නඩුකාරයන්ගේ ආරක්ෂක රැකවලූන්ට උතුරේදී වෙඩි ප්‍රහාර එල්ල කරද්දී දකුණේ සයිටම් විරෝධී නිරායුධ සිසුන්ට පොලිසිය තඩ
දේශපාලන
’රජය කරන හොඳ වැඩ පසසන්න නැති තැන විවේචනය කරන්න’
”රජය කරන හොඳ වැඩවලදී ප්‍රශංසා කරන්න. එසේ නැති තැන විවේචනය කරන්න” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අර
’කොළඹ කැළි කසළ වලින් තුනෙන් දෙකක්ම පලකට ඇති වැඩට ගන්නවා’
‘‘අද අපේ රටේ සුරාව, සූදුව, අනාචාරය වැඩි වෙලා ගුණය ගැන තැකීම අඩුවෙලා. රට සදාචාරවත් කිරීම සඳහා ක්‍රමානුකූලව වඩාත් ස
අපි හැමෝම එකතුවී ඉන්නේ රටේ ලොකුම කුණුගොඩ වන මේ ආණ්ඩුව එළවා දමන්නයි
‘‘රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තිබුණා මේ රටේ තිබෙන ලොකුම කුණු ගොඩ පසුගිය රජයේ ණය බරයි කියලා. ලොකුම බර ණය බර නො
’අනාගතයේ එන කිසිම ආණ්ඩුවකට කැළි කසළ ප්රශ්නය ඉතුරු කරන්නේ නෑ’
මේ රටේ කිසිම රජයකින් කැළිකසළ ප්‍රශ්නයට විසඳුමක් දී නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිරිඳිවැලදී ඉකුත
ඒකාබද්ධය කිඹුල් කඳුළු හළනවා - ඇමැති ගයන්ත
ඒකාබද්ධ විපක්ෂයේ අය දේශපාලන වාසි තකා රණවිරුවන් ගැන කියා කිඹුල් කඳුළු හෙළමින් මාධ්‍ය සංදර්ශන පවත්වන බවත්, ඔවුන් ර
රජයේ පාලනය බිඳ වැටිලා - හිටපු ජනපති
රට තුළ නීතියේ ආධිපත්‍යය හා රජයේ පාලනය බිද වැටී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(24) වීරකැටියේදී පැවසීය.
මිනීමරුවන් රකින්නේ නෑ
ආණ්ඩුව රණවිරු දඩයමේ යෙදෙන බවට ඒකාබද්ධ විපක්ෂය කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජ
මෙදා මුළු රටම දියුණු කරනවා
නොදියුණු බවේ පතුලේ සිටි බියගම ශීඝ්‍ර ආර්ථික දියුණුවක් කරා රැගෙන ගිය අයුරින්ම මුළු රටම දියුණුව කරා රැගෙන යන බව අග
මහා යෝධ ව්‍යාපෘති මා අරඹන්නේ නෑ
මහා යෝධ ව්‍යාපෘති ඇරැඹීම තමාගේ ප්‍රතිපත්තිය නොවන බවත් සමහරුන්ගේ දේශපාලන දර්ශනවල එවැනි අදහස් තිබිය හැකි බවත් ජන
‘‘උතුරේ ප්රශ්නය අපි හිතනවාට වඩා වෙනස්‘‘ - ඇමති වජිර අබේවර්ධන කියයි
උතුරු නැගෙනහිර ජනතාවට ඇති ගැටළුව දේශපාලකයන් ලෙස අපි සියලු දෙනාත් රජයේ නිලධාරීන් සියලු දෙනාත් හොඳින් තේරුම්ගෙන
’ශ්රීලනිපය ඉදිරියේ ඡන්ද වලට එන්නේ අත ලකුණෙන්’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්ෂය හා එක්ව හංසයා ලකුණ
’මේ ආණ්ඩුව දැන් තියෙන්නේ මරියානා අගාධයේ : ආයෙත් ගොඩ ඒමක් නෑ’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් එළියට බැසීමේ තීරණය තවදුරටත් කල් දැමීමෙන් අලියා ගිල්ල දිවුල් ගෙ
ශ්‍රීලනීප මන්ත්‍රීන් ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැහැ
ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙකුත් ඉන් ඉවත් වන්නේ නැතැයි එම පක්ෂයේ
’යම් පක්ෂයක් ඡන්දය වර්ජනය කළොත් රටට හොඳ නෑ’
‘‘සියලූදෙනා සතුටුවන ආකාරයට මැතිවරණ ක්‍රමය සංශෝධනය කර පළාත් පාලන ඡන්දයට යා යුතු බවත්, යම් පක්ෂයක් ඡන්දය වර්ජනය ක
’මුදල් විශුද්ධිකරණයෙන් ත්රස්තවාදීන් බලවත් වෙනවා’
මූල්‍ය කළමනාකරණයේදී තිබිය යුතු පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ර
මොන ප්‍රශ්න ආවත් කුණු ප්රශ්නය ඉවර කරනවා
පෙර පැවැති කිසිම රජයකට විසඳන්නට නොහැකි වූ කැළි කසළ ගැටලූව කුමන විවේචන ආවත්, තවත් රජයකට උරුම නොවන සේ විසඳා අවසන් කර
ජාතික ආණ්ඩුව වැඩ කරන්නේ වාසි බලාගෙන නෙමෙයි
”යහපාලන ජාතික රජය රට සංවර්ධනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ විශේෂ වාසියක් ගැනීමේ අරම
’එජාපය සමඟ සන්ධාන ගත වෙන්නේ නෑ’ - ජයම්පති
ඉදිරි මැතිවරණවලදී සන්ධානගතව තරඟ කළත් එජාපය සමඟ සන්ධාන ගතවන්නේ නැතැයි එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක පා
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා කැබිනට් මණ්ඩල හමුවේ දී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ නැවත වතාවක් සාකච්
ආණ්ඩුව ඉවරයි - හිටපු ජනපති මහින්ද කියයි
දේශීය සිනමාවේ හා නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් පියවර ගන්නා බවට දහසක් පොරොන්දු දෙමින් පසුගිය මහ මැතිවරණයේදී වත්
මහින්ද ගේ ප්‍රජා අයිතිය අහෝසිකර ගෝඨාභය හිරේ යවන්න හදනවා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීම
රාජපක්ෂ රජයෙන් උරුමවූ විපත්වලට මුහුණ දෙමින් ආර්ථිකය කළමනාකරණය කර ගත හැකිවීම ආශ්චර්යක්
නියඟ-ගංවතුර ආදී ස්වභාවික විපත් ද, ණය කඳු, කුණු කඳු ආදී රාජපක්ෂ රජයෙන් උරුම වූ විපත්වලට ද මුහුණ දෙමින් ආර්ථීකය කළමන
’’කවුරුන් ගියත් ආණ්ඩුව වැටෙන් නෑ’’
කැමති ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ආණ්ඩුවෙන් පිටව යාමට හැකි බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත
“එජාපයේ මන්ත්‍රීවරුන් ජනතාවට ඇහුම්කන් දෙන්නේ නෑ“
“එජාපයේ මැතිඇමතිවරු ගන්න සමහර තීන්දු අපිට මේ රජයේ ඉන්න බැරි තත්ත්වයට පත්කරපු අවස්ථා තියනවා. අපේ ඉන්න මැතිඇමතිවර
රාජ්‍ය සේවකයන්ගේ වගකීම රටේ සංවර්ධන වැඩපිළිවෙළට උරදීමය
සමස්ත රාජ්‍ය සේවකයන් ඉදිරි වසර කිහිපය තුළදී සංවර්ධනයේ නියමුවන් බවට පත්වෙමින් එහි නියාමනයට උරදිය යුතු බව ජනාධිප
අද වනවිට ත්‍රස්තවාදය අලූත් මුහුණුවරක් අරන්
‘‘සාර්ථකත්වය කරා යාමට ඇති එකම මඟ සාර්ක් රටවල් අතරේ ශක්තිමත් ද්වි පාර්ශ්වික සබඳතා ඇති කර ගැනීම යයි’’ අග්‍රාමාත්
මාධ්‍ය පාවිච්චි කරලා සංහිඳියාව නැති කරනවා
ඇතැම් මාධ්‍ය උපයෝගි කර ගනිමින් කිසියම් පිරිසක් රටේ දැනට තිබෙන සංහිදියාව නැති කිරිමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ප
බුදුදහම පළමුව රකින බවට ව්‍යවස්ථාවේ සඳහන් වුවත් පස් වසරකට පෙර එම ආරක්ෂාව ලැබුණේ නෑ
බුදු දහමට ප්‍රමුඛස්ථානය දී ආරක්ෂා කරන බවට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් වන නමුත් මීට වසර පහ හයකට පෙර එම ආ
බෙදුම්වාදී දොළපිදේනිය තීරණාත්මකව පරදවන්න ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඉවත්වෙන්න
බෙදුම්වාදී දොළ පිදේනිය සමග සම්බන්ධ නොවී එය තීරණාත්මකව පරාජය කිරීමට ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුවලින් හා මෙහෙයුම