ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී ඇති බලතල මත පෙරේදා (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය පනවා ඇ
පුවත්
සජබ තීරණය පක්ෂයේ සාකච්ඡාවකින් පසු
සර්ව පාක්ෂික රජයකට සහභාගි ෙවනවාද? නැද්ද යන්න පිළිබඳව පක්ෂයේ සාකච්ඡාවකින් පසු තීරණය කරනු ලබන බව සමගි ජන
රටේ ප්‍රශ්න කතා කළ දින අටට මැතිසබේ වියදම රුපියල් කෝටි හතයි
රටේ අර්බුදය නිර්මාණයවීමෙන් පසු පාර්ලිමේන්තුව අවස්ථා අටක් මේ දක්වා රැස්වී ඇති අතර මේ රැස්වීම් සඳහා
තෙල් බෙදීම නිරීක්ෂණයට හමුදාව
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදා නිලධාරීන් රට පුරා යෙදවූ බව යුද හමුදාපති ජෙනරාල් ශ
ශ්‍රී ලංකාවේ හෙලිකොප්ටර් නියමුවෝ 50ක් පිටරට තෙල් ආකරවල වැඩ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින හෙලිකොප්ටර් නියමුවන් 50 කට ආසන්න පිරිසක් මැදපෙරදිග තෙල් ආකරවල විව
ගොයම් කපන භූතයාත් ගණන් උස්සයි
පොහොර මිල හා උපකරණ කුලියට ගැනීමේ මිල ඉහළයාම නිසා මෙවර යල කන්නයේ දී කුඹුරු ඉඩම් සියයට 65 ක ප්‍රමාණයක් වගා කර නැති බව
අගමැති තනතුරින් ගෞරවාන්විතව ඉවත්වෙන්න
ගෞරවාන්විතව අගමැති තනතුරින් ඉවත් ෙවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් යළිත් ඉ
වසරේ ඉදිරි කාලයට අලුත් අයවැයක් ගෙනෙන සාකච්ඡාවක්
මේ වසරේ ඉදිරි කාලය සඳහා අලුත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් සමග
රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සියල්ල නවතයි
සියලු අමාත්‍යාංශවලට හා රාජ්‍ය ආයතනවලට අලුතෙන් සේවකයන් බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර තිබුණත් ඒ සියල්ල අ
ඩොලර් ණයට අරන් හැදූ කොන්ක්‍රීට් සුදු අලි
හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රීඩාංගණය සහ කොළඹ නෙළුම් කුලුන ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර්
අගමැති ප්රමුඛ ආණ්ඩුවම ඉවත් විය යුතුයි
අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අඳෝනාවට සංවේදී වී අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය වහා ඉල්ලා අස්ව
අස්වූ කැබිනට් ඇමතින්ගේ නිලවාහන තවමත් ගෙදර
ඇමැති ධුර අහිමි වූ හිටපු ඇමැතිවරුන් වැඩි දෙනකු ඔවුන් භාවිත කළ නිල වාහන ආදිය තවමත් බාර දී නැතැයි වාර්තා වේ. එපමණක්
ප්‍රවාහන ගාස්තුව නොලැබීමෙන් ඉන්ධන ප්‍රවාහනය අඩාළයි
ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන බවුසරයකට කිලෝ මීටරයකට ගෙවනු ලබන ගාස්තුව රුපියල් 70 සිට 90 දක්වා වැඩි කරන ලෙසට කරන ලද ඉල්ලීම
අලුත් නි. කතානායක පත් කරන්න ඡන්දයක්?
ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසමින් මැයි මස 4 වැනිදා නියෝජ්‍ය කතානායකව
හිටපු ඇමැති කිහිප දෙනෙක් විපක්ෂයට?
ඇමැති තනතුරු නොලැබුණු හිටපු ඇමැතිවරුන් කිහිප දෙනෙක් විපක්ෂයට බිලී බා ගැනීම සඳහා රහසිගත සාකච්ඡා
මැතිසබේ පිරිතත් කතානායක අණින් නවතී
පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කමද වහාම කල් දමන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධ
28 වැනිදා එක්දින වැඩවර්ජනයක්
රාජ්‍ය අංශ, අර්ධ රාජ්‍ය අංශ, වතු සමග පෞද්ගලික අංශයේ ක්ෂේත්‍ර සියල්ල ඒකාබද්ධව එළඹෙන 28 වැනිදා රට පුරා දැවැන්ත එක් දි
නියෝජ්‍ය කථානායක තරගයට හතළිස්දෙනාගේ කණ්ඩායමෙනුත්
රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉවත් වීමෙන් පුරප්පාඩු වන නියෝජ්‍ය කථානායක ධුරයට සුදුස්සකු තෝරාගැනීමේදී හතළිස් දෙනා
විශ්වාසභංගයට පොදු එකඟතාවක් තවමත් නෑ
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට හා රජයට එරෙහි විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුවට
මේක නියම විප්ලවීය නැගිටීමක්
වත්මන් පාලනයට එරෙහිව පැන නැග ඇති මහජන ව්‍යාපාරය හා එහි ක්‍රියාකාරීත්වය ගැනත් ඒ හමුවේ ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන
රජ සැප අත නොහරින මැති-ඇමැති වරප්‍රසාද
පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යා යුතු බවට රටේ ජනතාවගෙන් බහුතරයක් ඉල්ලා සිටිති. දැන් සති ගණනක් තිස්සේ විවිධ ආකාරයෙන් මේ
පාඩු පිට පාඩු ලබන ’’ශ්‍රීලංකන් ’’
වසර 6කට රුපියල් මිලියන 58066 ක ශුද්ධ අලාභයක් ලබන ශ්‍රී ලංකන් ගුවන්සේවය ඉදිරි වසර එකහමාරක කාලය තුළ අලුතෙන් ගුවන් යා
බලය අතහැර ඉවත්වෙන්න විමල්ලාගේ ඉල්ලීමට මහින්ද බෑ කියයි
නව අග්‍රාමාත්‍යවරයකු යටතේ අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත්
හිටපු ඇමතිට මැති ඇමතින්ට ලිට්රෝ සභාපති ඉල්ලා අස්වෙයි
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉකුත් සිකුරාදා ඉල්ලා අස්විය.
කැබිනට්ටුවට අලුත් මුහුණු කිහිපයක්
නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා විසින් ඉදිරි දින දෙක තුන ඇතුළත පත් කිරීමට නියමිත අතර හිටපු ඇමැතිවරුන් කිහිපදෙනක
ශ්‍රී ලංකා රජයට තනිමතේට විදේශ ණය ගෙවීම අත්හිටුවන්න බෑ
විදේශ ණය ගෙවීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයට ඒකපාර්ශ්වීයව තීරණය කළ නොහැකි බව සමගි ජනබලවේගය
යතුරුපැදි - මෝටර් රථ - ත්‍රිරෝද තෙල් සැපයුම සීමා කරයි
මෝටර් රථ - ත්‍රිරෝද රථ හා යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීර
ආණ්ඩුවෙන් ඉවත්වූ පක්ෂ ජන අරගලයට සහාය පළකරයි
ආණ්ඩුවට එරෙහිව රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතාවලට සහාය පළ කරමින් ඒකාබද්ධ නිවේදනයක්
දුරකථන සක්‍රියව තියාගන්න දේශපාලන උණුසුම මැද මන්ත්‍රීන්ට රට සවාරි තහනම්
අත්‍යාවශ්‍යම කාරණයකට හැරෙන්නට විදේශ සංචාරවලින් හැකිතාක් වැළකී ඉදිරි සති කිහිපයේදී මෙරටේම රැඳී සිටින්නැයි ආණ්
“ඉටුකම” අරමුදලේ සල්ලි සෞඛ්‍ය සේවයට ඉල්ලයි
රටේ මේ මොහොතේ බරපතල අර්බුදයකට ලක්ව ඇති සෞඛ්‍ය සේවාව බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යාමට සෞඛ්‍ය ආරක්ෂක හා සමාජ ආරක