පාසල් අතර කොරෝනා වසංගතය සීඝ්රයෙන් පැතිර යන තත්ත්වයක් පවතින නිසා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ලවා ඒ සම්බන්ධව
පුවත්
ත්‍රස්ත පනත ගැන කතාවට රාජ්‍ය නොවන සංවිධාන හමුවෙයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය සඳහා පත් කෙරුණු කැබිනට් අනු කමිටුව මේ සති අන්තයේ දී රාජ්‍ය නොව
ඇගිලි වලින් ලෙඩ සුව කරන ජපන් සාස්තරේ
ජපානයේ ටයිටෝකු ප්‍රාන්තයේ උඑනෝ උද්‍යානයේ පිහිටි සුප්‍රකට තෝකියෝ ජාතික කෞතුකාගාරය ආශ්රිත පුස්තකාලය පරිශීලනය
පෑලියගොඩ ඩේවිඩ්ට රජ වෙන්න බැරි වුණේ ඇයි?
1818 උඩරට කැරැල්ල නිසා සිංහලයාට සිදුවූයේ ඉතා භයංකාර අත්දැකීමකට මුහුණදීමටයි. ඉංග්‍රීසි සොල්දාදුවන් හා එක් වූ කාපිර
අවශ්‍ය තරම් තොග ඇවිත් සීනී තොග මිල 120-145 අතර
අර්තාපල්, බී ලුනු, සහල් හා කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයන කරනු ලබන කුඩා ව්‍යාපාරිකයන් රැසක් අලුතෙන් සීනි
සමාගමක් මුතුරාජවෙල පර්චස් 65,000ක් බූදලයට ලියාගෙන: කෝපා කමිටුවෙන් විමර්ශනයක්
පරිසර සංවේදී කලාපයක් වන මුතුරාජවෙල වගුරු බිමෙහි පර්චස් හැටපන්දහස් එකසිය දෙකක (65,102) භූමි ප්‍රමාණයක් පර්චසය රුපියල
ජනපති - මන්ත්‍රී විශ්‍රාමයට සීමා වැටෙන පනත ලබන වසර මුල
ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමිවන කාලය වසර දහය දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධ
ණය කන්ද හෙළිවෙයි: ලංකාවේ සමස්ත ණය ඩොලර් මිලියන 50,438යි
ණය මුදලෙන් බාගයක්ම ගත්තේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළෙන්
කුරුණෑගල පුර සභාව පොහොර මල්ලෙනුත් කෝටියකට විදලා
පාර්ලිමේන්තුවේ විමර්ශන
අපනයන ආදායම ඩොලර් මිලියන 949 කින් ඉහළට
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී අපනයන ආදායම ඩොලර් මිලියන 949 කින් (සියයට 20කින්) ඉහ
සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් අයවැය විවාදයෙන් පසු පාක්ෂිකයන් හමුවට
අයවැය විවාදය අවසන් වූ වහාම සියලු මන්ත්‍රීවරුන් තම ගම් ප්‍රදේශවලට ගොස් පක්ෂ සංවිධාන කටයුතු සිදුකර
ශ්‍රී ලංකන් ඇතුළු රාජ්‍ය ආයතන 14කට තීන්දු ගැනීමේ ස්වයං බලතල
රජය සතු ව්‍යවස්ථාපිත ආයතන 14ක කාර්ය සාධනය වැඩි කිරීමටත් කාර්යක්ෂම හා ඵලදායි තීරණ ගැනීමේ හැකියාව ල
රජය කියන ගානට වඩා කොවිඩ් රෝගීන් දෙතුන් ගුණයකින් වැඩිවෙලා
කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පිළිබඳව රජය ඉදිරිපත් කරන සංඛ්‍යාවට වඩා රෝගීන් සංඛ්‍යාව පසුගිය සති කිහිපය තුළ දී දෙතු
අයවැය යෝජනා කෙටියෙන්...
රාජ්‍ය ආයතන සඳහා නව කාර්යාල ඉදිකිරීම වසර දෙකකට අත්හිටුවන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා 2022
පෞද්ගලික බස් රථවලින් හතරෙන් එකක් දුවන්නේ භූමිතෙලෙන්- ගැමුණු විජයරත්න
දැනට මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස්රථවලින් සියයට 25 ක් පමණ ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගෙ
ජපුර රෝහල් ඉඩමේ කොටස් අනවසර පදිංචිකරුවන් අතේ
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල පිහිටි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 10,0229 ක් වුවද ඉන් හෙක්ටයාර් 0.2182 ක් අනවසර පදිං
දූෂණ මඩින පාර්ලිමේන්තු නිර්දේශ දෙදාහක් කුණු කූඩෙට
කමිටු පවත්වන්න වාර්ෂික වියදම රුපියල් කෝටි දෙසීයයි
දේශීය ආදායම්, රේගු, සුරාබදු පුරප්පාඩු දහසක් පිරවීම අතරමග නැවතිලා
රටේ ආර්ථිකයට දායක වන ප්‍රධාන ආයතන ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේ
බෝ නොවන රෝග සඳහා බෙහෙත් මිල ඉහළටම නැගලා
බෝ නොවන රෝග සඳහා පාවිච්චි කරනු ලබන ඔෟෂධ වර්ගවල මිල සියයට සියයත් තුන්සියයත් අතර ප්‍රමාණයකින් ඉ
ඇමැතිවරුන් දහයක් නිල නිවාස දෙක බැගින් බදාගෙන
ඇමැතිවරුන් දස දෙනකු ඇමැති නිල නිවාස වරප්‍රසාද භුක්ති විඳිමින් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ද පාවිච්චි කරන බව පාර්
ලෝකයේ හොඳම විද්‍යාඥයන් අතරට ගිය අපේ උගත්තු
විද්‍යා හා සෞඛ්‍ය පර්ෙය්ෂණ ප්‍රකාශන ආයතනයක් වන නෙදර්ලන්තයේ එල්සිවියර් ආයතනය හා අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටෑන්
අගමැති- විමල් විශේෂ සාකච්ඡාවක්
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා අතර හදිසි හ
පාලන මිල ඉවත් කිරීමෙන් පාරිභෝගිකයාට අසාධාරණයක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක පමණ පාලනමිල ඉවත් කිරීම නිසා දැඩි අසාධාරණයක් සිදුවී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි
පාර්ලිමේන්තු සෙංකෝලයේ කඩතොලු කිහිපයක්
පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය ලෙස සැලකෙන සෙංකෝලයේ කුඩා හානි (කඩතොලු) කිහිපයක් හඳුනාගෙ
මුතුරාජවෙල පරිසර කලාපයේ යෝධ හෙලිකොප්ටර් අංගණයක්
කෝපා කමිටුවෙන් දොස්
සමගි ජනබලවේග උද්ඝෝෂණය අනිද්දා
රටේ සියලු දිස්ත්‍රික්කවලින් ජනතාව අනිද්දා (16) කොළඹ හයිඩ් පිටියට ගෙන්වා උද්ඝෝෂණ රැලියක් පැවැත්වීමට සමගි ජන බ
මුරුත්තෙට්ටුවේ හිමිගේ තනතුර පිළිගන්නේ කොළඹ සරසවි ආචාර්ය තීන්දුව මතයි
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය
ශ්‍රාවස්ති මන්දිරය මන්ත්‍රී තොරතුරු මධ්‍යස්ථානයකට
කොළඹ 7, මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ශ්‍රාවස්ති මන්දිරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු මධ්‍යස්ථාන
කොවිඩ්වලින් මියගිය සියයට 71ක් එකම එන්නතක්වත් අරගෙන නෑ
කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට මියගිය අය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව සැකසුණු විශේෂ වාර්තාවක්
පාක්ෂිකයන් දැනුවත් කරන්න ශ්‍රීලනිපයෙන් පංති පහක්
පාක්ෂිකයන් දැනුවත් කිරීම හා ශක්තිමත් කිරීම සඳහා පන්ති 5ක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.