ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන බව විශ්වාසභංග යෝජනාවට කොන්දේසි විරහිතව සහය පළ කළ යුතු බව පාර්ල
දේශපාලන
‘පොහොට්ටුවේ දේශපාලන කුහකත්වය පැහැදිලියි‘
පොහොට්ටුවේ කල්ලිය තේරීම් කාරක සභාවට සහභාගී වන්නේ නැතැයි පැවසීමෙන්ම ඔවුන්ගේ දේශපාලන කුහකත්වය මනාව පැහැදිලි වන
‘මැතිවරණවලදී කියන දෑ ක‍්‍රියාත්මක කරන බව දළදා වහන්සේ ඉදිරියේ දිවුරන්න ඕනෑ’
ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වන නායකයන් තමන් ඉදිරිපත් කරන කරුණු ක‍්‍රියාත්මක කරන බවට දළදා සමිඳුන් ඉදිරියේ දිවුරුම
‘අනවශ්‍ය කුලප්පු කිරීම්වලට යට වී වැඩ කරන්න එපා‘
ආරක්ෂක අංශ මේ වන විට රටට හා ජනතාවට දිය යුතු ආරක්ෂාව සපයා දී ඇති බවත් ඒ නිසා ජනතාව ලෙස අපට ඇති වගකීම සාමකාමී වී අනවශ
ප්‍රතිත්‍රස්ත පනතෙන් ඕනෑම ත්‍රස්තවාදියකුට මරණ දඬුවම දීමේ හැකියාව ලැබෙනවා
“දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම දීමට ඉඩක් නැති හෙයින් ප්‍රතිත්‍රස්ත
ආණ්ඩුවේ සංවර්ධන වැඩ ඉදිරි දෙසතිය තුළ යළි අරඹනවා
අන්තවාදී ත්‍රස්තවාදයට කිසි විටක රටේ සංවර්ධනය ආර්ථික දියුණුව හෝ එදිනෙදා වැඩසටහන් හෝ නතර කිරීමට කිසි ලෙසකින්වත්
‘ත්‍රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’
ත්‍රස්තවාදයට සම්බන්ධ චෝදනා තිබේ නම් ඇමැතිවරුන් හෝ මන්ත්‍රීවරුන් කිසිවකුත් ආරක්ෂා කරන්නේ නැතැයි අග්‍රාමාත්‍ය
මොනරාගල - හම්බන්තොට - අම්පාර යා කෙරෙන සංචාරක සංස්කෘතික ත්‍රිකෝණයක්
මොනරාගල, හම්බන්තොට හා අම්පාර දිස්ත්‍රික තුන කේන්ද්‍ර කරගෙන තවත් පුළුල් සංස්කෘතික සංචාරක වැඩසහනක් ආරම්භ කිරීමට
මේ ප්‍රශ්නය අවසන් වන්නේ අප එයට මුහුණ දෙන ආකාරය අනුවයි
මුස්ලිම් අන්තවාදීන් කළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මතුවූ කම්පනය තවමත් නොවෙනස්ය. මේ, මුස්ලිම් අන්තවාදය ගොඩනැගුණු ආ
නීතිය හා සාමය හැරෙන්න වෙන අමාත්‍යාංශයක් භාර ගන්නේ නෑ කියා මම තීන්දු කරලා තියෙන්නේ
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ නොනිමි සංවාදයකි. යුද ජයග්‍රහණයෙන් දස වසරකට පසුව එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය ඒ
ත්‍රිවිධ හමුදාවට - පොලිසියට ගෞරවය පුදකරනවා
කෙටිකලක් තුළ ත්‍රස්තවාදී තර්ජන බිදහෙළිමට කැප වූ ත්‍රිවිධ හමුදාව හා පොලිස් සේවාවන්, බුද්ධි අංශ ඇතුළු සමස්ත නිලධා
‘රට ගිනි තියන්නේ ත්රස්තවාදීන්ගේ ඒජන්තවරු’
මේ මොහොතේ දී කෝලාහල ඇති කර රට ගිනි තැබීමට කවුරුන් හෝ උත්සාහ කරයි නම් ඔවුන් ත්රස්ත්රවාදීන්ගේ ඒජන්තවරුන් බව නිවා
‘විදේශීය ඔත්තු සේවාවන්ට ලංකාවේ ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා’
රට තුළ මතුව ඇති ව්‍යසනකාරී තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ ක‍්‍රියාත්මක වෙමින් සිටියදී විදේශීය ඔත්තු සේවා නිලධාර
විදුලි අර්බුදය පාලකයින් තම වාසියට ඇතිකරගත් ප්‍රශ්නයක් - ජ.වි.පෙ. නායක අනුර
රටේ විදුලි අවශ්‍යතාවයට මුවාවී අධික මිලට විදුලිය මිලදී ගැනීමට බලධාරීන් කටයුතු කරන බවත්, පාලකයින් උත්සාහ කරන්නේ ජ
‘ඉතිහාසයේ සතුටු විය හැකි තැන් මෙන්ම අසතුටු විය හැකි තැන් ගැනද සියලු දෙනා දැනගත යුතුයි'
බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ අධිපතිව වැඩ විසූ පැළෑනේ සිරි වජිරඤාණ නා හිමිපාණන් වහන්සේගේ චරිතය වර්තමා
‘අපෙන් පළිගන්න ජනපතිත් රවටා 19 සම්මත කර ගත්තා’
මගෙන් හා මගේ පවුලේ අයගෙන් විතරක් පළිගැනීම ඉස්සරහට දාගෙන හදිස්සියේ 19 වැනි සංශෝධනය ගෙන ආ බවත් අවසානයේදී ජනාධිපතිව
‘ඇනුම් බැණුම්-විවේචන මඩ ප්‍රහාරවලට මුහුණ දුන්නේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන්’
ඇනුම් බැනුම් විවේචන මඩ ප්‍රහාර මෙන්ම පරාජයන්ට මුහුණ දුන්නේ තරුණ පරපුරේ අනාගතය ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි අග්‍ර
’පෞද්ගලික හා රාජ්‍ය අංශයේ දියුණුවට අයවැයෙන් විශාල මුදලක් වෙන්කළා’
“රට දියුණු කිරීම සඳහා පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ තරගකාරීත්වය, නිෂ්පාදන ශක්තිය සහ ඵලදායිතාව වැඩි කළ යුතුව ඇතැයි” අ
සංස්කෘතිය-සම්ප්‍රදාය-සිරිත් විරිත් රටක නීතියට හා දේශපාලනයට වඩා ශක්තිමත්
රටක සංස්කෘතිය, සම්ප්‍රදායයන් සහ සිරිත් විරිත් කියන ඒවා නීතියට වඩා ශක්තිමත්. ඒවා දේශපාලන බලවේගවලටත් වඩා ශක්තිමත්.
යහපාලන අතිජාත සුජාත දරුවා අපචාරයට පත්වීම කනගාටුවට කරුණක්
යහපාලනය උදෙසා බිහිකළ අතිජාත සුජාත දරුවා වන 19 වැනි සංශෝධනය අපචාරයට පත්වීම කනගාටුවට කරුණක් යැයි ජනාධිපති මෛත්‍රීප
කමිටු රැස්වීම් පවත්වා රට වෙනුවෙන් වැඩක් කරන්න
මේ වසර මැතිවරණ වර්ෂයක් බැවින් මැති ඇමැතිවරුන් එනතුරු බලා නොසිට ඒ ඒ අවස්ථාවන්හිදී පැවැත්විය යුතු කමිටු රැස්වීම්
හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ 25ට පෙර අල්ලන තැතක් තිබෙනවා
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා, ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසිවාරය ආරම්භ වන මෙම මස 25 වැනිදාට ප
මාකඳුරේ මධුෂ් මගේ පුතාගේ විවාහ මංගල්‍යයට සහභාගි වූයේ යැයි කීම විශාල බොරුවක්
පාතාල නායක මාකඳුරේ මධුෂ් තම පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ බවට පැතිරෙන ආරංචිය සම්පූර්ණයෙන්ම බොරුවක් යැයි
උතුරට දෙමළ ආණ්ඩුකාරවරයෙක් ලැබීම ගැන විග්නේෂ්වරන් සතුට පළකරයි
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධ
‘පෙබරවාරි 4 ට කලින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එනවා’
එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව එළඹෙන වසරේ (2019) පෙබරවාරි 4 වැනි දාට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍ය
ජාතිවාදය අවුස්සන උගුලට හසුනොවන්නැයි විමල් කියයි
දිගන සිදුවීම් වලදී වගේම මහනුවර මාවනැල්ල බුදුපිළිම විනාශ කිරිමේ ක‍්‍රියාවලිය පිටුපසත් දෙමළ ඩයස් පෝරාව වැනි ජාති
‘පරණ තරහ අමතක කර රට සංවර්ධනයට අත්වැල් බැඳගන්න’
‘‘පසුගිය දේශපාලනය අර්බුදය හේතුවෙන් අඩාල වී ඇති සංවර්ධන කටයුතු ලබන ජනවාරි මාසයේ සිට කඩිනමින් සිදුකිරිමට අපි බල
‘මාධ්‍ය මර්දනයට එක එක ඇමැතිවරුන් බාර අරගෙන තිබෙනවා’
මාධ්‍ය ආයතන පිළිබදව සොයාබලා ඒවා මර්දනය කිරීමට එක් එක් ඇමැතිවරුන් බාර ගෙන ඇතැයි ද රට බෙදීමට ඉඩ නොදී කටයුතු කිරීමට
එජාපයේ කිසිවෙකු හෝ බැඳුම්කර වංචාවට වැරදිකරු නම් මාධ්‍ය ඉදිරිපත් කරන්නැයි කියයි
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු හෝ මහා බැංකු බැඳුම්කර ජනාධිපති කො
‘විජයදාස රාජපක්ෂගේ ප්‍රකාශවලින් කුමන්ත්‍රණය පැහැදිලියි‘
පසුගිය 26 වැනි සිකුරාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණඩායම් රැස්වීමට පැමිණ ජනාධිපති කළ දේ නී