියාය සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටි ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය දියදාව දිග බෝක්කුව අසල අඩි
හෙරොයින් රැගෙන ආ ඉන්දීය ජාතිකයා කටුනායකදී කොටුවෙයි
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ හෙරොයින් තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී
නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ධූරය පියසේන ගමගේට
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා පත් කරනු ලැබ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය
නිමල් ලංසා ඒකාබද්ධ විපක්ෂයට
හිටපු නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වන බව අද(28) පෙරවරුවේ මීගමුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙ
205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි
2017 උසස්පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවීමට සිදුවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් ප
පොදු විෂයධාරා පළමු ස්ථානය හිරුණිට
වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පොදු විෂයධාරා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ දේ
ජෛව තාක්ෂණවේදය පළමු ස්ථානය ලක්ෂිතට
වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජෛව තාක්ෂණවේදය අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය රත්න

