දැඩි ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් නීතිඥවරුන් ඉංජිනේරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන් දහස් සංඛ්‍යාත පිරිසක්
පුවත්
විදුලි බල මණ්ඩලයේ සේවක තිස්දාහට බිලියන 4ක මාසික වැටුප්
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ඇතුළු සේවකයන් 30,000ක පිරිසකට වැටුප් ගෙවීම සඳහා මාසයකට
දේශපාලකයන් මොනවා කීවත් පැය 5ක විදුලි කප්පාදුවක සේයාවක්
නොරොච්චෝල බලාගාරයේ අනිවාර්යයෙන් සිදුකළ යුතු යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා වූ අමතර කොටස් ගෙන්වා ගැනීමට ඩොලර් නොමැ
තුර්කි අහසේ සිදුවීම තුර්කි ගුවන් පාලකට එරෙහි විමර්ශනයක් ඉල්ලා සිටිය හැකියි
ශ්‍රී ලංකන් යානයකට අවදානමක් ඇති වන ආකාරයට වැරදි උපදෙස් ලබාදී ඇති තුර්කි ගුවන් පාලන මැදිරිය සම්බන්ධ
ෆයිසර් එන්නතට මියන්මාරයෙන් හාල්
මෙරට ඉතිරිවී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබා
පාසල් වැඩත් ඔන්ලයින් ක්‍රමයට රජයේ ආයතන සේවකයන් කැඳවීම සීමා කරයි
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් රජයේ කාර්යාලවලට සේවකයන් කැඳවීම හෙට (20) සිට සති දෙකකට සීමා කිරීමට රජය තීරණය කර ඇත. ඊට අ
ආණ්ඩු පක්ෂ මැති ඇමැතින්ගේ විශේෂ රැස්වීමක් හෙට
ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (20) සවස 5ට කොටු
කෝටි 11ක පරිගණක හොර පාරෙන් ලංගමයට අරන්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් අවභාවිත කරමින් පරිග
තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිධූරය ධම්මිකට
ජනාධිපතිවරයා විසින් අලුතෙන් පිහිටුවන ලද තාක්ෂණ සහ ආෙයා්ජන ප්‍රවර්ධන කටයුතු ඇමැතිධුරය ප්‍රකට ව්‍යාපාරි
කොළඹ අක්කර දෙකහමාරක් අඩුගානට බදු දීලා
කොළඹ කොටුවේ පිහිටි අක්කර 2 1/2 ක ඉඩමක තක්සේරු වටිනාකම රුපියල් මිලියන 3600ක් වුවත් එය රුපියල් මිලිය
සල්ලි නැතිව ගෑස් නැව සිකුරාදාත් මුහුදේ
ලිට්රෝ සමාගම මෙරටට ආනයනය කළ ගෑස් නෞකාවට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 2.5ක මුදල සිකුරාදා දහවල්
ගෙවල් ගිනි තැබුවාට එරෙහිව ආණ්ඩුවේ පිරිසක් ජිනීවා යති
සිය ගේදොර ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා ජිනීවා මා
මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන සතියේ එයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් එළඹෙන සතියේදී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය
බඩ ඉරිඟු වගාවට හමුදාවට අක්කර 1000ක්
බඩ ඉරිඟු වගා කිරීම සඳහා යුදහමුදාවට කුඹුරු අක්කර 1000ක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇ
පාඩු ලබන ආයතන දොළහකට අලුතින් ලොක්කෝ
පාඩු ලබන රාජ්‍ය ආයතන 12 කට අලුතෙන් ප්‍රධානීන් ළඟදීම පත්කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
පිරිපහදුව වහලා භූමිතෙල් රටින් ගෙනත්
මෙරට පිරිපහදුව වසා තිබූ අවස්ථාවේ භූමිතෙල් විශාල ප්‍රමාණයක් ඩොලර් ගෙවා ආනයනය කර තිබෙන බව ලංකා
සමූපෙ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට දුන් කෝටි 12ක් බොල්වෙලා
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදී ඇති ණය මුදලකින් රුපියල් කෝටි 12 ක
රටම බංකොලොත් කරන අමාත්‍යංශ ගෙවල් කුලිය
අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන, පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යාම වෙනුවෙන් දළ වශයෙන් මසකට රුපිය
මෙරට උන්ඩියල් මගඩියේ ඉන්දියානුවෝ
මෙරට දේශපාලකයින්ගේ අවිධිමත් පාලනය හමුවේ දැඩි ආර්ථික අර්බුදයකට ජනතාව දැන් මුහුණ දී සිටිති. රටේ අවශ්‍යතා සපුරාලී
වියදම් - විදුලිය ඉතිරි කරන පියවරක් රාජ්‍ය සේවය දවස් හතරයි
පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීම සතිය
ගුවන් යානයේ ප්රශ්නය: රුසියා - ලංකා හොඳහිත බිඳින වෑයමක්දැයි සැකයක්
රුසියානු එරොෆ්ලොට් ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේ රඳවා ගැනීම සඳහා පෙත්සමක් ඉදිරිපත
රාජ්‍ය ඇමැතින් පත්කිරීම 21 සම්මත කරගත් පසු
රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව සිදු වනු ඇතැයි රජයේ
ගිං - නිල්වලා ජල ව්‍යාපෘතියට දුන් කෝටි 401 ක් වතුරේම දියවෙලා
ගිං - නිල්වලා ව්‍යාපෘතිය සඳහා මූලික තැන්පතුවක් ලෙස ලබා දුන් රුපියල් කෝටි 401 ක මුදලක් අතුරුදන් වී ඇති බව වාර්තා
බාල බෙහෙත් කෝටි ගණනක් ගැබිනි මවුවරුන්ට පොවලා
ගර්භණී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති (Folic Acid Tablets BPI mg) කෝටි 55,245 ක
දින අටේ නිවාඩුව නොසලකා රෝහල්වල තනි තීරණ
ඉන්ධන හිඟය නිසා සෞඛ්‍ය සේවාවේ යෙදෙන අයගේ නිවාඩුවලට අමතරව මසකට දින 8 ක් නිවාඩු ලබාදීමට අමාත්‍යාංශ
ඥානක්කාගේ අදෝනාව
ඥානක්කා නොහොත් වර්ණසූරිය මුදියන්සේලාගේ ඥානවතී මෙරට පුවත් මවන්නියක් ලෙස පසුගිය කාලයේ දැකගත හැකි වූවාය. ඥානක්කා
ජනතා මුදල් සොරාගත් පිරිස අල්ලන්න පවතින නීති ඇතිද?
‘අපෙන් සොරාගත් ධනය නැවත අපට දියව්’ කියලා එක හඬින් ජනතාව ඉල්ලා සිටිනු අපට පසුගිය සති කිහිපය තුළ නොනවත්වාම ඇසුණි.
මීටත් වඩා අමාරු කාලයක් අතළඟ
අනාගතයේ අඳුරු පැතිකඩ නිරතුරුව හෙළි වෙමින් තිබේ. බරපතළ අර්බුදයකට ඉදිරි මාස කිහිපයේ දී මුහුණ දීමට සිදුවන බව රටේ ප්
අරක්කු කොම්පැණි පහකින් “සුරාවට” කෝටි 205 ක පොල්ලක්
මත්පැන් නිෂ්පාදන ආයතන 5ක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 205 කට වැඩි වටිනා විවිධ ගාස්තු ගෙවී
ව්‍යාජ පාස්පෝට් සිද්ධියට ශෂී වීරවංශ වසර දෙකක් සිරගෙට
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළ බ