වෙළෙඳපොළේ සහල් මිල ඉහළයාම පාලනය කිරීම සඳහා තවත් සහල් මෙටි්රක් ටොන් ලක්ෂ 2ක් පිටරටින් ගෙන්වීමට රජයේ අවධානය යොමුව
පුවත්
තොරතුරු දැන ගැනීමේ පනතේ පහසුකම් පාසල් හා පොලිස් ස්ථානවලට දී නෑ
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත ප්‍රකාරව රාජ්‍ය ආයතනවලට තොරතුරු නිලධාරියකු හා අභියාචන නිලධාරියකු පත් කළ ය
විපක්ෂ නායක ධුරයෙන් ඉවත්වීමට සම්බන්ධන්ට උතුරෙන් බලපෑම්
දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරයෙන් වහාම ඉවත්විය යුතු බව දෙමළ දේශපාලන පක්ෂ කිහිපයකින් බලප
නැගෙනහිර පළාත් ඡන්දයට ඒකාබද්දෙ කල්තියා සූදානමක්
ලබන ජුනි මාසයේ සිට නැගෙනහිර පළාතේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බව වාර්තාවේ.
පළාත් සභාවලට ගිය වසරේ වෙන් කළ මුදල් තවමත් නෑ
පළාත් සභාවලට පසුගිය වසර වෙනුවෙන් මහාභාණ්ඩාගාරයෙන් ලැබිය යුතු මුදල් විශාල ප්‍රමාණයක් තවමත් ලැබී නැතැයි පළාත් ප්
ජනපතිගේ රුසියා සංචාරයේ දේශපාලන සංඥාව
පසුගිය සතිය පුරා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු වූ කරුණු අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැත
පිටකොටුවේ කුණු එළවළු මාළුපාන් - ෂෝට්ඊට්ස් ඇතුළේ
කොළඹ කොටුව කඩිගුලක් මෙනි. මිනිසුන් ඔවුනොවුන්ගේ අවශ්‍යතා සඳහා කඩිමුඩියේ පියමනිති. අද අපේ ගවේශණ ස්ථානය වූයේ කොළඹ ප
ආතල් ගන්න බාලිකා විද්‍යාලවලට කඩා පනින බිග් මැච් සංස්කෘතිය
ක්‍රීඩකයකු සැමවිටම උත්සාහ ගන්නේ තමා සහභාගි වෙන ක්‍රීඩාවෙන් ජය ලැබීමටය. ජය පරාජය කවුරුත් ලබාගත්ත ද අතට අතදී සුහදව
විමල් බලන්න ගිය මන්ත්‍රීවරුන් කියන කතා
රජයේ වාහන අවභාවිතයට අනුබලදීම යන චෝදනාව යටතේ මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාස මගින් අත්අඩංගුවට ගනු ලැබු විමල් වීරවංශ
වසර තිහක කාලයකට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නෑ
ප්‍රාථමික ගැණුම්කරුවකු වන පර්පචුවල් ටේරෂරීස් හි අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති
දඹදිව යන්නේ නුසුදුසු කාලයකද?
දඹදිව වන්දනාවක නියැලෙමින් සිටින අතරතුර නඩයේ තිදෙනෙක් හදිසියේ මියයෑමේ පුවතක් සැලවීම නිසා බොහෝ දෙනෙක් ඒ පිළිබඳව
මෙවර අවුරුදු නැකැත් ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් කියන කතා අසුබද?
අලුත් අවුරුද්දට ඇත්තේ තවත් දින කිහිපයකි. අවුරුද්දේ සුවිශේෂිත්වය වන්නේ සුබ නැකතකට සියලු කටයුතු කළමනාකරණය කිරීම
බත් සමඟ වස කෑම
තුන් වේලටම බත් කෑ ශ්‍රී ලාංකික ජනතාව අද බත් නොව වහ කෑමේ තත්ත්වයකට මුහුණ පා සිටිති. බත් විතරක් නොව ඇතැම් අය විශේෂයෙ
කෝටි ගණන් ගිලින “හොල්මන් බිල්ඩිම”
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලියට ලබාගෙන ඇති ගොඩනැගිල්ල මෙතෙක් පාවිච්චියට ගෙන නැතත් පසුගිය මාස 11 ක කාලයක් තුළ රු
බත්තරමුල්ලේ සිට පිටකොටුවටම බස්රථ ප්‍රමුඛතා මං තීරුවක්
බස්රථ ධාවනය සඳහා බත්තරමුල්ලේ සිට පිටකොටුව දක්වා කි.මී. 10ක ප්‍රමුඛතා මං තීරුවක් වෙන් කිරීමට මහනගර හා බස්නාහිර ප්‍ර
මුස්ලිම් කොංග්රස් නායකත්වය නැගෙනහිර පළාතට ඉල්ලති
මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය හෝ ලේකම්ධුරය නැගෙනහිර පළාතට ලබාදෙන තුරු එහි නායකත්වයට බලපෑම් කරන බව නැගෙනහිර පළාත
බලතල දුන්නොත් පුංචි ඡන්දය වහාම - මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය
පළාත් පාලන ඡන්ද විමසුමට අදාළ බලතල හා අනෙකුත් නෛතික විධිවිධාන එම අමාත්‍යාංශය මගින් හැකි ඉක්මනින් කොමිසමට ලබා දෙන
උතුර යළි අස්ථාවර වුණොත් වගකීම ආණ්ඩුවට
යළිත් වරක් යුද්ධයක් හෝ උතුරේ අස්ථාවර භාවයක් ඇති වුවහොත් එහි වගකීම ආණ්ඩුව වෙත පැවරෙන බව උතුරු පළාත් සභා මන්ත්රීන
රණවිරුවන්ට නිවාස ව්‍යාපෘතියක්
‘විරු සුමිතුරු’ නමින් නව රණවිරු නිවාස ව්‍යාපෘතියක් ඉදිරි දින කීපය ඇතුළත ආරම්භ කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය
රතුපස්වල සිද්ධියට හමුදාවේ 3ක් රිමාන්ඞ්
ගම්පහ, රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරාදැමීමේ සිද්ධියට සැකපිට රහස් පොලිසියෙන්
සමයං ඝාතනයේ පාපෝච්චාරණය
කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර අරුණ උදයන්ත පතිරණ හෙවත් රණාලේ සමයං ඇතුළු පාතාල සාමාජිකයන් ප
කින්නියාවේ ඩෙංගු වසංගතය
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය පුරා මේ දිනවල පැතිර යන ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව නැ
රිය අනතුරු මඩින්න ජනතාවගෙන් යෝජනා
රට අභ්‍යන්තරයේ බොහෝ නගරාසන්න මාර්ග යුද පිටිවලට සමානය. වේගයෙන් ඇදෙන රථ වාහනත් දැඩි අව් රශ්මිය සහිත කාලගුණික තත්ත්
ඉස්කෝලෙට මොකද වුණේ?
උද්ඝෝෂණයක්, විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් කොතැනක හෝ නොපැවැත්වෙන දිනයක් අද සොයාගත නොහැකි තරම්ය. ඒ තරමට පිකට
හිටපු මහ බැංකු අධිපතිගෙන් පැය 24ක් ප්‍රශ්න කරලා
ආන්දෝලනයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් දින හතරකදී පුරා පැය 24ක කාලයක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන්
ආර්ථික ස්ථාවර භාවයට අගමැතිගෙන් පනත් දෙකක්
රටේ ආර්ථික ස්ථාවර භාවය ඇති කිරීම සඳහා නව පනත් දෙකක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය ක
පැරැණි ක්‍රමයට පුංචි ඡන්දය තියන්නත් අහෝසි කළ පනත යළි සම්මත විය යුතු
පැරණි ක්‍රමයට හෝ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නම් ඊට අදාළ පනත යළි පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතු යැයි නියෝ
හම්බන්තොට වරාය චීනෙට දෙන අලුත් ගිවිසුම අනිද්දා කැබිනට්ටුවට
හම්බන්තොට ජාත්‍යන්තර වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවැරීමේ ගිවිසුම අනිද්දා (21) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිර
එතෙරින් ආ ආයෝජන 12 ක් ආපසු ගිහින්
ගිවිසුම් ගතවීමට නියමිතව තිබූ ආයෝජන දොළහක් ඉකුත් වසර තුළදී රටට අහිමි වී ගොස් ඇතැයි වාර්තා වේ. රට තුළ වරින්වර ඇති වූ