ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනය ප්‍රකාශ කරයි


 

මහින්ද  නිශ්ශංක)

ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ජනවාරි, පෙබරවාරි , මාර්තු , සැප්තැම්බර් , ඔක්තෝබර් , නොවැම්බර් , දෙසැම්බර්  යන මාසවල 10 වන දිනද අප්‍රේල් , මැයි , ජූනි ,  ජූලි මාසවල 9 වන දිනද අගෝස්තු මාසයේ 7 දා ගෙවන බව

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛනයක සදහන් වේ.