ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමැති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත්
පුවත්
රජයේ සත්ව ගොවිපොළ හයක් ආයෝජන සමාගම්වලට ටෙන්ඩර් පත් කැඳවෙයි
ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝ කාලීන පදන
පොහොට්ටුවේ එකඟතාව නැතිව මුදල් කාරක සභා දෙකක්ම හිස්
පොහොට්ටුව පාර්ශවයෙන් එකඟතාවක් නොදැක්වීම නිසා මෙතෙක් රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හා රාජ්‍ය ගිණු
මේ වෙන විට ජාතික සභාවක වුවමනාවක් නෑ
මේ ෙවන විට ජාතික සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේක
ඉබාගාතේ ගොඩනැගිලි කුලියට අරන් සංස්කෘතික අරමුදල කෝටි ගණනක් වතුරේ යවලා
මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය කාලයේදී කිසිදු විචාරයකින් තොරව තැන තැන පෞද්ගලික ගොඩනැගිලි කුලි
පාඩු ලබන ආයතන වසා දමයි
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ වසා දැමීමටත් සමාන කාර්යයන්හි නිරතවන ආයතන ඒකාබද්ධ කිරීමටත්
කොළඹ ආහාර අහේනිය නරකම අතට
කොළඹ ආහාර උද්ධමනය (ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම) සියයට අසූවක් දක්වා ඉහළගොස් ඇතැයි කොළඹ පාරිභෝගික
රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් නෑ
රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් 2023 වර්ෂය සඳහා සිදු නොවන අතර ඒකාබද්ධ අරමුදලින් වැටුප් ගෙවන තනතුරු සඳහා නව බඳවා ගැනීම් අ
25ට පෙර ගල් අඟුරු නාවොත් පැය 7ක විදුලි කප්පාදුවක්?
ලබන මස 25 වැනි දිනට පෙර ගල් අඟුරු ලබාගැනීමට නොහැකි වුවහොත් දිනකට පැය 7ක පමණ කාලයක් විදුලි
රාජ්‍ය ආයතන පාඩුව රුපියල් කෝටි ලක්ෂයක්
රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
දේශපාලකයන්ට තෙල් ලොක්කන්ගේ ඥාතීන්ට පිරවුම්හල් බලපත්‍ර 60ක්
වසර 3ක කාලය තුළ දේශපාලනඥයන්ගේ හා තෙල් සංස්ථාවේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ ඥාතීන්ගේ නමට තෙල්
මන්ත්‍රී රක්ෂණය ඉහළ දාන යෝජනාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය වැඩිකර ගැනීම සම්බන්ධයෙන් එහි ගෘහ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත
අර්ථසාධකේ කොටස් වශයෙන් ගෙවන බවට කතාබහක්
පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යාමේ දී ඔවුන්ට හිමිවන සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතු මුළු ප්‍රමාණ
අතරමැදි සියලු දීමනා අත්හිටුවන්න ආණ්ඩුකාර හා පළාත් ලේකම්වරුන්ට නියෝග
අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද දීමනා හැර ආණ්ඩුකාරවරුන්ගේ හා වෙනත් බලධාරීන්ගේ අනුමැතිය මත ගෙ
දෛවයට අභියෝග කල දිරිය දියණිය
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. ඒ වෙනුවෙන් පාසල් සහ පෞද්ගලික අයදුම්කරුව
පිරවුම්හල්වලට කොමිස් මුදල වැඩිකිරීමෙන් දිනකට සංස්ථාවට කෝටි 7ක අමතර බරක්
තෙල් අලෙවිය වෙනුවෙන් තෙල් පිරවුම්හල්වලට ලබා දෙන කොමිස් මුදල වැඩි කිරීමට ගත් තීරණය නිසා, දිනකට රුපියල් කෝටි 7ක අති
අරගලය අතරේ නීති විරෝධී වැඩ කළ ව්‍යාපාරිකයන් ඇතුළු අසූවක් රට පැනලා
අරගලය අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු අසූවකට ආසන්න පිරිස
අයි.එම්.එෆ් පළමු වාරිකය ගන්න ආයතන 39 ක් ප්‍රතිව්‍යූහගතකරණයට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 290ක මුදලක් කොටස් වශයෙන් ලබාදීමට එකඟතාව දක්වා ඇතත්, එම මුදල්ව
කෝටිපතියන්ට බදු දැලෙන් රිංගීමට උදව් කරන ලොකු නිලධාරීන් හයසියයක් ගැන සෙවිල්ලෙන්
කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය
රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීම හෙට: කැබිනට්ටුව පසුව
ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කැබිනට් අමාත්‍යධූර සඳහා ශ්
පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් 65 තෙක් ඉන්න වෑයමක
ඉකුත්දා ඉදිරිපත් කළ අතුරු අයවැය ලේඛනය මගින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්ව
පොදු පෙරමුණෙන් තවත් පිරිසක් ඩලස් පිලට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්
ලිට්රෝ ගෑස් මිල හෙට අඩුවෙයි
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇතැයි දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමා
රටින් ගෙන භාණ්ඩ 300 තහනමෙන් බදු මිල තවත් නගියි
භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය නිසා රටේ ආර්ථික වර්ධන
පවුලක මාසයක කෑම වියදම අවුරුදු තුනකදී එකට එකක් වැඩිවෙලා
රුපියල් හැට තුන් දහසක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක 2019 වර්ෂයේ මාසික පරිභෝජන වියදම (ආහාර
සජබ ජ්‍යෙෂ්ඨයන් පහක් කැබිනට්ටුවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය මත ජාතික ආණ්ඩු වැඩපිළිවෙළකට එකතුෙවන සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍ර
මැති ඇමැතින් රැසක් ගෙවල් කුලියටත් පොලු තියලා
ගෙවල් කුලී, ජල සහ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන්ගේ ඒ හිඟ මුදල් අය කරගැනීම සඳහා මැදිහත් වී කට
එජාපයේ 76 වැනි සම්මේලනය 6 වැනිදා
එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සම්මේලනය ‘‘එක්වෙමු’’ යන තේමාව යටතේ ලබන සැප්තැම්බර් 06 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය
ආණ්ඩුවට එන්න හිටි ස.ජ.බ. ලොක්කෙක් පස්ස ගහයි
ආණ්ඩුවට සම්බන්ධ වෙතැයි පසුගිය කාලයේදී ලොකු කතාබහකට ලක්වූ සමගි ජන බලවේගයේ නම ගිය පුද්ග
ගල් අඟුරු ගේන්න අලුත් ටෙන්ඩර් නොදා ඇණවුම් කළ නැව්වලට ඩොලර් ගෙවන්න
නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු, ටෙන්ඩර් මගින් මේ මොහොතේ ලබා ගන්නවාට වඩා මීට පෙර ඇණවුම් කරනු ලැබූ ගල් අඟුරු