ආර්ථික වර්ධනයට විශාල අහිතකර බලපෑමක් වන්නේ රටෙහි නිෂ්පාදන ආර්ථිකයක් නැතිකමය. එහිදී ඉතා වැදගත් වන්නේ අපනයනය මූලි
විශේෂාංග
වෛද්‍යවරුන් රට හැරයාමේ ප්‍රශ්නයට විසඳුම් ඕනෑ
රටක ජීවත්වන ජනතාවට තම ජීවිත සම්බන්ධයෙන් උපරිම විශ්වාසය රැගෙන එන්නේ එරට සෞඛ්‍ය සේවය මගිනි. එහෙයින්ම සෞඛ්‍ය සේවය උ
ලෝකය දිනාගැනීමේ අවශ්‍යතාවය
කියුබාව බොහෝ දෙනකු විසින් දැන සිටින්නේ ලෝක සමාජවාදී විප්ලවයන්ගේ පෙරමුණ ගත් ජනප්‍රිය නායකයන් දෙදෙනකු නිසාය. ඒ කි
උග්‍ර සමාජ අර්බුදයකට පාර කපන මන්දපෝෂණය
තුන්වැනි ලෝකයේ සෑම රටකම මහා ව්‍යාධියක් ලෙස පැතිර පවත්නා දුප්පත්කම විසින් ලෝකයට දායාද කරන ලද අතුරුඵල රාශියකි. ඉන්
නූතන පරපුරේ සිංහල හීනමානය ඛේදවාචකයක්
ගීතය, සංගීතය, සිනමාව, විචාර කලාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රබල නිර්මාණ බොහොමයක් දායාද කොට ඇති මහාචාර්ය සුනිල් ආර
සංවර්ධනයේ දී ජනතාව මූණදෙන ගැටලු
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇත. ආදායම පිරිහී ඇති අතර විනිමය හිඟය විදේශ වෙළඳ කටයුතු අඩාල කර තිබේ. ද
ශ්‍රී ලංකා දුම්රිය සේවයට ලංකාවේ ජනතාව තෘප්තිමත්ද?
දුම්රිය වර්ජනය අතරතුර මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක වහලය මත ගමන්ගත් සිසුවකු අනතුරට ලක්
කාලයෙන් කාලයට මතුවන අත්, පා,මුඛ රෝගය
වැසි කාලයේදී විශේෂයෙන්ම කුඩා දරුවන් අතර වයිරස් රෝග පැතිරී යාම සුලබය. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ ඌනතාව මත දරුවකුගෙ
අර්ථසාධක අරමුදලට බර පැටවීම
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුමෙහි එක් කොන්දේසියක් වන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත
ගුරු ගෞරවය වනසන ඇමීබාවන් පිටුදකිමු
බාල වයස්කාර දරුවකු අපයෝජනය කළ චෝදනාවලට වරදකරු වූ හිටපු විදුහල්පතිවරයකුට බරපතළ වැඩ සහිත අවුරුදු 7ක සිරදඬුවමක් නි
පාස්කු ප්‍රහාර සුළමුල
පාස්කු ප්‍රහාර කතිකාව නැවත කරළියට ආවේ බ්‍රිතාන්‍ය රජයට අයත් චැනල් 4 රූපවාහිනි නාලිකාව විසින් ආන්දෝලනාත්මක වීඩි
පයිනස් ලී ගෙන්වීමේ තීරණය ගත්තේ කා වෙනුවෙන්ද?
මෙරට අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි පයිනස් දැව රට තුළ තිබිය දී පසුගිය වසර තුන ඇතුළත දී රුපියල් කෝටි 480 ක පමණ පයිනස් දැව
චැනල් හතරේ හා හූව
පාස්කු ප්‍රහාරයට අදාළ චැනල් 4 වැඩසටහනෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දෙවැනි වරටත් ඒ පිළිබඳව අදහස් දක
ජීවිතයක් අහිමි කළ දුම්රිය අනතුර
මේ රටේ ජනතාව යනු කිසිදා ගෙවා නිමකළ නොහැකි මහා පාපකර්ම කර ඇති ජනතාවකි. ජීවිතය විඳවනවා හැරෙන්නට ජීවිතය විඳීමට කුඩා
නවකතා ලියන හැටි උගන්වන්න බෑ
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මෙවර ද පැවැත්වුණි. ඒ පසුගිය
විසඳුම් නැති පැලැස්තර විසඳුම්
ආර්ථිකය තවමත් නොවිසඳුනු අර්බුදයකි. විදේශ සංචිත සියයට 4.4 කින් අඩුවී ඇතැයි ඉකුත් 08 වැනිදා මහ බැංකුව නිවේදනයකින් කිය
සුදු අලින්ගෙන් රට බේරාගනිමු
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හැදූ දා පටන් බොහෝ ප්රවෘත්ති මවා තිබේ. ඒ බොහොමයක් ප්රවෘත්ති හොඳට වඩා නරක
සපිරි සංවර්ධන මොඩලයක් අවශ්‍ය ඇයි?
මේ දිනවල රටේ දේශපාලනයේ කතා වෙන එක් මාතෘකාවක් වන්නේ චැනල් - 4 නාලිකාවේ විකාශය වූ පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධ වීඩි
රජයේ ඉඩම් කොල්ලය නතර කිරීමට පියවර ගන්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද බව කියන ඉඩම් අක්කර 165 වහාම ආපසු වන සංරක්ෂණ ජ
මොකක්ද? මේ චැනල් 4
2019 වසරේ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව එළිදැක්වීමත් සමග
ලෝකයට ඉලක්ක ආර්ථිකයක්
ලංකාව තවමත් ගමන් කරමින් සිටින්නේ ආර්ථික අවපාතයකය. රටේ පවතින්නේ අක්‍රීය ආර්ථිකයක් මිස සක්‍රීය ආර්ථිකයක් නොවේ. 2018
පැයේ වැස්සෙන් කොළඹ ගංවතුර
දැඩි නියඟය හමාර කරමින් පසුගිය දින කිහිපය පුරා ඇදහැලුන මහ වැස්ස කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ප
උද්ධමනයට ඉනිමං හදන ඉන්ධන මිල
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සැප්තැම්බර් මස 1 වැනිදා සිට පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමනු ලැබීය. පසුගිය ක
දිනූ සැමට සුබ පැතුම්: පරාජිතයන් මන්දෝත්සාහී වනු එපා
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත්වී තිබේ. ඉතා තරගකාරී එහෙයින් උණුසුම් උසස් පෙළ විභාගය
භාෂා අනන්‍යතාව ලේඛකයකුට ඉතාම වැදගත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨය සංවිධානය කළ 2023 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන
විසඳුම් නැති ප්‍රශ්න තුනක්
උද්ගත වූ සමාජ ආර්ථික අර්බුදය පසුගිය කාලයේදී ක්‍රමයෙන් වැඩෙන්නට විය. රටේ ජනතාවට අත්‍යවශ්‍ය වන ආහාර, ඉන්ධන සහ ඖෂධ හ
අර්බුද රැසකට මුල්වෙන ඉන්ධන මිල
ජනතාව ජීවත් වන්නේ සතුටෙන් නොවන බව වසන් කළ නොහැකි සත්‍යයකි. ආර්ථික අර්බුදයත් එමගින් ජනිත බොහෝ අතුරු ඵලයන්හි පීඩනය
ලෝක තෙල් මිලට දේශීය මිල ගැළපීම
රජය මගින් ඉන්ධන මිල පාලනය කිරීමක් සිදු නොවේ. ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් අනුව ඉන්ධන මිල ගණන් තීරණය වීමට ඉඩ හැර තිබේ. එහෙ
නාස්තිකාර වියදම් කැපීමට උඩ සිට පහළට ආදර්ශය ඕනෑ
නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් අපේ රටට ඇත්තේ අපකීර්තිමත් සහතිකයකි. රුපියල් ලක්ෂයකින් අවසන් කළ හැකි වැඩකට ලක්ෂ දෙ
අලුත් ලෝකයක් බිහිවේද?
තවදුරටත් ලෝකය බටහිර ආධිපත්‍ය තුළ තිබිය යුතුද? බටහිර ආයතන වන ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සේම ඩොලරයේ ආධ