වායෝ සංගීත කණ්ඩායම සිය මුල් පන්නරය ලබා ප්රසිද්ධිය අත්කරගත් මෙම ගීතය ගයන්නෙ මින් පෙරාතුවත් සාරවිට හරහා හඳුන්වා දුන් Junction Boys ලා විසින්. වායෝ ජනප්රියත්වත් සමග මේ ගීතයට විශාල ඉල්ලුමක් ආ අතර ඒ ඉල්ලුමට හා සමානවම මේ ගීතයේ බොහෝ කවර් වර්ෂන්ස් නිකුත් වුණා. මෙය ඒ කවර් වර්ෂන්ස් ගොන්නෙන් වැඩි මහන්සියක් දරා නිපදවූ වැඩි රසයක් සහිත වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන