(සනත් ගමගේ)
2024 වසරේ උසස් පෙළ විභාගය කිසිවිටක කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (30) හම්බන්තොට දි පැවැති උත්සවයකදි ප්‍රකාශ කලාය.
යොදාගත් පරිදි නොවැම්බර් මාසයේ 22 දින උසස් පෙළ විභාගය පවත්වා දරුවන් නිදහස් කරන බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය සඳහන් කළාය.
හම්බන්තොට බදගිරිය ප්‍ර දේශයේ තරුණ ව්‍යවසායකයෙකුගේ නවතම නිෂ්පාදනයන් කිහිපයක් එලිදැක්විමේ අවස්ථාවට එක්වෙමින් තිලකා ජයසුන්දර මහත්මිය මෙසේ සඳහන්කළාය.