නිෂ්පාදන වියදම සහ ප්‍රවාහන වියදම් අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ලබන සතියේ සිට ‘ඉරිදා ලංකාදීප’ පත්‍රයේ මිල රුපියල් සි
පුවත්
ඩොලර් නැතිව තෙල් නැව් 4ක් වරායේ
තවත් තෙල් නැව් 4ක් මේ වන විට වරායට පැමිණ ඇති බව වාර්තා වේ. පසුගිය දිනවල නැව් පහක් පැමිණ තිබූ අතර ජ
බැංකුවට හොරෙන් රට සල්ලි මාරු කරන උණ්ඩියල් ක්‍රමය
සල්ලි හංගලා සල්ලි පිටරට යැවීමේ ක්‍රම ගැන ඔබ මොනවද දන්නේ? අද රටේ පවතින ඩොලර් අර්බුදය තුළ භාණ්ඩ ආනයනය සීමා වී තිබේ. ඇ
ලංසාගේ අමාත්‍යාංශයට සල්ලි නෑ
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සඳහා මෙවර අයවැයෙන් වසරටම වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 990 ක
කෝටිපතියන් අගරු චෙක්වලින් ආණ්ඩුවට බදු ගෙවලා
මේ රටේ කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු බදු ගෙවන්නන් රැසක් රුපියල් කෝටි තුන්සියකට වඩා වටිනා අගරු චෙක්පත් (මුදල් නොමැ
බූස්ටරයට බාධා කරන කණ්ඩායම් 8ක් ගැන බුද්ධි අංශ සෙවිල්ලේ
කොවිඩ් තුන්වෙනි මාත්‍රාව (බූස්ටර්) ලබා ගැනීමට බාධා කරන සහ එම එන්නත ගැන මිථ්‍යා මත පතුරුවන කණ්ඩායම් අටක්
නුවරඑළි ක්‍රීඩාංගණය හදන්න යටකළ කෝටි 10ක් වතුරේ
නුවරඑළිය නව ක්‍රීඩාංගණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දැමීම නිසා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් මුළු
මේ ප්‍රහාරය එක්තරා ආකාරයකට මට ආශිර්වාදයක්
සිය නිවසට එල්ල වූ ප්‍රහාරයත් සමඟ මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මෙවර ‘මුහුණට මුහුණ’ ක
අමාත්‍යාංශ රැසක ඇමැති - රාජ්‍ය ඇමැති ගෝරි
කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් සිටින ඇතැම් අමාත්‍යාංශවල කටයුතු සම්බන්ධයෙන් ඔවුන් අතර මත ගැටුම් නිර්ම
සජබ දේශපාලකයෙක් නියෝජ්‍ය නායක පුටුව බලාපොරොත්තුවෙන්
සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක තනතුර තමන්ට ලබා දෙන ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් කරන ලද ඉල්ලීම ප්‍රති
ආණ්ඩුවේ 15ක් ස්වාධීනව ඉන්න තීරණයක
රජයට සම්බන්ධ මන්ත්‍රීවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් පිරිසක් ස්වාධීනව කටයුතු කිරීමේ තීරණයකට එළඹීමට සූදානමින්
ඇමැති ඥාතීන් පිස්සු නැටුවොත් ඇමැතිගේ පට්ටම ගලවයි
මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ළඟම ඥාතීන් වාහන ඇතුළු රජයේ දේපළ අයථා අන්දමින් පාවිච්චි කරමින් පහරදීම් හෝ වෙනත් නීත
යලේදී පොහොර මිටිය විසිදාහට නගින ඉඟි
ඉදිරි යල කන්නයේදී පොහොර මිටියක මිල රුපියල් 20,000කට වඩා ඉහළ යනු ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුවේම පක්ෂ දහයක් රට ගොඩගන්න විකල්පයක් එළිදක්වයි
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති රට ගොඩගැනීම සඳහා වන විකල්ප වැඩපිළිවෙළක් රට හමුවේ තැබීමට ආණ්ඩුවේ හවු
ශ්‍රී ලංකන් ගොඩගන්න රට සමාගමකට ගෙවූ කෝටි 33ක් අහක
පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමේ ගිවිසුම මත එංගලන්ත
කළුගල් වැඩබිම් රැසකින් පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්
රට පුරා කළු ගල් වැඩ බිම් රැසකට ගෙනැවිත් තිබූ විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය විවිධ ප්‍රමාණවලින් පසුගිය කාලයේදී වරි
අමතර මුදල් ඉල්ලන්න එපා කීවත් මහා භාණ්ඩාගාරයට දිගටම ඉල්ලීම්
මේ වසර සඳහා අයවැයෙන් වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව වෙනත් කිසිදු කටයුත්තක් සඳහා ප්‍රතිපාදන නොඉල්ලන ලෙස දැනුම්
ඩොලර් මිලියන 515 ක ණයක් ලබන මාසයේ ගෙවන්න වෙලා
ලබන මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 515ක තවත් ණය මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවී ඇත. පසුගිය
ලොක්කො දෙන්නා හැප්පිලා රාජ්‍ය ආයතනයක් කොටඋඩ
ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයා හා අධ්යක්ෂ ජනරාල්වරයා අතර පවතින ගැටලුකාරී තත්ත්වය නිසා ආයතනයේ
හදිසි මැතිවරණයක්
ආණ්ඩුව මේ වන විට මැතිවරණයකට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. එය පළා
පැරදුණු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂකයන් 245ක් දීලා
හිටපු (පැරදුණු) මැති ඇමැතිවරුන්, හිටපු මහ ඇමැතිවරුන්, නායක ස්වාමීන් වහන්සේලා, නිලමේවරුන් සහ මියගිය ඇතැම් දේශපාලන
ජාතික රෝහලට ගෙනා යන්ත්‍ර හයකින් කෝටි 40ක වැය බරක්
ජාතික රෝහලේ ජීව රසායන විද්‍යාවේද පර්යේෂණ යන්ත්‍ර 6 ක් නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතිද්දී තවත් එවැනි යන්ත්
ඇමැති ජී.එල්. ඉන්දියාවේ සංචාරයක
බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචා
අමාත්‍යාංශ ගොඩනැගිල්ලකට වැඩිපුර ගෙවීමෙන් කෝටි 2ක පාඩුවක්
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් කුල
මාදිවෙල නිවස්නේ හොරට සිටි මන්ත්‍රීවරුන් අටකට නඩු
පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු කොළඹ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල අනවසරෙන් පදිංචිව සිටි බව කියන මන්
අගමැතිගේ ගිණුමේ සොරකම හෙළිවුණේ රෙදි සාප්පුවක ලක්ෂ එකහමාරක බිලකින්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමෙන් යම් අයකු මුදල් ලබාගැනීමේ සිද්ධිය හෙළිදරව් වී ඇත්තේ එම ගිණුම පාවිච්
කෝටි 320ක දුම්රිය එන්ජින් හතරක් දිරන්න ඇරලා
රුපියල් කෝටි 320 ක් වටිනා දුම්රිය එංජින් හතරක් වසර 3කට අධික කාලයක් තිස්සේ ධාවනයේ නොයොදවා දිරාපත් වෙමින් පවතින බව වා
සෞඛ්‍ය සේවයේ 1200 කට කොරෝනා
සෞඛ්‍ය සේවාවේ යෙදී සිටින 1200 කට අධික පිරිසක් මේ වන විට කොරෝනා රෝගීන් වී සිටින බව වාර්තා වේ.
ගස්කොළන් සුලබ ප්‍රදේශවල කොවිඩ් මරණ අඩුලු
ගස්කොළන් සුලබ පරිසර පද්ධති පවතින ප්‍රදේශවල කොවිඩ් මරණවල සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය අංශ කළ සමීක්
මේ වසරේ ගෙවිය යුතු ණය ඩොලර් කෝටි 690ක් - මුදල් අමාත්‍යාංශය කැබිනට්ටුවට දන්වයි
මේ වසරේ ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඇෙමරිකානු ඩොලර් කෝටි 690ක් පමණ බව මුදල් අමාත්‍යාංශය