කඩාවැටුණු ආර්ථිකය ගොඩනගමින් ඉදිරියට යාමට සැලසුම් සකස් කළ යුතුව ඇත්තේ හරිත ආර්ථික සංකල්පවලට අනුව යැයි ද එක්සත් ජ
දේශපාලන
මේඩ් ඉන් ශ්‍රී ලංකා ජය ලබන්නේ නූතන ජූනියස්ලත්-ෆීලික්ස්ලත් හඳුනගත්තොත් පමණයි
දේශීය නිෂ්පාදකයන් බලගැන්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ වැඩපිළිවෙළ ජයග්‍රාහී අනාගතයක් කරා ගෙ
‘කලවම් වෙච්ච ආණ්ඩුවක් අපි හදන්නේ නැහැ‘
සමගි ජනබලවේගය ඉදිරියේ දී බිහි කරන්නේ මිශ්‍ර රජයක් නොවන බවත් රටේ ජන කොට්ඨාස නියෝජනය වන සංස්කෘතියද සමග වන දේශපාලන
‘‘රටේ වන සම්පත ආරක්ෂා කරන්න එජාපය පෙරමුණ ගන්නවා‘‘
සිංහරාජ අඩවිය ඇතුළු රටේ වන සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරමුණ ගන්නා බව, එක්සත් ජාතික පක්ෂ නි
රනිල් නිසා’’ ජී එස් පී ප්ලස් ’’ රැකෙනවලු
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ජයගත්තද හිටපු අග්‍රාමාත්
‘‘එ.ජා.ප නිසි තැනට ගෙන රට ජයග්‍රහණය කරා ගෙන යනවා‘‘
ඩී.එස් සේනානායක යුගයේ ලංකාව බ්‍රිතාන්‍යයට පවා ණය දුන්න ද වර්තමානයේ ලංකාව සෑම බලවත් රටකටම ණය වෙමින් සිටින බව එක්ස
‘‘පරිසරයට හානි කරන නිසා මේ ආණ්ඩුව පිරිහෙනවා‘‘
පරිසරයට මෙතරම් වෛර කරන ආණ්ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවී නැතැයි සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්
‘‘අපරාධ මැඩලන්න කඩා පනින හමුදාවක්‘‘
අපරාධ රැල්ල මැඩලීම සඳහා රට පුරා කඩා පනින මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වී
වාචික ප්‍රශ්නවලට පිළිතුරු දිමට දින දෙකක්
මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමට පාර්ලිමේන්තුවේ ඉදිරි සතියක සම්පූර්ණ දින දෙකක් වෙන් කරන බව සභාන
‘‘2050 ලංකාව කාබන් පිට නොකරන රටක්‘‘
ශ්‍රී ලංකාව 2050 වසර වනවිට කාබන් පිට කිරීම සිදු නොවන රටක් බවට පත්කර ගත හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ම
කම්කරුවන් ගෙදර යනවිට ලක්ෂ 25ක් අතට
කම්කරුවකුගේ සේවය අවසන් කිරීමේදී උපරිම වන්දි මුදල වන රුපියල් 1,250,000 ක මුදල ගැසට් නිවේදනයක් මගින් රුපියල් ලක්ෂ 25 ක් ද
‘ජිනීවා මානව හිමිකම් සැසියේ ආණ්ඩුව සාමුහිකව කටයුතු කළ යුතුයි’
ජිනීවා මානව හිමිකම් සැසියේදී ආණ්ඩුව විපක්ෂත් සමඟ සාකච්ඡා කර සාමූහික එකඟතාවයක් ඇතුව රාජ්‍ය තාන්ත්‍රිකව හා සබුද්
අද ආණ්ඩුව බෙලහීන වෙලා
ආණ්ඩුව බලයට පත්වෙද්දී රට ඉදිරියට ගෙනයා හැකි ශක්තිමත් අයෝමය නායකයකු සහිත පාලනයක් රටට ලැබී ඇති බවට ජනතාව විශ්වාස ක
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දැන් හංගලා වැඩක් නෑ
පාස්කු ප්‍රහාරයෙන් වැඩිම දේශපාලන හානිය සිද්ධ වුණේ කාටද සහ වැඩිම දේශපාලන වාසිය සිද්ධ වුණේ කාටද යන්න ගැන ජනතාවට අ
‘‘පාස්කු ඉරිදා කොමිසම ගැන සොයාබලන්න කමිටුවක් පත් කිරීම විහිලුවක්‘‘
පාස්කු ඉරිදා කොමිසන් සභාව පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් නොකල යුත්තක් බවත් ඒ පිළිබඳව තමා කණගාටුවට පත් වෙන
කිසිම විදේශිකයෙකුට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් හදන්න දෙන්නේ නැහැ
කිසිම විදේශිකයෙකුට මේ රටේ දේශපාලන පක්ෂයක් පිහිටුවන්න දෙන්නේ නැති බවත් එමෙන්ම මේ රටේ ස්වෛරීභාවයට හානි වන කිසිම ද
කොරෝනා මර්දනයට ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ
කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව සිවිල් සංවිධාන හා වෘත්තීය සම
සටන්කර දිනාගන්න බැරි නිදහස පයින් ගිහින් ගන්න පුළුවන්ද
වසර ගණනාවක් සටන් කර දිනා ගැනීමට නොහැකි වූ නිදහසක් සුමන්තිරන් මඩකළපුවේ සිට යාපනය දක්වා දින පහකින් පාගමනින් ගමන්
‘ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි’
ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති බවත් එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ භ
දෙමළ ජනතාව ජීවත්වෙන්නේ බියෙන් යැයි ශ්‍රීධරන් කියයි
මෙරට දෙමළ ජනතාව කිසිඳු අනන්‍යතාවයක් නොමැති ජනතාවක් බවට පත්වෙනු ඇතැයි යන බිය මේවනවිට එම ජනතාවගේ හිත්වල ඇතිව තිබේ
‘මහජන නියෝජිතයන්ට මරණ තර්ජන කර බියගැන්වීම ශීලාචාර සමාජය ප්‍රතික්ෂේප කරනවා‘
ප්රජාතන්ත්රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වයට හා ජීවිත තර්ජන කිසිසේත් අනුමත නොකරන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී
ඥාතීන්ට ඵක නීතියක් - ජනතාවට වෙන නීතියක්
ඥාතීන්ට ඵක නීතියක් ජනතාවට වෙන නීතියක් අද අපේ රට පත්වෙලා එවැනි තත්ත්වයකට යැයි ජනතා විමුක්ති පෙරමුණේ පුධාන ලේකම් ට
සංචාරක ව්‍යාපාරයේ දියුණුවටයි කියා ජනයාගේ සෞඛ්‍යාරක්ෂාව පරදුවට තියලා
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා යැයි රටට පෙන්වා දෙමින් රට තුළ සිදුවන ඇතැම් කටයුතු රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව
ජනතාවගේ යහපත වෙනුවෙන් කැප වෙනවා
ලක්ෂ දෙසිය විස්සක් වන රටේ සමස්ත ජනතාවගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට යහපත් අනාගතයක් උදා කිරීම වෙනුවෙන් ත
සමගිජනබලවේගය ජනතාවාදී ව්‍යවස්ථාවක් සමඟ ඉදිරිමැතිවරණය ජයගැනීමට සූදානම්
සමගි ජන බලවේගයේ නව ජනතාවාදී ව්‍යවස්ථාවත් සමග ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට සූදානම් බව එහි මහලේකම් පාර්ලිමේන්
’’සමගිජන බලවේගයෙන් ජනාධිපතිවරයෙක් පත් කරගෙන ජනතාවාදී පාලනයක් ගෙනයනවා’’
ජනතා විරෝධී ආණ්ඩුවට එරෙහිව පුළුල් බලවේගයක් ගොඩනගා සමගි ජනබලවේගයේ ජනාධිපතිවරයෙක් පත්කරගෙන ජනතාවාදී පාලනයක් ගෙ
සමාජ - සංස්කෘතික පුනර්ජීවනයට කැපවෙනවා
සමාජ, සංස්කෘතික පුනර්ජීවනයක් සිදුකිරීමට තමන් කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (15) පැවසීය.
රාජපක්ෂ ආණ්ඩුව අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙනවා
ආණ්ඩුව පත්ව වසරක් ගත වුණත් රට වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කර නොමැති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේ
මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ
මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර රජය ජනතාවට ඇත්ත හෙලි කළ යුතු බව රත්නපුර දිස්ත්ර
ගොවීන්ට වෙලාවට පෝරටික දෙන්නවත් බැරි තරමට මේ ආණ්ඩුව අසමත්
කොරෝනා වසංගතය නිසා රටේම ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක අමාරුවෙන් ජීවත් වන අම්පාරේ ගොවි ජනතාවට පොහොර ටික ලබා