කාබනික පොහොර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළ දේශපාලනීකරණය නොකර ඒ ජනහිතකාමී වැඩපිළිවෙලට සහාය දෙන්නැයි තමා විපක්ෂයෙ
දේශපාලන
‘‘රට කරන්න බැරි නම් ඉල්ලා අස් වෙන්න‘‘
ජනතාවගේ ජීවිත රැක ගැනීම අත්‍යවශ්‍ය සේවයක් බව හොඳින්ම දැන කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් බිය වැද්දීම සඳහා ’’ගැසට්’’ ග
‘ආණ්ඩුවේ වැක්සීන් දේශපාලනය නවත්වන්න‘
කොරෝනා ගරානාවක් කරගත් ආණ්ඩුවේ ‘වැක්සීන් දේශපාලනය’ වහාම නවතන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සහ
සමෘද්ධි නිලධාරීන්ට එන්නත නැත්නම් රාජකාරියෙන් ඉවත්වෙනවා
සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ට ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබා නොදුන්නොත් ජනතාව හා සමීපව සිදු
ජූලි වෙද්දි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 09ක් ලංකාවට
‘කොවිඩ්’ මර්දන ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් ලක්ෂ නවයක් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින්නේ යැයි සංචාරක අමාත්
වරාය නගර පනතට සජිත්ලාත් විරෝධයේ
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කොටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්
රනිල් - මෛත්‍රීලාගේ කොතලාවල පීඨ පනත මේ ආණ්ඩුවත් එහෙමම ගෙනත්
රනිල් - මෛත්‍රී ගෙනා කොතලාවල පීඨ පනතේ අකුරක්වත් වෙනස් නොකර මේ ආණ්ඩුව නැවත ගෙනත් තිබෙනවා. එදා පනත ශිෂ්‍ය ව්‍යාපාරය
‘‘හැම පනතකටම ජනමත විචාරණ තියන්න ගියොත් වෙන වැඩක් කරන්න බෑ‘‘
රටේ කොවිඩ් වසංගත තත්ත්වයක් පවතිද්දීත් වරාය නගර පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ මේ අවස්ථාවේ රටට ආයෝජන ලබා
‘‘ද්විත්ව පුරවැසියන් රටින් පැන්නාට ජනතාව ඉන්නේ ලොකු අවදානමක‘‘
කොරෝනා වසංගතය උග්‍ර තත්ත්වයට එන විට ද්විත්ව පුරවැසියන්ට රටින් පැන දිවි බේරා ගන්නට හැකියාව තිබුණ ද ශ්‍රී ලාංකේය ප
‘‘වතු කම්කරු දාහේ පඩිය වහාම ගෙවන්න‘‘
අධිකරණ නියෝගය අනුව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුප ගෙවීමට හාම්පුතුන් කටයුතු කළ යුතු යැයි බදුල්ල දිස්ත්
ලිත්රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය ගැන හොයන් බාරදුන්නා
ලිත්රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් කිලෝ නවයේ (ලීටර් 18) ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරිම ස
‘‘වරාය නගර ව්‍යාපෘතියට අපේ උපරිම සහාය‘‘
වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා වාමාංශික වව්යාපව්යාවාමාංශික පක්ෂයක් ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් ප
රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම රජයේ වගකීමක්
රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වත්මන් රජයේ සහ ජනාධිපතිවරයාගේ පරම වගකීමක් යැයි විදුලිබල අමාත්‍ය ඩලස්
‘‘ආණ්ඩුව බොරු ත්‍රස්ත බියක් ඇතිකර ජනතාව නොමඟ යවන්න හදනවා‘‘
‘‘යාපනය නගරාධිපතිවරයා ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසමින් ඊට මුවාවී ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමේ ක
‘‘ජනතාව අප පාර්ලිමේන්තුවට යැව්වේ නාඩගම් නටන්න නොවේ‘‘
“මහජනතාව අප පාර්ලිමේන්තුවට යැව්වේ ජනතා අවශ්‍යතා ඉටුකිරීමට මිස බොරු නාටක රඟදැක්වීමට නොවෙයි” යැයි නාගරික සංවර්ධ
කැලෑ රැකගන්න එජාපය ජාත්‍යන්තරයටත් යනවා
එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ලෝක උරුමයක් බවට පත් කරමින් ආරක්ෂා කළ සිංහරාජ වනාන්තරය වත්මන් පාලනය යටතේ ජාවාරම්කරුව
යල් පැනගිය නීති වැඩ වලට බාධාවක්
වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් ‘පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ, ගස් කපනවා’ කියලා කෑ ගහනවා. ඒ අය
“රටින් ගෙනෙන බඩුවල ප්‍රමිතිය නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න‘‘
විදේශවල සිට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු භාණ්ඩවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂා කර නුසුදුසු භාණ්ඩ වෙළෙ
‘‘වන විනාශය නවත්වන බලය ජනතාව අතේ‘‘
කඩාවැටුණු ආර්ථිකය ගොඩනගමින් ඉදිරියට යාමට සැලසුම් සකස් කළ යුතුව ඇත්තේ හරිත ආර්ථික සංකල්පවලට අනුව යැයි ද එක්සත් ජ
මේඩ් ඉන් ශ්‍රී ලංකා ජය ලබන්නේ නූතන ජූනියස්ලත්-ෆීලික්ස්ලත් හඳුනගත්තොත් පමණයි
දේශීය නිෂ්පාදකයන් බලගැන්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ වැඩපිළිවෙළ ජයග්‍රාහී අනාගතයක් කරා ගෙ
‘කලවම් වෙච්ච ආණ්ඩුවක් අපි හදන්නේ නැහැ‘
සමගි ජනබලවේගය ඉදිරියේ දී බිහි කරන්නේ මිශ්‍ර රජයක් නොවන බවත් රටේ ජන කොට්ඨාස නියෝජනය වන සංස්කෘතියද සමග වන දේශපාලන
‘‘රටේ වන සම්පත ආරක්ෂා කරන්න එජාපය පෙරමුණ ගන්නවා‘‘
සිංහරාජ අඩවිය ඇතුළු රටේ වන සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරමුණ ගන්නා බව, එක්සත් ජාතික පක්ෂ නි
රනිල් නිසා’’ ජී එස් පී ප්ලස් ’’ රැකෙනවලු
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ජයගත්තද හිටපු අග්‍රාමාත්
‘‘එ.ජා.ප නිසි තැනට ගෙන රට ජයග්‍රහණය කරා ගෙන යනවා‘‘
ඩී.එස් සේනානායක යුගයේ ලංකාව බ්‍රිතාන්‍යයට පවා ණය දුන්න ද වර්තමානයේ ලංකාව සෑම බලවත් රටකටම ණය වෙමින් සිටින බව එක්ස
‘‘පරිසරයට හානි කරන නිසා මේ ආණ්ඩුව පිරිහෙනවා‘‘
පරිසරයට මෙතරම් වෛර කරන ආණ්ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවී නැතැයි සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්
‘‘අපරාධ මැඩලන්න කඩා පනින හමුදාවක්‘‘
අපරාධ රැල්ල මැඩලීම සඳහා රට පුරා කඩා පනින මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වී
වාචික ප්‍රශ්නවලට පිළිතුරු දිමට දින දෙකක්
මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමට පාර්ලිමේන්තුවේ ඉදිරි සතියක සම්පූර්ණ දින දෙකක් වෙන් කරන බව සභාන
‘‘2050 ලංකාව කාබන් පිට නොකරන රටක්‘‘
ශ්‍රී ලංකාව 2050 වසර වනවිට කාබන් පිට කිරීම සිදු නොවන රටක් බවට පත්කර ගත හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ම
කම්කරුවන් ගෙදර යනවිට ලක්ෂ 25ක් අතට
කම්කරුවකුගේ සේවය අවසන් කිරීමේදී උපරිම වන්දි මුදල වන රුපියල් 1,250,000 ක මුදල ගැසට් නිවේදනයක් මගින් රුපියල් ලක්ෂ 25 ක් ද
‘ජිනීවා මානව හිමිකම් සැසියේ ආණ්ඩුව සාමුහිකව කටයුතු කළ යුතුයි’
ජිනීවා මානව හිමිකම් සැසියේදී ආණ්ඩුව විපක්ෂත් සමඟ සාකච්ඡා කර සාමූහික එකඟතාවයක් ඇතුව රාජ්‍ය තාන්ත්‍රිකව හා සබුද්