දඹුලූ ගලේ මහා ගින්නක් අක්කර 200ක් ඉවරයි By None // 2012 සැප් 25 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දඹුලූ ගලේ දහයියාකන්දේ ගින්නක් ඇවිලී අක්කර 200ක් පමණ කැලය පිළිස්සී ඇත. ගින්න තදින්ම පැතිරෙන නමුත් නිවා දැමීමට ක්රමයක් නැතැයි එහි ආ ගිනි නිවන අංශය කියයි. සාවුන්, මීමුන්, ඌරන්, ඉත්තෑවන් වැනි සතුන් බහුල මේ කන්ද පිහිටියේ ඓතිහාසික ලෙන් පිළිම පිහිටි ලෙන්වලට ඉහළිනි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත