ශ‍්‍රී ලංකා කාන්තා පිලට ලකුණු රැස්කිරීම පැවරෙයි


තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ  වාසිය ලැබූ දකුණු අප‍්‍රිකානු නායිකා මිග්නොන් ඩූ ප‍්‍රීෂ් පළමුව පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළාය.