‘‘වළක වැටීම මොළයට ලාභයක්’’ බවට පැරැණි කියමනකි. එහෙත් එය ‘ලාභයක්’ කර ගැනීමට ‘මොළයක්’ තිබිය යුතුය. ‘මොළය’ නැත්තෙකු
විශේෂාංග
සාහිත්‍යකරුවා මේ මොහොතේ නිහඬව සිටීම බරපතළ අපරාධයක්
ප්‍රකට පරිවර්තකයකු, ලේඛකයකු මෙන්ම කවියකු ද වන චූලානන්ද සමරනායක මහතා චිංගීස් අයිත්මාතොව් සම්මානය ඇතුළු විවිධ සම
අල්ලස් දූෂණ නැති රටක් ?
දැනට බලාත්මක අල්ලස් පනතේ “අල්ලස සහ දූෂණය” යන්න නිර්වචනය කර තිබෙන්නේ පටු ආකාරයටය. අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් පොදු
උසස් පෙළ සිසුන් අමාරුවේ දාන්න එපා
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා සහභාගි නොවුණොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා
මලලසේකර ශබ්ද කෝෂයෙන් වචනයක් හෝ ඉගෙනගත් ඔබටයි
මහාචාර්ය ගුණපාල මලලසේකර විද්වතාණන් දිවංගත වී ඊයේට (23) වසර 50ක් සපිරුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි. අග්‍රාමාත්‍ය ඇස්.ඩබ
චීනයෙන් එළියට එන බහු ජාතික සමාගම් ලංකාවට හරවමු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට සපයන්නේ අත්වැලකි. ඒ අප රට වැටී සිටින ආර්ථික හා ණය අර්බුදයෙන් ගොඩ ගැනීමටය. අර්බුද
රට ගැන උදම් අනන අතරේ පිරිහුණු දුම්රියේ අමිහිර
කලකට පසුව ප්රීතිජනක පුවතක් අසන්නට ලැබිණි. අප පුවත්පතට අනුව එම ප්රීතිජනක ප්‍රවෘත්තිය වනුයේ මේ වසරේ ලෝකයේ සංචාර
තෙවසකින් ඔබ්බට පියවරක්
කලකට පසු බක්මහ වසන්තය සමරා පවුල තුළ, ගම තුළ, රට තුළ නෑ හිත මිතුරුකම් අලුත් කර ගැනීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් යුතුකම්
පුංචි ආණ්ඩුවල මන්ත්‍රීන් අඩුකිරීම කාලෝචිතයි
පළාත්පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව 4714ක් දක්වා අඩු කිරීමට නව සීමා නිර්ණය කොමිෂන් සභා කමිටුවේ වාර්තාවෙන් යෝජනා කර ත
’වින්දනයක් නැති නිර්මාණ නිර්දේශ කිරීමෙන් දරුවන්ට සාහිත්‍යය එපා වෙනවා’
මගේ රටට දළදා හිමි සරණයි, ඔබ ඇසේ මුදු පහස, පෙර දිනයක මා පෙම් කළ යුවතිය, අනෝතත්ත විල නෙළුම නෙළාලා, ඇතුළු අමරණීය ගීත රැස
ආර්ථික අර්බුදයට බේත් නැද්ද?
ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදයේ තත්කාලීන වටපිටාව පිළිබඳ විමසීමට ප්‍රථම පසුගිය වසරවල ආර්ථික
අවුරුදු කාලය නිමයි: කැපවී වැඩ කර ජය ගනිමු
සියලු ලක්වාසීන් එක්ව සැමරූ සිංහල - දෙමළ අලුත් අවුරුද්ද නිමාවට පත්ව තිබේ. මෙතැන් සිට ඉඩ හසර වෙන්වන්නේ අලුත් අවුරුද
සිරිමාවෝ මැතිනිය ගැන අමුතු පොතක්
මැතිනිය යන ගෞරවාර්ථ බහු වචනය ප්‍රභූ කාන්තාවක ඇමතීමට හෝ නමේ අගට යොදමින් ගරු කිරීම සිංහල බස් හුරුව වුවත්, ලාංකිකයන
ප්‍රතිත්‍රස්ත පනත රටට සුදුසුද?
1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කළ යුතුය. එහි ඇතුළත් නීති දරදඬු වන අතර ඒවා අවභාවිත කිරීමට
දේශපාලන හෙංචයියලාගේ මැර වැඩට ඉඩ දිය යුතුද?
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ බඩල්ගම කටාන, හල්පෙ ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟළුම් කම්හලක ඕමාන ජාතික අයිතිකරුට පහරදී
අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට සුබද ?
මේෂ, මිථුන, කටක, සිංහ, ධනු, කුම්භ ලග්න හිමියන්ට ආර්ථික ප්‍රගතිය හා තනතුරු නිලතල වරප්‍රසාද සමඟ ජීවියේ නව සුභදායී වෙන
සරච්චන්ද්‍ර–සාහිත්‍යය සහ ගුවන් විදුලිය
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය කලා නිර්මාණ විමසීමේදී ගුවන් විදුලිය සමඟ අැති සබඳතාව ඉතා වැදගත් වෙ
මිනිසා වෙනස් කිරීමේ වැදගත්ම සාධකය සාහිත්‍යයයි
මේ වනවිට විදේශ කාව්‍ය, කෙටිකතා, නවකතා ග්රන්ථ ගණනාවක් සිංහලයට පරිවර්තනය කරමින් ද ස්වතන්ත්‍ර නිර්මාණ රචනයෙන්ද දා
අලුත් ණය ඇවිළෙන ගින්නට තෙල් දැමීමක්
ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් එච්. හැන්කේ මහ
කෝටි 3 ක ඩීසල් පිල්ලි යැවූ කල්ලිය වහා අල්ලනු
ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක පමණ පාඩුවක් සිදු කරමින් මහරගම ඩිපෝවෙන් ඉන්ධන ලීටර් හැට හතර දහ
කලං සුබ ගමන්
කුඩා කාලයේ අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳි, කොටින්ම කිව්වොත් ඔළුවේ කෙස් ටිකවත් පීර ගන්න පුංචි කණ්ණාඩියක්වත් නැති
බදු ක්රමයේ ඉතිහාස ගමන් මග
මෙලොව උපත ලබන පුද්ගලයකුට අත්වන නියත ධර්මතා දෙකක් ලෙස මරණය හා බදු ගෙවීමට සිදුවීම පෙන්වාදිය හැක. ලංකා ඉතිහාසයේ පැව
බදු ගෙව්වොත් රටටම ප්රතිලාභ
ආදායම් බදු, මේ දිනවල ජනප්‍රිය මාතෘකාවකි. ආණ්ඩුවක් විසින් බදු අඩු කරන විටක නොතිබෙන උනන්දුවක්, විරෝධයක් සහ ඇඟට දැනෙ
තරුණ පරපුර කෙරෙහි සමාජයේ අවධානය ඕනෑ
‘‘පවට හා නීතියට ඇති බිය ඇති නොවූ කල්හි ලොව ඇති දරුණුම සතා මිනිසා’’ බවට කියමනකි. ඒකාන්ත සත්‍යයකි. ආහාර ගැනීම, නිදා ග
ව්‍යාපාර : ආණ්ඩුවේ පාලනය සාර්ථකද?
“ඕව තියාගෙන ඉඳල වැඩක් නෑ, සේරම විකුණල දාන්න ඕන” යන වාක්‍ය මේ දිනවල සෑම දෙසකින් ම ඇසෙන එකකි. ආර්ථික අර්බුදය හා ඊට ප්
ශ්‍රී ලංකාවේ සතුට දර්ශක වාර්තාව
සතුට පිළිබඳව දෙන නිර්වචනයක් වේ නම් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එහෙත් සතුට යනු ප්‍රීතිදායක හැඟුම් දැන
අයි.එම්.එෆ්.තාවකාලික පැලැස්තරයක්
ඇත්තටම නැහැ. අපි ට්‍රිලියන 25කට වැඩිය දැන් ණයයි. අපේ ණය ගොඩට තවත් ණය ගොඩක් එකතු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර්
රටට සෙත් පතන ගංගාරාමයේ ගම්මඩුව....
රටට සෙත් පතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන භූමියේදී අද (30) ගම්මඩු ශාන්තිකර්මයක් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙ
ව්‍යවසාය ආණ්ඩුවට අකැප ඇයි?
රාජ්‍ය ව්‍යවසාය රටට බරක්ව පවතින නිසා ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතු බව දැන් රටේ අතිවිශාල බහුතරයකගේ පිළිගැනීමයි. මේ ඒ
අපේ ආර්ථිකයට උරදෙන සංචාරකයන් දිරිගන්වමු
දිවයිනට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව සතියෙන් සතිය වැඩි වෙද්දී සංචාරකයන් සතු දේ පැහැර ගැනීම් සම්බන්ධයෙන් වාර්තා