ලෝකය පුරා පවතින ත්‍රස්තවාදය තුරන් කිරීමට, ලෝක නායකයන්ට නොහැකි වුවත්, තිස් වසරක් පැවති ම්ලේච්ඡ ත්‍රස්තවාදී යුද්ධ
දේශපාලන
හමුදාව ශක්තිමත්
අපේ ආරක්ෂක හමුදා ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට මෙන්ම සමාජ සුබ සාධනය රටේ සංවර්ධනය ආදී කටයුතුවලදී ත
ජාතිවාදි-ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්න විසඳන්න බෑ
ජාතිවාදී සහ ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්නයක් විසඳීමට හැකියාවක් නැතැයි අග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහත
ජාතිවාදීන්ට ආණ්ඩු හදන්න බෑ
මීට වසර 25කට, 30කට පෙර ආණ්ඩු හැදූ ආකාරයෙන් ඉදිරියේදී ආණ්ඩු හැදිය නොහැකි බවත්, මැතිවරණ ප්‍රතිඵල ලැබෙන්නේ රටේ ජනවාර්
අධ්‍යාපනයේ මහ පෙරළියක් ඉදිරි වසරවලදී කරනවා
ඉදිරි වසරවලදී අධ්‍යාපන ක්ෂේත්රයේ සංශෝධන හා ප්රතිසංවිධාන කටයුතු රැසක් සමඟ විශාල පෙරළියක් කරන බව, අග්රමාත්
බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
“අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රන
’රටට සුදුසු අවශ්‍ය දෑ විතරක් රටින් ගෙන්වීමට තීරණයක් ගන්න ඕනෑ’
විදේශ වලින් ගෙන්වන ආහාර සහ අනෙකුත් භාණ්ඩ ගැන වහා සමීක්‍ෂණයක් සිදුකර රටට සුදුසු හා අවශ්‍ය දේ පමණක් ගෙන්වීමට තීරණය
මා ජනපති ධූරයට ආවේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ
තමා ජනාධිපති ධුරයට පැමිණියේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ යැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේ
යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා
‘‘යහ පාලන ජාතික රජයේ වසර දෙකක ප‍්‍රගතිය තුළින් යළි ජී.එස්.පී. ප්ලස් සහනය හරහා ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සහිත රට බව
මේ මැයි දිනෙන් පසු ආණ්ඩුව ඉවරයි
වත්මන් ආණ්ඩුව රටේ ස්වෛරීත්වය, ඒකීය බව විදේශීය බලවේගවලට හා බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පුදමින් සිටින බව හිටපු ජන
වැඩ කරන ජනතාවගේ අරගලයට නායකත්වය දෙන්න අපි සූදානම්
මේ ඇසෙමින් තිබෙන්නේ ධනපති ක්රමයේ අවසානයේ කෙඳිරිල්ලයි. හෙට උදාවන්නේ වැඩකරන ජනතාවගේ යුගයයි. ඒ යුගයේ වගකීම භාරගැ
සංහිඳියාව සැබෑ යථාර්ථයක් කරගතහැක්කේ තමන්ට වඩා අනුන් ගැන සිතීමෙනුයි
රට බලාපොරොත්තු වන සංහිඳියාව සැබෑ යථාර්ථයක් කරගත හැක්කේ සෑම කෙනකුම තමා ගැන සිතනවාට වඩා අනුන් ගැන සිතමින් අන් අයගේ
ශ්රීලනිපය අද වැඩ කරන්නේ එජාපයේ පදයට
‘‘අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්තියක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තියෙන්න
බෞද්ධ අබෞද්ධ සැම වෙසක් දිනය සමරා ලොවට හොඳ පණිවුඩයක් දෙමු
‘‘බෞද්ධ සහ බෞද්ධ නොවන සියලූ ශ්‍රී ලාංකිකයන් එක්ව ජාත්‍යන්තර වෙසක් දිනය මෙරටදී සමරා ශ්‍රී ලංකාව පිළිබඳව ලොවට හොඳ
කුණු කළමනාකරණයට රට ගිය නිලධාරින් ගැන වාර්තාවක් දෙන්න
කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් පුහුණු සහ නිරීක්ෂණ කටයුතු සඳහා පසුගිය වසර 5 තුළ විදේශ ගතවූ නිලධාරීන් පිළිබඳව වාර්තාව
දැන් තියෙන්නෙ යූ.ඇන්.පී. ආණ්ඩුවක්
ඉකුත් මාර්තු මස හත් වෙනි දින පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලද අතුරුදන් වුවන් පිළිබඳ සොයා බැලීම සඳහා වූ පනතට ජනාධිපත
කුඩා ජල විදුලි බලාගාරවලට බලපත් දීමේදී නවීන තාක්ෂණය යොදා ගත යුතුයි
කුඩා ජල විදුලි බලාගාර සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී නවීන තාක්‍ෂණය ඒ සඳහා උපයෝගී කරගත යුතු බව ජනාධිපති මෛත්රීපාල
ආයේ මේ වගේ ප්‍රශ්න වෙන්න ඉඩ දෙන්නේ නෑ
“මීතොටමුල්ල වැනි ඛේදවාචක නැවත ඇති නොවන්න කටයුතු කිරීම අපේ වගකීමයි. ජපානයත් සමඟ කසළ කළමනාකරණය පිළිබඳ වැඩපිළිවෙළ
කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම ක‍්‍රියාවට නගනතෙක් පවරාගත් කුඹුරු යළි ගොවීන්ට දෙන්න
පිබිදෙමු පොලොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක කෙරෙන පොලොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතියට
මීතොටමුල්ලේ විපතට පත්වූවන්ට උපරිම සහන දෙන්න
මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩාවැටීමෙන් විපතට පත් ජනතාවට උපරිම සහන සලසන ලෙසත්, එහිදී මුදල් පිළිබඳ කිසිදු ගැටලුව
කුණු කන්ද නාය ගියේ එය ඉවත් කිරීමට හැදූ සැලසුම ක්‍රියාත්මක කරමින් තිබියදී...
මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ එය ඉවත් කිරීමට සැකැසූ සැලසුම ක්‍රියාත්මක කරමින් තිබියදී යැයිද නොසිතූ විපතකට මුහු
‘බදු දැලෙන් රිංගා යන විශාල පිරිසක් රට තුළ සිටිනවා‘
ජාතික ආර්ථිකයට රුධිරය සපයන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව යැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ආදායම් බ
‘ලොව ඕනෑම රටක තරුණ පරපුරට ඉදිරියට යෑමට තිබෙන ප‍්‍රධානතම මාර්ගය අධ්‍යාපනයයිි‘
‘‘ලොව ඕනෑම රටක තරුණ ශිෂ්‍ය පරපුරට ඉදිරියට යෑමට තිබෙන ප‍්‍රධානතම මාර්ගය අධ්‍යාපනය’’ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් ව
’රටේ ගිනි නිවන්න නම් අපි කවුරුත් එක් විය යුතුයි’
”රනිල් වික්‍රමසිංහ යනු තාන්නxමාන්න, නිලතල ලැබීම මෙන්ම එහි දුක්බර ස්වභාවය හොඳින්ම විඳගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු යැ
රාජපක්ෂ රෙජිමයට සුවකළ නොහැකිවූ ලෙඩ 2 ක් ජාතික රජයෙන් සුවපත් කළා
‘‘රාජපක්‍ෂ රෙජිමයට සුව කරන්න නොහැකි වූ රාජපක්‍ෂලා විසින්ම ඇති කළ ලෙඩ දෙකම ජාතික රජය සුවපත් කළ බව අග‍්‍රාමාත්‍ය ර
වෛද්‍ය - හෙද - පරිපූරක වෛද්‍ය ක්‍ෂේත‍්‍රවල වෘත්තික හිඟය
නිදහස් සෞඛ්‍ය සේවයේ ප‍්‍රබලතම හා ශක්තිමත් ප‍්‍රවාහයක් වන හෙද සේවය ගැන සමස්ත මානව සමාජයේම විශාල ගෞරවයක් හා පිළිග
පක්ෂය බාරදී මට ගහන්නේ මා දුප්පත් පවුලකින් පැමිණි නිසාද?
වත්මන් ආණ්ඩුවේ ගමන් මඟ නිවැරදි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුව දුන් පණිවිඩය ඊට මාහැඟි ශක්තියක් යැය
දැන් කරන්නේ රටම විකුණා දැමීමය
අනාගත පරපුරට රටේ සම්පත් ඉතිරි කර යෑම මිස එය විකිණීම පාලකයකුගේ වගකීම නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉ
අපේ පරපුර තරුණසමයේ නොදුටු සාමය-සංහිඳියාව-සංවර්ධනය වත්මන් තරුණයන්ට උරුම කර දෙනවා
“තම පරපුර තරුණ කාලයේ නොදුටු සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වත්මන් තාරුණ්‍යයට උරුම කර දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික
තරුණයන් දේශපාලකයන් පසුපස නොයවන ස්වාධීනව නැඟී සිටිය හැකි රටක් බිහිකරනවා
“දේශපාලකයන්ගේ පසුපස නොයා තාරුණයයට ස්වාධීනව නැගී සිටිය හැකි රටක් නිර්මාණයකරන බව” ජනාධිපති මෛත්රීපාල සිරිසේන ම