
(නිමල කොඩිතුවක්කු)
දිවයින පුරා දින තුනක් පස්වරුවේ සිදුකරන විදුලි කප්පාදුව අද (21) දිනට පමණක් සීමා වනු ඇති බව කැබිනට් මාධ්ය ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද දිනයෙන් පසුව විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වනු ඇති බවට අපේක්ෂා කරන බවද අමාත්යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd