රටේ ජීවත්වීම අතිශය දුක්බර දුෂ්කර හා බිහිසුණු අත්දැකීමක් බවට පත්වී තිබේ. අතොරක් නැති අර්බුද මැද පාතාලයන්ගේ ගිනි අ
විශේෂාංග
නියඟයට වැස්සට සාධක
ලංකාවට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන්නේ නිරිත දිග මෝසම සහ ඊශාන දිග මෝසමෙනි. ඒ දෙක අතර කාල අන්තර් මෝසම් නමින් හැඳින
ක්‍රිකට් ගැන මැතිසභා විවාදයේදී මතු වූ විවේචන
පල ඇති රුක හැමදාම ගල් පහරට ලක්වෙන බව ප්‍රකට කියමනකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් එවැනි ම පල ඇති මහා රුකකි. එබ
රටේ අභිමානය ලොවටම පෙන්වන සෙංකඩගල දළදා පෙරහර
දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් මෙවර පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහර අද (30) රාත්‍රි 07 පසුවී විනාඩි 03.00ට උතුරු දිශාභිමුඛව
ශ්‍රී ලංකාවට සිංගප්පූරු පාඩම්
සිංගප්පූරුව සැලකෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය ඉහළින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් වශයෙනි. චීනය සමාජවාදි ආර්ථික ක්ර
ජනතාව රැස්වන තැන්වල විදුලි සැරසිලි පරෙස්සමින් ඕනෑ
බෙල්ලන්විල පෙරහර බලන්නට පැමිණි කාන්තාවක විදුලිබල මණ්ඩලය විසින් සිදු කළ සැරසිල්ලකින් සිදුවූ විදුලි කාන්දුවකින
සාහිත්‍යයෙන් ඈත්වීමත් සමාජ අර්බුදයට හේතුවක්
මෙවර සම්මාන උළෙල පැවැත්වෙන්නේ 14 වැනි වරටයි. විද්‍යෝදය සම්මාන උළෙල සුවිශේෂ වෙන්නේ ලාංකික විශ්වවිද්‍යාලයක් මඟින
නියඟයේ අභියෝග ජය ගැනීම
ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය 2023 මැයි 25 වැනිදා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සම්බ
සෞඛ්‍ය ක්ෂේත්රය පරිහානියෙන් මුදාගනිමු
රෝගීවීම මරණයට හේතුවක් නොවේ. ලෝකයේ විද්‍යාව දියුණුවීමත් සමග සෑම රෝගයකටම පාහේ ඖෂධ නිෂ්පාදනය වී තිබේ. එහෙත් නොදියුණ
නියඟයත් දුප්පතා හිසමත
අපේක්ෂිත මෝසම් වැසි ප්‍රමාදය සමග ශ්‍රී ලංකාව නියඟයක් සහිත කාලගුණ තත්ත්වයකට ගොදුර වෙමින් සිටී. ජාත්‍යන්තර පර් යේ
ආර්ථිකයට හානිකර භාණ්ඩ ආනයනය
දිය සිඳී වියළී ඉරි තැලී ගිය වැව් පතුල් හාරා බීමට දිය පොදක් සොයන සාපිපාසිත ලක්ෂ ගණනක් ජනයා නිරා දුක් විඳිති. ගොවිබි
එදා මෙදා හඳ ගමනේ ඉතිහාසය
ඉන්දියාව සඳ ඇල්ලුවේය. එය එසේ මෙසේ වික්‍රමයක් නොවෙයි. ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ ඒකකයේ විද්‍යාඥයන්, ඔවුන්ගේ තාක්ෂණ
දූෂණය පිටුදකින්න අවියක්
මෙරට තුළ මහජන මුදල් අවභාවිතය සහ දූෂණය පිළිබඳව කතිකාව අන් කවරදාටත් වඩා වැඩි බරකින් නැවතත් කරළියට පැමිණ තිබේ. විශේ
බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍යය ගැන සිතන්න ඕනෑ
ගාල්ල රිමාන්ඩ් බන්ධනාගාරය යළිත් පුවත් මවන ස්ථානයක් බවට පත්වී තිබේ. මෙයට පෙර පාතාල අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවා
පනස් තුනේ හර්තාලය
1952 මැයි 24, 26, 28 සහ 30 යන දින හතර පුරා පැවැති දෙවැනි මහා මැතිවරණයේ දී එ.ජා.ප. ය ආසන 54 ක් ජයග්‍රහණය කළ අතර, පක්ෂ නායක ඩඩ්ලි ෂෙ
නියඟයේ දී ගොවිතැන් බැරිද?
නියඟය මැද ගොවිතැන් කළ හැකි ක්‍රමයක් නැද්දැයි ඔබ මගෙන් විමසයි. එය දැනට අවුරුදු හතකට පමණ පෙර සිටි ජනාධිපතිවරයාට ද ත
දේශගුණික විපර්යාසවලින් තේ වගාව රැකීමට නව මං සොයමු
නිමාවක් නොදැක පීඩා විඳින මෙරට ජනයාට සොබාදහමත් නොනැවතී ප්‍රහාර එල්ල කරමින් සිටී. අප පුවත්පත ඉකත්දා වාර්තා කළ එක්
කාලගුණ විපර්යාසයට රට හුරුද?
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවකට දැඩි අයහපත් බලපෑම් එල්ල වෙමින් තිබෙන බවක් දැකිය හැකිය
ජනපති ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයේදී විජේදාස
රටේ පරිපාලන සේවයේ ඉහළම තනතුර වන ජනාධිපති ලේකම්වරයාගේ පරිපාලනය, ක්‍රියාකාරීත්වය, කාර්යක්ෂමතාව ද රටේ වත්මන් තත්ත
සංචාරක ප්‍රවර්ධනයට තව තවත් දිරි දීම් ඕනෑ
ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිව
දැන් තියෙන්නේ ’ලිව්වා ගැහුවා’ පොත් කලාවක්
මෙරට පුවත්පත්, සංගීත, සිනමා සහ ප්‍රකාශන ක්ෂේත්රවල අඩ සියවසක අත්දැකීම් පදනම් කොටගෙන ප්‍රේම් දිසානායක මහතා විසින
නියඟයට මුහුණ දෙන සූත්‍රයක්
ගෝලීය වශයෙන් බලපවත්නා නියං කාලගුණය හේතුවෙන් වසරකට මිලියන 55 ක පමණ රටවැසි පිරිසක් පීඩාවට පත් වෙති. එසේම ලෝක ජනගහනයෙ
පළාත් සභාවලට වැය වන මුදලින් නිසි ප්‍රතිඵල ලැබේද?
පළාත් සභා මේ දිනවල හෝද හෝදා මඩේ දාන මාතෘකාවක් බවට පත්ව තිබේ. පළාත් සභා ගැන කතාවකින් තොර දවසක් නැති තරමට එය ඉස්මතු ව
දහතුනට තර්ක විතර්ක
ජනාධිපති වික්‍රමසිංහ අගෝස්තු මුල් සතියේ පාර්ලිමේන්තුවට පැමිණ රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් 13 වැනි ව්‍යවස්ථා සංශ
පොලිසිය-පොලිස් ගබඩාවෙන් ගිනි අවි සොරකම් කිරීම
පොලිසිය සම්බන්ධයෙන් ‘‘හොඳ’’ ලිවීමට කොතෙක් පුල පුලා බලා සිටිය ද එම අවස්ථාව හිමිවන්නේ ඉතා විරළ වශයෙනි. වැඩි වැඩියෙ
නියඟයෙන් බැටකන ගොවියාට සරණක්
හොඳ කෘෂිකාර්මික ප්‍රතිපත්ති තිබෙන රටවල රටේ භූමිය භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති තිබේ. ඒ රටවල් කෘෂිකර්මාන්තය
විශේෂඥ වෛද්‍ය හිඟයේ අනතුර හඳුනා ගනිමු
අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්රයෙන් වර්තමානයේ නිතර ම අසන්නට ලැබෙන්නේ හදගැස්ම වැඩි කරවන පුවත් ම ය. ඒ අතුරින් අලුත් ම පුවත
අග-මුල නොතේරීමේ වින්නැහිය
බොහෝ දෙනකු වටහාගෙන නැති කරුණක් වන්නේ පසුගිය වසරක කාලය තුළ පාර්ලිමේන්තුව ඉතා බලසම්පන්න තත්ත්වයකට පත්කර ඇති බවයි.
ආර්.එම්.වී කන්තෝරුව වංචනිකයන්ගෙන් මුදාගනිමු
ආර්.එම්.වී. කන්තෝරුව කියා පොදුවේ හඳුන්වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ රටේ සොරකම්, දූෂණ සහ අක්‍රමිකතා අතොර
සමාජ යථාර්ථය පෙන්වාදීම ලේඛකයාගේ වගකීමක්
ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු පමණක් නොව ප්‍රකට පරිවර්තයකුද වන රෝහණ වෙත්තසිංහ මහතා විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන කෘත