හිටපු කතානායක අල්හාජ් ඇම්. ඒ. බාකීර් මාකාර් මහතාගේ 106 වැනි ජන්ම දින ගුණ සැමරුම අද 12 වැනිදා සිකුරාදාට යෙදේ. මේ ලිපිය ඒ
විශේෂාංග
අඥාන පුරුද්ද නඩත්තුව
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා ප්‍රතිව්‍යුහගතකරණයට යෝජනා ලබා ගැනීමේ සාකච්ඡාවක් පසුගිය හතර වැනිදා පැව
දරුවන් මහමඟ දමා යාමේ සමාජ ප්‍රශ්නයට විසඳුම් නැද්ද?
පසුගිය වසරේ දරුවන් 60 ක් පාරවල්වල දමා ගිහින් යන හිසින් පුවතක් මැයි 4 වැනිදා අප පුවත්පතේ පළ වූයේය. මවුපියන්ට හදා වඩා
දුප්පත්කම පිටුදැකීමට විසඳුම් නැද්ද?
ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අදාළ තම නවතම වාර්තාව ඉදිරිපත් කළේ 2023 අප්‍රේල් මාසයේදීය. දරිද්‍රතාවය සහ සමානතාවය පිළිබඳ ස
ඉදිකිරීම් කර්මාන්තය බිඳවැටීමට ඉඩදෙමුද?
මානව සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනය රටක තුලනාත්මකව සිදුවිය යුත්තකි. විවිධ ගැටලු හා අභියෝග හේතුවෙන් රටේ මානව සංවර
දන්සල් ඉන්ධන පෝලිම්
වෙසක් දින මුහුණු පොතේ තැබූ සටහනක මෙසේ සඳහන් වී තිබුණි. ˝ ‘‘අද පාරවල් ඇහිරිල තිබුණෙ දන්සැල් නිසාමත් නෙවෙයි, ඒවට ආපු
ජනතා සෞඛ්‍යයට ආර්ථිකයට ඈඳුණු බිත්තර ව්‍යාපාරය
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ දහයක් තත්ත්ව සහතිකය ලැබෙන තෙක් වරායේ හිර වී
දිනෙන් දින මුවහත්වන දෝනිගේ බර අවිය
මෙවර අයි.පී.එල්. තරගවලදී ඉනිම අග්ගිස්සේ ඕවර යැවීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ද
ගණිතය උගන්වනවා වගේ සාහිත්‍යය උගන්වන්න බෑ
නවකතාව, කෙටිකතාව, කවිය, සාහිත්‍ය විචාරය, අධ්‍යාපනය ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍ර නියෝජනය කරමින් කෘති රැසක් ලියා පළ කො
ආර්ථිකය සුබ අතට හැරේවිද?
ආර්ථික අර්බුදයත් සමග නිර්මාණය වූ විචල්‍යයන්ගේ යම් වෙනසක් මේ වන විට දක්නට ලැබේ. ඒ අතර උද්ධමනය ප්‍රධාන වේ. මහ බැංකුව
ජාතික කෘෂි ප්‍රතිපත්තිය දේශපාලකයන්ට එපාවෙලාද?
මෙරට ජනයාගේ නළල රැලි ගැන්වීමට සමත් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට පාර්ලිම
ලාබ ලබන රජයේ ව්‍යාපාරත් විකිණිය යුත්තේ ඇයි?
‘ව්‍යාපාර අංශ තුළ රජයට කරන්න රාජකාරියක් නෑ’ යනු නොබෝදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කී කතාව නිදහස් වෙළඳපොළ ආර්ථි
මහවැලි ඉඩම් රහසේ බෙදාදීම
රජයේ වටිනා ඉඩම් ඇතැම් දේශපාලකයන් විසින් තෑගි භාණ්ඩ වශයෙන් යොදාගන්නා ලද අවස්ථා මේ රටේ හිඟ නැත. එවැනි අක්‍රමිකතා න
ප්‍රේමදාසගෙන් ඩඩ්ලිට අභියෝගයක්
1971 අසාර්ථක ජවිපෙ අප්‍රේල් කැරැල්ල සමයේ පන්ති හැඟීමෙන් කටයුතු කළ ජේ.ආර්. එවකට පැවති ශ්‍රීලනිප සමග සහයෝගයෙන් ක්‍රි
මිහිබට වදනිසුරු
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 112 වැනි ගුණානුස්මරණ නිමිත්තෙනි.
දේශීය ණය : බැංකු පද්ධතියට බලපායිද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාව මත දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව තිබේ. මේ ඒ පිළිබඳව මහජන බ
ඩෙංගු යළි හිස ඔසවයි: සැවොම පරෙස්සම් වෙමු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත වීමත් සමග රටේ සියලු රෝග නිවාරණය වී ඇතැයි යන්න බොහෝ දෙනකුගේ මතය වී තිබේ.
‘වැලිකතරේ’ ටාසන් කුමාර් ජී. ආර්. පෙරේරා අද අවසන් ගමන් යයි
උතුරුකරයේ නීති විරෝධි ලෙස හොර බඩු ප්‍රවාහනය කරමින් සිය අණසක පතුරුවා සිටි ගෝරිං මුදලාලිගේ ප්‍රධාන ගෝලයා වූ හැඩි ද
විමල්ට පෙනෙන රනිල්
හිටපු අමාත්‍ය විමල් වීරවංශයන් විසින් රචිත ගෝල්ෆෙස් අරගලය පිළිබඳව ග්රන්ථයක් නොබෝදා ප්‍රකාශයට පත්කරනු ලැබීය. ත
නැවට එරෙහි නඩුව යට ගහන්න අල්ලස්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගත්තේ අපගේ මුහුදු සීමාවේදීය. ඉන් සමුද්‍රයට, පරිසරයට සිදුවූ හානිය ගණනය කළ නොහැකි තරම
වෛශාඛ වේසාඛ වෙසක්
ලෝකයෙහි සකල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම දිනය නම් වෙසක් දිනය යි. ඒ කවර හෙයින් ද යත් බෞද්ධයන් ගේ ශාස්තෘවරයාණන් වන සිද්ධා
සමාජ රක්ෂණයට වෘත්තීය සමිති වගකීම
මේ මැයි දිනයෙන් පසු වෘත්තීය සමිති සිය කාලය ගෙවනු ඇත්තේ කෙසේද? පසුගිය කාලයේ ඔවුන් ප්‍රදර්ශනය කළ ආණ්ඩු විරෝධය සමගි
මන්දපෝෂණයෙන් දරුවන් බේරාගැනීමේ ක්‍රමයක් ඕනෑ
බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් 55 දෙනකු සිටින බවට හඳුනාගෙන ඇතැ
ආණ්ඩුවේත් සමිතිවලත් වගකීම
කම්කරු පංතිය බිහි වන්නේද ධනවාදී ක්‍රමය අනුවය. කාර්මික විප්ලවය අනුව එක වැඩ පළක කම්කරුවන් විශාල ගණනින් බිහිවීම සිද
වැඩකරන ජනතාවගේ ජයග්‍රාහී දිනය අදයි
ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. ‘සකල ලෝකවාසී කම්කරුවන් එක්වව්’ යන සටන් පාඨය යටතේ කොළඹ නගරයේත් පිට පළාත්වල
ෂැංහයි රාත්‍රිය හැමදාම තරුණයි
ලොව විශාලතම වරාය, දෙවැනි උසම ගොඩනැගිල්ල පිහිටි ලොව තෙවැනි වැඩිම ජනගහනය සිටින ෂැංහයි.
ඩඩ්ලි- ප්‍රේමදාස ගැටුමක්
ඩඩ්ලි සේනානායක නමින් හැඳින්වූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක වසර 50කට පෙර, අවුරුදු 61ක් ආයු වළඳා 1973 අප්‍රේල් 13 වැනිදා මෙලොව හ
මුල්‍ය නීති කඩා රට වට්ටන දේශපාලකයෝ
රටේ උද්ගතව තිබෙන ප්‍රශ්නවලට පිළියම් යෙදීමට නව නීති සම්මත කළ යුතු බව ආණ්ඩුකරණයට සම්බන්ධ බොහෝ දෙනා කියති. එහෙත් ආණ
ළදරු ගනුදෙනු පාලනයට විධිමත් නීති රාමුවක් ඕනෑ
මිනිසා වටිනාකම් හුවමාරු කිරීමේ මාධ්‍යයක් ලෙස මුදල් නිර්මාණය කළේය. එක් එක් හුවමාරු භාණ්ඩවල වටිනාකම් ඒ අනුව මිනිස
අයිඑම්එෆ් ගිවිසුම ඕනෑද? එපාද?
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පෙර නොවූ විරූ ආකාරයේ ඓතිහාසික අවස්ථාවක් සටහන් කිරීමට අද (26) ආරම්භ වන ජාත්‍ය