සිය ධුර කාලය තුළදී ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස සහ මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිර
දේශපාලන
“කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි රටක් හදනවා“
කාන්තාවන් දූෂණයට, භීෂණයට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වූ යුගය අවසන් කරමින් කාන්තාවනට අභිමානයෙන් හා සුරක්ෂිතව ජීවත්විය හ
“තේ කම්හල් හිමියන්ට පොරොන්දු රැසක්“
“රටේ ව්‍යාපාර දියුණු කිරීමට නම් සෑම ව්‍යාපාරිකයකුටම බලපාන මේ සංකීර්ණ බදු ක්‍රමය සරල ක්‍රමයක් බවට පරිවර්තනය කළ ය
“අපි සියලු ජාතීන්ට සාධාරණය ඉටු කරනවා“
වසර 30ක් පුරාවට පැවැති එල්.ටී.ටී.ඊ. යුද්ධයේදී මැති ඇමැතිවරුන්ගේ දරුවන් හෝ කිසිවකු මියගියේ නැතැයි පොදු ජන බලවේගයේ ජ
“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“
“අපේ ආණ්ඩුව කාලේ ගොවියාට පොහොර සහනාධාර ලබාදීලා අස්වැන්න වැඩි කළා. අපේ කාලයේ වී අස්වැන්න කොහොම තිබුණ ද කිව්වොත් ම
‘‘අනාගත රජය තුළ දක්ෂයන්ට පමණක් තැන දෙනවා‘‘
අනාගත රජය තුළ දක්ෂයන්ට පමණක් තැන දෙන බවත් පෞද්ගලික හිතවත්කම මත කිසිම තනතුරක් ලබා නොදෙන බවත් එක්සත් ජාතික පෙරමුණේ
තමන්ගේ ආසනයත් පරාද වූ පළමු ජනපති අපේක්ෂකයා සජිත් බව මහින්ද කියයි
තම ප්‍රාදේශීය සභාව, ආසනය සහ දිස්ත්‍රික්කය පරාද වූ පළමු ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක යැය
“මගේ බෙල්ල ගියත් ජනතාවත් රණවිරුවනුත් රකිනවා මිස කවදාවත් පාවාදෙන්නේ නෑ“
“බෙල්ල දී හෝ රණවිරුවන් සහ ජනතාව රැකගන්නවා මිස ප්‍රශ්න ගැටලු හමුවේ රණවිරුවන් පාවාදී තමා කිසිවිටෙක පලා යන්නේ නැතැ
“වසර 30 ක් කතාවට සීමා වූ යාපන ගුවන් තොට වසරකදී හැදුවා“
“වසර 30ක් පුරා සාකච්ඡාවට පමණක් සීමාවී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ වසරක් තුළ නිමකර කලාපීය ග
“කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තන පර්යේෂණ ආයතනයක් පිහිටුවිය යුතුයි“
කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් පිහිටුවිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
“අපි මුලින්ම වැඩ අල්ලන්නේ ජනතාව බදු බරින් නිදහස් කරලයි“
“රටේ නාස්තිය දූෂණය නැති කළා නම් ජනතාවගේ බදු බර විශාල ප්‍රමාණයකින් අඩුකළ හැකි වුවත් දූෂණය නාස්තිය ජාති ලක්ෂණය කරග
“මා ජනපති වූ පසු රජවෙන්නේ පොඩි මිනිසා ඇතුළු සමස්ත ජනතාවයි“
“ජනාධිපති ධුරයට පත්වූ පසු රජවන්නේ මෙරට පොඩි මිනිහා ඇතුළු සමස්ත ජනතාව බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති
’’මේ ආණ්ඩුව රණවිරුවන්ටත් රටටත් කොඩිවිනයක්’’
ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළ මහබැංකුව කොල්ල කෑවා පමණක් නොව, රටේ සම්පත් ටිකත් විකුණා දැමූ බව විපක්ෂ නායක මහින්ද ර
‘‘ආරක්ෂාව ගැන හිතන්නැති ඇමතිවරු සිටින තුරා සුරක්ෂිත රටක් බිහිවෙන්නේ නෑ‘‘
ජාතික ආරක්ෂාව ගැන තැකීමක් නැති ඇමති මණ්ඩලයක් සිටින තුරා සුරක්ෂිත රටක් බිහිවේ යැයි විශ්වාස කළ නොහැකි බව පොදුජන පෙ
“රෝගී සමාජයක් සමග රටක් ගෙනියන්න බෑ“
රෝගී සමාජයක් සමග රටක් ඉදිරියට ගෙන යා නොහැකියි. ජාතික ජනබලවේගය ලෙස අපේ සැලැස්ම නිරෝගී පුරවැසියෙක් බිහිකර ගැනීමත්
“හංසයාගේ සෙවණ සමස්ත ජනතාවටම හිමිවෙනවා “
ගෝනි බිල්ලන් භීෂණ කප්පිත්තන් වෙනුවට රටට සොඳුරු නායකත්වය තමා සපයන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අ
“මගේ මුල් තැන ගොවියා නගා සිටුවීමයි“
රටේ ආරක්ෂක සැලැස්ම විනාශ කරළ මේ ආණ්ඩුව රටේ ගොවි ජනතාවද වළපල්ලට යැවූ බවද අනාථ වූ ගොවියා නගා සිටුවීමට තම අරමුණු අතර
“ගිවිසුම් වලට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි“
යුධ සමයේදී මෙරට මානව හිමිකම් කඩවූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කර ඇති වාර්තාව පිළිනොගන්නාම
‘ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා අන්ත පරාජයක් ලබනවා’
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියළුම අපේක්‍ෂකයන්ට බාරදීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා සී.වී.විග්නේශ්වරන්
“පැය 24ම ජනතාව ගැන සොයන පාලනයක් ගෙනියනවා“
පරණ තාලේ ඉබිගමන් නවතා වේගයෙන් තමා සමග වැඩ කරන්න සියලු දේශපාලකයන් සූදානම් විය යුතුයි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමු
“රටේ ආර්ථිකය කාබාසිනියා කළ ආණ්ඩුව පන්නා දැමීමේ පළමු වෙඩිමුරය ඇල්පිටියෙන් තැබුවා“
‘වසර හතර හමාරක් තිස්සේ රටේ ආර්ථිකය කාබාසිනියා කළ මේ ආණ්ඩුව පළවා හැරීමේ පළමු වෙඩිමුරය ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන
“ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“
තරුණ ජීවිත ටයර් සෑයවල පිච්චෙන යුගයක් නැවතත් මේ රටට අනවශ්‍ය යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (14) ගල්ගමුව
‘‘රාජපක්ෂවරු ආර්ථිකය ගැන කිඹුල් කදුළු හෙළනවා‘‘
ගෑස්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල 2015 ට වඩා අඩුවෙන් තිබියදීත් රාජපක්ෂවරුන් ජීවන වියදම සහ ආර්ථිකය ගැන කිඹුල් කද
“සම්බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා“
කතාවට, දේශපාලනයට සීමා වූ බෞද්ධකම වෙනුවට ප්‍රායෝගික ආගමික සංවර්ධන ක්‍රියාදාමයක් තුළින් රටේ සමස්ත විහාර පද්ධතිය
“සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“
වසර පහකට බලයට පත්වන ආණ්ඩුවකට අනාගත පරපුරට හිමි රාජ්‍ය සම්පත් විකිණීමට කිසිම අයිතියක් නැතැයි විපක්ෂ නායක මහින්ද
“මහපොළොව තමන්ගේ නොව තමන් මහපොළොවේ බව සිතිය යුතුයි“
ඉකුත් වසර 50 ක 60 ක කාලය ගතහොත් වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් විනාශ කිරීමේ කටයුතු සඳහා නායකත්වය දී ඇත්තේ දේශපාලනඥයන
ආර්ථික වේගය 1.6 කට බස්සලා
මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් බලය ගනිද්දි 6.7 ක්ව තිබූ රටේ ආර්ථික වේගය එජාපයේ සහ යහපාලනයේ අවසන් දින 35 ගෙවී යනවිට 1.6 දක්වා
“පොහොට්ටුවත් අතත් එක්වීමෙන් දෙපැත්තේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ“
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව යන ගමනේදී පක්‍ෂ දෙකේ කිසිවකුටත් අසාධාරණයක් වීමට ඉඩ තබන
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ග
“රටේ තාරුණ්‍යය නඟා සිටුවීමට සජිත් ජනපති කළ යුතුමය“
“රටේ ජනාධිපති විය යුත්තේ ජනතා නායකයකු ද? ජනතා ඝාතකයකුදැයි” එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසි