(මෙහොමඩ් ආසික්)

අකුරණ හතේ කණුව ප්‍රදේශයේ දී සිව් දෙනකුට මරු කැඳවමින් අනතුරට පත්ව පහළට පෙරළුණු ලොරි රථය අද ගොඩ ගැණීම සඳහා  ඒ 9 මාර්ගය අකුරණිිින් පැය කීපයක් වසා තබන බව පොලිසිය කියයි.

මෙම මාර්ගයෙ ගමන් ගැනීමට බලාපොරොත්තු වන රියැදුරන්ට වකල්ප මාර්ග පාවිච්චි කරන්නැයි  පොලිසිය දැනුම් දෙයි.