දුම්රිය අනතුරින් මියගිය සෙබළු ගණන 6 දක්වා ඉහළට


(ඉන්දිකා  රාමනායක)

කිලිනොච්චි භාරතීපුරම් හි සිදුවු දුම්රිය අනතුරින් බරපතල තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර  ලබමින් සිටි තවත් හමුදා සෙබළෙකු   මියගිය බව පොලිසිය පවසයි.

ඊයේ (25) රාත්‍රියේදී මෙම සෙබළා මිය ගොස් තිබේ.

මෙම සෙබළා මිය යාමත් සමඟ සිද්ධියෙන් මියගිය හමුදා සාමාජිකයන් පිරිස 6 දක්වා ඉහළ ගොස් ඇත.