සීගිරි අභය භූමියෙන් හෝටලයක් හදන්න ඉඩමක් By None // 2012 සැප් 22 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සීගිරි අභය භූමියේ වැව් රක්ෂිතයක හෝටලයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්රීඩකයකුට අක්කර හතක් වෙන් කර දී ඇතැයි කියමින් ප්‍රදේශවාසීහු විරෝධය දක්වති. මෙම ඉඩම ලබා දී ඇත්තේ අභය භූමියක් බවට 1990 ජනවාරි 20 වැනි දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්, වනසත්ව රැක්ෂලතා ආරක්ෂක ආඥාපනතින් නම් කළ කායම්විල වැව් රක්ෂිතයෙනි. සීගිරි පර්වතය පෙණෙනතෙක් මානයේ ඇති මේ අභය භූමියේ අලි ඇතුන් ඇතුළු වනසතුන් ජීවත්වෙති. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත් බණ්ඩාර තෙන්නකෝන් පැමිණ විරෝධතා කරුවනට පවසා ඇත්තේ මේ ගැන, තම පියාවන ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා වන ජනක බණ්ඩාර තෙන්නකොන් සමග සාකච්ඡා කර ඉරිදා වන විට විසැඳුමක් දෙන බවයි. සීගිරිය බාර වන ජිවි නිලධරීන් පවසන්නේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත