කැබිනට් සංශෝධනය සිදු කර මේ වන විට සති තුනක පමණ කාලයක් ගතවී ඇතත්, අමාත්‍යාංශවලට පැවරෙන විෂයයන් ඇතුළත් ගැසට් නිවේද
පුවත්
අමාත්‍යංශ කාර්යාලය පක්ෂ වැඩට යොදාගෙන
රජයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයකු අමාත්‍යාංශ කාර්යාලය දේශපාලන කටයුතු සඳහා යොදවාගෙන තිබීම නිසා අමාත්‍යාංශ කටයුතු අඩ
ත්රස්තවාදියාට ලක්ෂ 20යි ගංවතුර මරණයකට ලක්ෂයයි
පලාගිය ත්රස්තවාදියකුට වෙඩි තැබීමෙන් මියයාම නිසා, ඔහුට වන්දි වශයෙන් ලක්ෂ 20ක මුදලක් ගෙවන ලෙසට අධිකරණයෙන් දෙන ලද
ඇමැති දෙන්නාගේ රණ්ඩුව එජාපයටත් අවුලක්
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු අතර පවත්නා ආරවුල මේ වනවිට පක්ෂයේ ඒකාග්‍රතාවයට බරප
ජනපති ඇමැතින්ගේ කටට තිරිංග දමයි
රාජ්‍ය නිලධාරීන්ගේ හා හමුදා සාමාජිකයන්ගේ ක්‍රියාකලාපය මාධ්‍ය ඉදිරියේ විවේචනය නොකරන්න යැයි ජනාධිපති මෛත්‍රීපා
බස්නාහිර ගංවතුරකට චම්පික සූදානම් වෙයි
බස්නාහිර පළාත තුළ ඉදිරියේදී ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ආරක්ෂිත ස්ථාන ගණනක් හඳුනාගෙන ඇතැයි මහනගර සහ බස්නාහිර ප
දේශපාලන බලධාරියාගේ ඉල්ලීමක් බැංකු ලොක්කා ඉවත දමයි
පෞද්ගලික මූල්‍ය සමාගමක් කඩාවැටීම වළක්වා ගැනීම සඳහා අදාළ මූල්‍ය සමාගමට රුපියල් කෝටි 100ක ණය මුදලක් ලබාදෙන්නැයි ඉහ
සහල් ටොන් ලක්ෂ 3ක් පිටරටින් ගෙන්වයි
තවත් සහල් මෙටි්රක් ටෝන් ලක්ෂ 3 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.
දූෂණය නැති කරන්න ගියාම තමයි මට මෙහෙම වුණේ
රටම ස්වභාවික විපතකට ගොදුරු විය. ඊට පෙර කැබිනට් සංශෝධනයක්ද විය. මේ ඒ සියලු කාරණා සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය රවි කරු
ගංවතුරට කොටුවී ආධාර ඉල්ලූ පිරිසක් දැක පහත් කරද්දියි යානය අනතුරට පත්වුණේ
ගංවතුර උවදුරට ලක් වූ ජනතාවට සහන සැලැස්වීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය රාජ්‍ය, ආයතන මෙන්ම, විවිධ වූ සංවිධාන ආයතන ප
ගංවතුරෙන් වාසි ගන්න ආ උතුමෝ
ගංවතුරෙන් අනාථ වූවන්ට ආධාර බෙදා දීමේදී දේශපාලනය ගාවා නොගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා තරයේ උපදෙස් දී තිබියදී දකුණ
ඇමැති කාමර අලුත් කරන්නත් ලක්ෂ ගාණක් යනවා
විවිධ ඉල්ලීම් මත ඇමැති මණ්ඩල සංශෝධනය සිදුවිය. ඒ අනුව ඇමැතිවරු 10 දෙනකුට අමාත්‍යාංශ මාරුවීම් හා පැවැති අමාත්‍යාංශ
පාසල් දරුවන්ගේ සපත්තු කුට්ටමෙන් රුපියල් කෝටි තුනක් ගසා කෑ දේශපාලනඥයා
ජනතාවගේ අවධානය දිනාගැනීම සඳහා දේශපාලනඥයා විවිධ උපක්‍රම භාවිත කරයි. ජන සමූහයක් මැද සිටින දරුවකු වඩාගෙන සුරතල් කි
නීතියට අවනත නොවන ඉදිකිරීමෙන් බැලුම්මහර හන්දිය යටවෙන ලකුණු
ශ්‍රී ජයවර්ධනපුර සිට දිවෙන නව නුවර පාරත්, කොළඹ-මහනුවර මාර්ගයත් එකට හමුවන ගම්පහ බැලුම්මහර හන්දිය වර්ෂා දිනවලදී ඌර
කැලණි,කළු,වලවේ රටම හඬවා ඇයිද ගැලුවේ ?
කලුගල්වල හැපි හැපී රැළි නගා, පෙන නංවා සුන්දර දසුන් මවමින්, ජනතා සිත් පිනවමින් ගීතවත්ව වෙනදාට ගලා බසිනා ගංගා පසුගි
රටම හැඬවූ මහා විපත
දින කිහිපයක් තිස්සේ ඇදහැළුැණු මහවැසි සමග ඇති වූ නායයෑම්, ගංවතුර හා තද සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක වි
අමාත්‍යාංශ වෙන් කිරීම විධිමත් නෑ: මෙහෙම වැඩ කරන්න බෑ
රජයේ වැඩ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් සිය අප්‍රසාදය රජයට ඉදිරිපත් කර ඇති
දූෂණ චෝදනා 82ක් යට ගහනවා: සාගල සහ විජේදාස අයින් කරන්න
සාගල රත්නායක සහ විජේදාස රාජපක්ෂ යන ඇමැතිවරුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
නීතියට පිටින් යන ඕනෑම කෙනෙක් මට්ටු කිරීමේ පූර්ණ බලය පොලිසියට
ඕනෑම පුද්ගලයකු නීතියට පිටින් කටයුතු කරනවා නම් ඊට එරෙහිව ක්‍රියා කිරීමේ සම්පූර්ණ වගකීම පොලිසියට පැවැරීමට අග්‍රා
ඇමැති මාරුවෙන් කෝටි 10 ක අමතර බරක්
ඇමැති මණ්ඩල සංශෝධනය නිසා රජයට රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවන බව “ඉරිදා ලංකාදීප”යට වාර්තාවේ.
පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේදී කොටුවූ හැටි
පාතාල නායකයකු ලෙස සැලකෙන සමයං නමැත්තා ඇතුළු ඔහුගේ ගෝලයන් පස් දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුට වෙඩි තබා ඝා
අපි උතුරේ ක්‍රියාත්මක කළේ කාටවත්ම නොදැනෙන ආරක්ෂක වැඩපිළිවෙළක්
යුද ජයග්‍රහණයට අට වසරක් සපිරුණි. මේ ඒ සම්බන්ධවත් කාලීන දේශපාලන කාරණා කිහිපයක් සම්බන්ධවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝ
ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරලා ජීවිතේ ඉතිරි කාලය ගෙනියනවා
සුසන්තිකා ජයසිංහ යනු කවුදැයි හඳුන්වා දීමට අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි ලිවිය යුතු නැත. “ආසියාවේ කළු වෙළඹ” යැයි ව
යුද ජය සමරණදාට එළිවෙද්දී පොලිසියට වෙඩි: සැකකරු සොයා හමුදාව කිලිනොච්චිය පීරයි
කිලිනොච්චිය මූලස්ථාන පොලිසියේ 119 හදිසි ඇමතුම් අංශයේ මෝටර් රථයක් පලෙයි ප්‍රදේශයේ ඉකුත් 19 වැනිදා අලුයම් කාලයේ රාජක
භාණ්ඩ 6000කට යුරෝපයෙන් බදු සහන
යුරෝපා සංගම් වෙළෙඳපොළට අපනයන යැවීමේදී භාණ්ඩ 6000කට තීරු බදු සහන සැලසෙන බැවින් ඊට අදාළ සියලු ක්ෂේත්‍රවලටම අවධානය යො
උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කරන අදහස සිහිනයක් වෙලා
උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අපේක්ෂා කළද දැන් එම බලාපොරොත්තු සුන් වී
ගලගොඩ හිමියන් මට්ටු කරන්න ඇමැති මනෝ ජනපතිගෙන් ඉල්ලයි
බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිය අමාත්‍යාංශයට කඩා වැදී කලහකාරි ලෙස හැසිරීම රටේ
සුරාබදු මහ පුටුවට කඹ ඇදීමක්
පුරප්පාඩු ඇති සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ වෘත්
මැතිවරණ ඉල්ලා ඒකාබද්දෙන් උද්ඝෝෂණ
මැතිවරණ පවත්වන ලෙස රජයට බල කෙරෙන උද්ඝෝෂණ රටපුරා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
වැඩ කරන්න ඉඩ නෑ: ඇමැති 6ක් යන්න සූදානම්
ප්‍රධාන පෙළේ මැති - ඇමැතිවරුන් හය දෙනෙක් තනතුරුවලින් ඉවත් වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි