(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසානය සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රයක් වන දිය කැපීමේ චාරිත්‍රය අද (20) සුභ නැකැතින් ගැටඹේ මහවැලි ගංතොටදී සිදුකෙරුණි .
අවසන් රන්දෝලි මහා පෙරහර නිමා වී සධාතුක කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජ මහා විහාරයේ තැන්පත් කොට සිව් මහා දේවාලයන්හි පෙරහර සමඟ ගැටඹේ මහවැලි ගං තොටට ගොස් දිය කපන චාරිත්‍රය සිදු කරනු ලැබීය.