විශ්‍රාමිකයන්ගේ පසුම්බිය පිරේ


2006 පෙර  විශ්‍රාම ලැබු  විශ්‍රාමිකයන්ගේ  වැටුප් විෂමතාවය ඉවත් කර  නව වැටුප් වැඩි විම අද (10) සිට ලබා දිමට  කටයුතු කර ඇත.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසන පරිදි රුපියල් 2500/- සිට 10,000/- ත් අතර  ප්‍රමාණයේ මුදලක් විශ්‍රාමිකයාට වැඩි  වී තිබේ.