මංගලගේ මංගල අය වැය, ස්මාර්ට් අය වැය කියන්නේ මොකක්ද? එය භයංකරයි කියන්නේ ඇයි. ව්‍යවසායකත්වය නගාසිටුවීම, බදුබර, ජනතාව
විශේෂාංග
වැරදුණු තැනින් නැවුම් ගමනක්
”බලයට පත්කිරීමට මා ද දායකවූ යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සමත්කම දක්වන්නේ තම අසමත්කම් ප්‍රදර්ශනය කිරීමට ය.” මේ ප්
පුංචි ඡන්දෙන් විසිවෙයිද බේරෙයිද
පළාත් පාලන ආයතන 341ට සභිකයන් 8356ක් තෝරා ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණය ලබන වසර මුල පැවැත්වෙනු ඇත.
රියැලිටි තරග අතරේ බින්න බැසගත් සුභාවිත ගීතය
දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය පිළිබඳව ජනතාව අතර වඩාත්ම කතාබහට ලක්වූයේ ඩ්‍රීම් ස්ටාර් 5 වාරයේ පැවැති තරගයයි. එම වසරේ කි
සංවර්ධන ඉලක්කය සාර්ථක වෙයිද
ඕනෑම රජයක් ඊළඟ මූල්‍ය වර්ෂය වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප්රදායකි. ඉදිරි වර්ෂය සඳහා ආණ්ඩුවේ ව
ජීවන බර වැඩි කළ අයවැයක්
මුදල් ඇමතිවරයා විසින් නොවැම්බර් 9 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ වත්මන් රජයේ හතරවන වර්ෂය තුළ ක්‍රිය
රෝහණ විජේවීර නම් වූ විප්ලවවාදියා
ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. ආණ්ඩුවේ නිල හා නිල නොවන හමුදාත් ආණ්ඩු විරෝධී සටන්කාම
කේමදාස මාස්ටර් පුදුමයට පත් කළ ලතා
“ඇය තරම් චිත්‍රපට ගීත වැඩිම ගණනක් ගැයූ ගායිකාවක් ගැන ඔබ අසා තිබේ දැයි මම නොදනිමි. එය සත්‍යයකි.
යහ බදු අයවැයක්
“නීල හරිත ආර්ථිකයක්” මේ අයවැයේ තේමාවය. නීල හරිත යනු දිය සහ ගොඩ යන්නයි. මේ වචන දෙක තුළ තිරසාර බව යන්න ද ඇතුළත්ය. අපේ ආ
මහකනදරාවේ සැඟවුණු කටුවල්ලා රට ගිලගන්නට සැරසෙයි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම වාරි කර්මාන්ත වැවක් වන මහකනදරාවැවේ සීඝ්රයෙන් පැතිරයන ආගන්තුක ශාකයක් වහා
සංහිඳියාවට අලුත් අරුතක් - මාලිගාවත්තේ සමීර් සුවෙර් මයුරපාදයේදී පැවිදි දිවියට
අරණායක විහාරස්ථානයකට පැමිණ පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූ වයස අවුරුදු 10 ක් වයසැති කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ඉස්ල
අයවැයෙන් රවී-මංගල පාරවල් දෙකක
යහපාලන ආණ්ඩුවේ තුන්වැනි අය-වැය ලේඛනය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙවර අය වැය ලේඛනයේ පැහැදිලිවම කැපී පෙනෙන
රටටම කරන්ට් වැද්දීම
මේ දවස්වල රටේ හැමෝම අහන්නේ තෙල් නැව එන්නේ කවදද කියාය. මේ රටේ මීට පෙර කවදාවත්ම නොතිබුණු ආකාරයේ තෙල් ප්‍රශ්නයක් නි
ළිං මැඩි න්‍යායට යටවූවෝ
රජය යටතේ පවතින විශ්වවිද්‍යාල 17 තුළ සීමිත සම්පත් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට තරම් ප්‍ර
උද්ධමනයේ පීඩනය මැද 2018 අයවැය
බලයට පැමිණ තෙවසරක් වුවද මෙවර ඉදිරිපත් කරන්නේ යහපාලන රජයේ සිව් වැනි අයවැයයි. දින සීයේ ආණ්ඩුව පැවැති සමයේ ඉදිරිපත්
කුස්සියෙන් ඉස්සරහට
මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය සියයට තිහක් දක්වා වැඩි කිරීම සමාජයේ කාලීන අවශ්‍යතාවයක් ඉටු කිරීමට ගත් වැදගත් පිය
අනෝමා ජනාදරීට හොඳම නිළිය සම්මානය
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වූ ලෝක ආසියානු සිනමා උළෙල (ඒෂියන් වර්ල්ඞ් ෆිල්ම්ෆෙ ස්ටිවල්) පසුගිය 2 දා නිම
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගැන හොයන්න කොමිසමක්
ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සහ වසා දැමුණු මිහින් ලංකා ගුවන්සේවයේ මෙහෙයුම් සම්බන්ධයෙන් විමර්ෂණ දියත් කිරීම කෙරේ රජය
ශ්රීලනිපය තනිවම සටනට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පාර්ශවයන් ද්විත්වය එක්සත් කිරීමේ ව්‍යායාමය අසාර්ථක වන ලකුණු පසුගිය සිකුරාදා ව
මූදුපුත්තු නාට්‍යයේ තේගිරිස් වූ බොඩිබිල්ඩර් සිරිල්
සිරිල් වික්‍රමගේ නම් විශිෂ්ට රංගවේදියා දකින හැමවිටම මට මතක් වන සිද්ධියක් තිබේ. එය සිදු වුයේ මීට වසර 56 කට එපිට 1961 වස
ව්‍යවස්ථා වෙනස මහ අවුලක්
රටේ වෙන්නේ මොකක්ද? අලුත් ව්‍යවස්ථා කතිකාව ගේන්න යන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක්ද, ඒ කාගේ වුවමනාවකටද, යහපාලනය ගැන කලකිර
කොන්ත්‍රාත්කරුගේ බොරලුවලින් ගම්වැසියෝ පාර හදති
ආණමඩුව 10 කනුව මහකුඹුක්කඩවල මාර්ගය කාපට් කිරීම සදහා ලබා දි ඇති කොන්ත්‍රාත් සමාගම දිගින් දිගටම වැඩ ප්‍රමාද කිරීම න
‘ලෝක සාමයට පදනම බුදු දහමේ තිබෙනවා‘ - ජනපති
අද ලෝක සාමයට තර්ජනයක් වී ඇති බොහෝ ගැටලු, බොහෝ ප්‍රශ්න විසඳීමට බෞද්ධ දර්ශනය තුළින් විසඳුම් පෙන්වා දී ඇතැයි ජනාධිප
ව්‍යවස්ථාවට එරෙහිව නන් දෙඩවීම
අද රට තොට කතා වන්නේ රට බෙදීමක් ගැන. රට බෙදෙතැයි, රට කැඩෙතැයි කියන්නෝ බොහෝ. අහස කඩා වැටෙතැයි බියෙන් අවිච්ජියා දිව ගො
අකුණු නිසා අවුකන පිළිමය අවදානමක
ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන්
පාරිභෝගිකයා තලා පෙළා උලාකෑම
සියලු වර්ගවල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩ පාරිභෝගික ජනතාවට විකිණීමේ හා බෙදාහැරීමේ සිදුකිරීම ලංක
කොළය වසා ගැහීම
සැප්තැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු කමිටු වාර්තාව පිළියෙළ කළ ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් තිබේ.
දේශපාලන කැරට් අලයක් වූ ශාක්‍ය රාජධානියේ ඇත්ත කතාව
ශාක්‍ය රාජධානිය ගැන කියන විට අපට සිහිපත් වන්නේ ඉන්දියාවේ කපිලවස්තු පුරයයි. ඉන්දියාවේ කපිලවස්තු පුරය දැකබලාගන්න
මොරගහකන්දේ වන සත්තු මස්කර විකුණන ජාවාරමක්
මොරගහකන්ද රක්ෂිතයේ දී සතුන් මරා නාඋල - අඹන ප්‍රදේශයේ දී අලවි කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව අඹන ප්රදේශවාසිහු
ආණ්ඩුවේ සන්නිවේදනය දුර්වලයි
ආණ්ඩුවේ රිවර්ස්යාම, අලුත් ව්‍යවස්ථාවට පෙරළෙන බාල්දි, ව්‍යස්ථා යෝජනාවලියේ අයිතිකාරයා කවුද, අලුත් ව්‍යවස්ථාවක් ග