ඇමෙරිකාවේ ටෙනසි ජනපදයට ටෝනේඩෝ සුළි කුණාටුවක් කඩා වැදුණි.
ඩෝනේඩෝව හේතුවෙන් මියගිය ගණන 6 කි. තුවාල ලැබූ ගණන 23 ක් බව පැවැසෙයි.
ටෝනේඩෝ සුළි කුණාටුව හේතුවෙන්, මේ වනවිට 80,000 කට විදුලි බලය අහිමි වි ඇතැයි ද පැවැසෙයි. නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇත.