ඕස්ටේ්රලියා කාන්තා පිල ඉන්දියාව පරදවයි
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති දෙවැනි තරගයේදී ඕස්ටේ්රලියානු ක්‍රීඩිකාවෝ කඩුලූ 8 කින් ඉන්දියාව පරාජය කිරීමට සමත් වූහ.
ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 8 ට 104
ඕස්ටේ්රලියාව ඕවර 17.2 කදී කඩුලූ 2 ට 105

