නුවර -කොළඹ දුම්රියේ කාර්මික දෝෂයක්


(අරුණ ශාන්ත කුමාර)
 
මහනුවර සිට කොළඹ බලා ධාවනය වන සිඝ්‍රගාමී දුම්රිය වල්පොළ  දුම්රිය හරස් මාර්ගය අසල දී කාර්මික දෝෂයකට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදරිය කියයි. මෙම දුම්රිය පෙරවරු 9.45 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතව තිබිණ.

.

(ඡායාරූප-අරුණ ශාන්ත කුමාර)

(ඡායාරූප-බිඟුන් මේනක ගමගේ)