ඊශ්‍රායලය ගාසා තීරයේ ජනසංහාර කරනවා


ඊශ්‍රායලය, ගාසා තීරයට පහර දෙමින්, ජනසංහාර සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට ද නියමිතය.

ගාසා තීරයේ ජනසංහාර සිදු කළේ යැයි එල්ල වන චෝදනා ඊශ්‍රායලය තරයේ ප්‍රතික්ෂේප තිබේ. එම චෝදනා, පදනම් විරහිත බව ඊශ්‍රායලය අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)