ගිය ගමන් රනිල්ට කෝටි 1000ක පරිත්‍යාගයක්


ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන්  චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය සංකේතවත් කිරමින් චීන යුවාන් මිලියන 500ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1118.39 ක්) පිරි නමන බව චීන සමූහාණ්ඩුවේ අගමැති ලී කොං චාං පැවසීය.

චීන අගමැතිවරයා එලෙස පැවසුවේ ශ්‍රී ලංකා අගමැති ප්‍රමුඛ දූත පිරිස සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

ශ්‍රී ලංකාවේ ආයෝජන, කර්මාන්ත කලාප සහ කාර්මීකරණ ව්‍යාපෘති සඳහා චීනයේ පූර්ණ සහාය ලබා දෙන බව ද එරට අගමැති කීවේය.

B37A3607 B37A3620 Cfb6D6iUYAAaEoa