(ගයාන් සූරියඅරච්චි)
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (03)වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේ ය.
කතරගම ප්රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු කැඳවා තිබුණි.
(ඡායාරූප : සුමුදු හේවාපතිරණ)