බැඳුම්කර කොමිසමේ කාලය ලබන දෙසැම්බර් 31 වැනි දා දක්වා ගැසට් නිවේදනයක් මගින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්
එසැණ පුවත්
උතුරු ඉන්දියාවට භූ කම්පනයක්
රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රදේශයේ එරට වේලාවෙන් අද (06) ර
චීන කුන්ෆු සංදර්ශන ලංකාවේදී
ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පළමුවරට සංවිධානය කරන ‘චීන ෂාඔල
රත්තරං සෙවූ පිරිසක් අත්අඩංගුවට
යුද සමයේ උතුරු නැගෙනහිර වල දමන ලදැයි කියන රත්තරං තොගයක් සොයා අඟුරුවාතොට අකුරුකරවිට ප්‍රදේශයේ ඉඩමක කැනිම් කළ දො
දළ පූට්ටුවා මැරූ ගිනි අවිය සොයාගනී
ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීම සඳහා යොදා ගත් බවට සැක කෙරන විදේශීය රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා
බැඳුම්කර වාර්තාව සිකුරාදා ජනපතිට
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව සිකුරාදා
තාරකා ඉබ්බන් 1200ක් කල්පිටියෙන්
ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කරන්නට ඇතැයි සැක කෙරෙණ තාරකා ඉබ්බන් 1200 දෙනෙකු කල්පිටිය තිල් අඩිය පාල
අධිකරණය මඟහැර සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට
යාපනය මල්ලකාම් අධිකරණයේ විභාග වන නඩු දෙකකට ඉදිරි පත් නොවී අධිකරණය මඟහැර විදෙස් ගතව රැකියාවක් සිදුකර මෙරටට පැමි
පියා ඝාතනය කළ පුතුන් දෙදෙනාට මරණ දඩුවම
සිය පියා ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරුවන් වු පුතුන් දෙදෙනෙකුට හලාවත හිටපු මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරජ
දළු නෙළීමේ යන්ත්‍ර හඳුන්වා දෙයි
කුඩා තේ වතු හිමියන්ට දළු නෙලීමේ යන්ත්‍ර හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.
වෛද්‍ය පාදෙනියට එරෙහි පෙත්සම මැයි 10 විභාගයට
රැස්වීමකදී කළ කතාවකින් අධිකරණයට අපහාසයක් සිදුවීයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය අනුරු
ඩීසල් බවුසරයක් දියගලදී අනතුරට
මුතුරාජවෙල සිට කොටගල ඛනිජතෙල් නීතිගත තෙල් ගබඩා සංකර්ණය දක්වා ඩීසල් ලීටර් 33000ක් ප්‍රවාහනය කළ බවුසරයක් හැටන් කොළඹ
ශ්රීලනිපය හෙට සිට ඇප බඳී
පළාත් පාළන ආයතන 93ක් සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හෙට(7) ඇප මුදල් තැන්පත් කරන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශී‍්‍ර ලංක
පොහොට්ටුව රත්නපුරටත් ඇප තියයි
රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ටම පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (6) අද ඇ
බිරිය මැරූ සැමියාට දස වසරක සිරදඬුවම්
සිරුරට භූමි තෙල් දමා බිරියක ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක වරදකරු වූ පුද්ගලයකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්
හදවත් සැත්කම් පෞද්ගලික රෝහල්වල කරන්න කැබ්නට් අනුමැතිය
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර දෙකෙහි අලූත්වැඩියා කටයුතු අවසන් වනතුරු හදිසි හදවත් සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික ර
උමාඔය නඩුව අසද්දී බදුල්ල මහාධිකරණය ඉදිරියේ නිහඩ විරෝධයක්
උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවු නිවාස හා වගාහානි වෙනුවෙන් මෙතෙක් සාධාරණ වන්දියක් ලබානොදීමට එරෙහිව අද (6) අධිකරණයේ න
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට මුල්ගල් තැබෙයි
පොළොන්නරුවේ ඉදිවන දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට මුල්ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (6)
අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඉවතට
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ
ඡන්ද වැඩ එස්ඩීඅයිජි චන්දන වික්‍රමරත්නට බාරවෙයි
මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්න මහතා පත් කර තිබේ.
ගෝඨා අත්අඩංගුවට නොගන්නැයි නිකුත් කළ අතුරු තහනම යළි දිගුවෙයි
පොදු දේපල පනත අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර නොගන්නැයි නිකුත් කර තිබූ අතුරු තහ
නාමයෝජනා ඉල්ලුම තුන් ගුණයකින් වැඩිවීමෙන් එජාපය අර්බුදයක
මැතිවරණ කොට්ඨාසවලට ඉදිරිපත් කළ යුතු නාම යෝජනා සංඛ්‍යාව මෙන් තුන් ගුණයක්ද ඉක්මවන පිරිසක් අපේක්ෂකත්වය ඉල්ලීම නිස
සන්ධානයේ පක්ෂ වෙන වෙනම තරගයට
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂ වෙන වෙනම තරග කිරීමට විධායක සභා රැස්ව
අඹගමුව පෙත්සමෙන් ඡන්දයට බලපෑමක් නෑ -ෆයිසර්
අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මැතිවරණ පැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ප
හාල් - පොල් රටින් ගෙන්වීමට කැබිනට් තීරණයක්
ජීවන වියදම පාලනය සඳහා සහල් සහ පොල් මද පිටරටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
නිවේදනය නොතකා මුහුදු ගිය ධීවරයින් 25ක් අත්අඩංගුවට
බෙංගාල බොක්කේ ඇතිව තිබෙන අඩුපීඩන තත්ත්වයේ බලපෑම අද (6) දිනටද බලපාන හෙයින් ධීවරයින්ට මුහුදු ගමන් යාමෙන් වළකින ලෙසට
ගාල්ල කළුවැල්ලේ රෙදි වෙළඳසලක ගින්නක්
ගාල්ල නගරයේ කළුවැල්ල ප්‍රදේශයේ රෙදිපිළි අළෙවිසලක මේ වනවිට ගින්නක් හටගෙන තිබෙන බව පොලිසිය පවසයි.
අඩු පීඩන තත්ත්වය කිලෝමීටර 800කට දුරින්
දිවයිනට කිලෝමීටර 800කට දුරින් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය නිසා උතුරු
ඔක්තෝබරයේ අතිරේක විදයම රුපියල් බිලියන 11ක්
ආණ්ඩුව විසින් ඔක්තොම්බර් මාසයේදී සිදුකළ අතිරේක වියදම් පියවාගැනීම සඳහා රුපියල් බිලියන 11 ක පරිපුරක ඇස්තමේන්තුවක
ශ්‍රී ලංකාව සෞභාග්‍ය දර්ශකයේ ඉහළට
ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය 0.746ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. සෞභාග්‍යය දර්ශකය මගින් මනිනු ලබ

