යුද්ධයේ අවසන් සමයේ පුදුමාතලන්හි රැදී සිටි ප්රභාකරන්ගේ පුත්‍රයා වූ චාල්ස් ඇන්තනි අන්ධ පාසලක සිටි තරුණියන් පිරි
පුවත්
රජයේ ප්‍රතිපාදන මදි උතුර සංවර්ධනයට ඩයස්පෝරා සහාය ගන්නවා
උතුර සංවර්ධනයට මධ්‍යම රජයෙන් ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවන බැවින් තවදුරටත් මධ්‍යම රජයෙන් මුදල් ලබා නොදන්නේ නම්
රෝහල් ඖෂධ මිලදී ගැනීම්වලට බිලියන 9 ක් හිඟ තියලා
රෝහල්වල ඖෂධ මිලදී ගැනීම් හා කොන්ත්‍රාත් වෙනුවෙන් ගෙවිය යුතු බිලියන 9 ක මුදලක් ලබා නොදීම නිසා රෝහල් අධ්යක්ෂවරු බ
විනිමය පාලන පනතට එරෙහිව ඒකාබද්ධය නඩු මගට බසී
විනිමය පාලන පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට පවරන ලද වගකීම හා බලතල දේශපාලන බලධාරියකුට පවරා දීම සඳහා ඉදිරිපත් කරන ලද
අමාත්‍යංශ ඇති ගොඩනැගිලිවලට මාසික කුලිය කෝටි 15 යි
අලුතෙන් පිහිටුවන ලද අමාත්‍යංශ සහ පැවැති අමාත්‍යංශ කිහිපයක් පවත්වාගෙන යාමට කුලී පදනම මත ලබාගෙන ඇති ගොඩනැගිලිවලට
තානාපති කාර්යාල නඩත්තුවට වසරකට කෝටි 900 ක්
තානාපති කාර්යාල 68 ක සේවය කරන නිලධාරින්ගේ නඩත්තුව සඳහා වසරකට රුපියල් කෝටි 900 ක මුදලක් වැය කෙරේ.
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව ලබන 3 වැනිදා යළි රැස්වෙයි
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව ලබන මස 3 වැනිදා යළි රැස්වීමට නියමිතව ඇත.
රුපියල් සීයක් හම්බකළොත් අනූපහක්ම යන්නේ ණය ගෙවන්න
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දිනෙන් දින විවිධ විග්රහ ඉදිරිපත් වේ. රජයට අනුව ආර්ථිකය තිබෙන්නේ ශීඝ්‍ර සංවර්ධනයක් කරා
යාපන ජනයාටත් අමතක ඊළම උපන් වඩුක්කොඩෙයි
ඊළාම් රාජ්‍ය සංකල්පය ප්‍රථම වරට ඉදිරිපත් කෙරුනු වඩුක්කොඩෙයි සමුළුවට මේ වනවිට වසර 40ක් ගතවී තිබේ. දෙමළ පක්ෂ කිහිපය
කසළ ගොඩෙන් රන් සොයන තරුණයෙක්
වර්තමානයේ අපගේ පරිසරයට වැඩියෙන්ම වින කරනු ලබන ද්‍රව්‍ය බවට පත් වී ඇත්තේ පොලිතින් සහ ප්ලාස්ටික්ය. ජනතාව විශාල වශය
එප්පාවල පොස්පේට් කන්දට කන්ද බහිරව බැල්මක්
කරත්තය සමබර වන්නට සිරිසේන එහි පිටුපසට රතු පැහැති ලොකු ගලක් දමා ගෙන කරත්තය දක්කාගෙන ගියේය.
රාජ්‍ය ආයතන ලොක්කාට කෝටි තුන හමාරේ වාහනයක්
රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු සඳහා මාසිකව රුපියල් 5,35,000ක් බැගින් වසර 5ක් ගෙවීමේ පදනම මත බෙන්ස් රථයක් ලබා ගෙන ඇති බව වාර
රුහුණු සංවර්ධන සංස්ථාවට අගමැති මුල පුරයි
රුහුණු සංවර්ධන සංස්ථාව ළඟදීම පිහිටුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
වරාය දේපොල-ත්‍රි’මල තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න කලින් තවත් සාකච්ඡා
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර අදාළ විෂය
පුංචි ඡන්දය නව ක්‍රමයටමයි
පළාත් පාලන මැතිවරණය කිසිම හේතුවක් මත කොට්ඨාස ක්‍රමයෙන් පිට නොපවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත්ප
කොළඹ මාර්ග තුනකට බස් රථ ප්‍රමුඛතා මං තීරු
බස් රථ ධාවනය සඳහා ඉදිරි මාස තුනේදී තවත් ප්‍රධාන මාර්ග තුනක ප්‍රමුඛතා මංතීරු හඳුන්වා දෙන බව මහනගර හා බස්නාහිර සංව
සංකේත වර්ජනයෙන් රෝහල් කටයුතු අඩපණයි
රජයේ රෝහල්වල වෛද්‍යවරු පසුගිය සිකුරාදා පැවැත් වූ සංකේත වැඩවර්ජනය නිසා රෝහල් කටයුතු මුළුමනින්ම පාහේ අඩාළ වී තිබ
ඒකාබද්ධ මැයි රැලියේ බලමණ්ඩල රැස්වීම අද
ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය සංවිධානය කිරීම පිළිබඳ සියලු ආසන බල මණ්ඩල අද (9) රැස්වීමට සැලසුම් කර ඇති බව ‘ඉරිදා ලංක
1 වසරට ළමයින් ගන්නා චක්‍රලේඛය වෙනස් කරන්න උපදෙස්
පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා බලපැවැත්වෙන චක්‍රලේඛය සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අක
කොළොම්පුරේ අවුරුදු සද්දේ
අලුත් අවුරුද්දට සූදානම් වෙන ජනතාව වැඩිපුරම ගැවසෙන නගරය මොකක්ද කියලා ඇහුවොත් පිටකොටුව කියලා ඔබට නිතැතින්ම කියවේ
ඩෙංගු ඉන්ෆ්ලුවෙන්සා උණ දෙකම භයානකයි
බුදුන් දවස විශාලා මහනුවර වැසියන් තුන් බියෙන් පසුවූවා සේ වර්තමාන ශ්‍රී ලාංකික බහුතර ප්‍රජාව රෝග බියෙන් පසුවෙති. ප
රටට රන් පදක්කම් ගේන්න හිස් අරක්කු බෝතල් අහුලන ක්‍රීඩිකාව
එදා පොළොන්නරුව වැලිකන්ද නම ඇසූ සැණින් අප කාගේත් සිහියට නැගුණේ බිහිසුණු ත්රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාරවල ප්‍රති
ඒ ආණ්ඩුවත් එතුමාගේ මේ ආණ්ඩුවත් එතුමාගේ
මහත්මා ගාන්ධි චරිත කතාවේ සඳහන්වෙන අන්දමට මිනිසුන් විසින් සිදුකරනු ලබන මහා පව් හතකි. ඉන් ප්‍රධාන එකක් වන්නේ අසාධා
ජාතික ධනය වතුරේ යයි
වත්මන් රජය යටතේ ද විවිධ දූෂණ-වංචා සිදුවන බවට තොරතුරු එකින් එක එළියට එමින් පවතී. රජය බලයට පත්වූයේ නම් අල්ලස-දූෂණ-වං
ජනතා අධිකරණය
2015 පෙබරවාරි මස 23 වැනිදා පැවැත්වූ මුල්‍ය මණ්ඩල රැස්වීමේදී වසර 30ක කාලයකට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව කරුණු ඉදිරිප
අපට යන්න දෙන්න රාළහාමි නීතියට පටහැනිව යන්න දෙන්න බැහැ හාමුදුරුවනේ
අපට යන්න දෙන්න රාලහාමි! පොලිසිය එක්ක අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. විභාග පාස් වුණ එක්දහස් තුන්සියයක් විතර කැම්පස් එ
71 අප්‍රේල් 5 මොකද වුණේ
හැත්තෑඑකේ කැරැල්ල සිදුවූ දිනය ලෙස ඉතිහාසයේ සඳහන් වන්නේ 1971 අප්‍රේල් 5 වැනි දිනය. එදා එකම ගුවන් විදුලිය වූයේ රේඩියෝ
ජනපති අලුත් ව්‍යවස්ථාවක් හදයි
ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කර ගත හැකි ව්‍යවස්ථා සංශෝධන යෝජනා පිළිබඳව කෙට
හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුමේ විස්තර අර්ජුන ඉල්ලයි
හම්බන්තොට ජාත්‍යන්තර වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට පැවරීමට අදාළ අනුග්‍රාහක ගිවිසුමේ සඳහන් කරුණු පිළිබඳව වග
චීන-ලංකා වෙළෙඳ ගිවිසුමෙන් අපට වාසි රැසක් ලැබෙනවා
එළැඹීමට යෝජිත චීන-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් දේශීය කර්මාන්ත කඩා වැටීමට ඉඩ ඇති බවට ඇතැම් පාර්ශ්ව සැක පළ කළ ද එ