




ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් පසුගියදා පැවැත්වූ 2026 කේවල තරඟාවලියේ ( වයස අවු. 6න් පහළ බාළිකා) මිනුවන්ගොඩ කලාපීය චැම්පියන් ශූරතාවය දිනා, බස්නාහිර පලාත් ජයග්රහයන්ද ලබා සමස්ත ලංකා කුසලාන පදක්කමක් දක්වා දිනා ගැනීමට බප / මිනු / පල්ලේවෙල ශ්‍රී දේවරක්ෂිත ප්‍රාථමික පාසලේ යුධීෂා මෙත්සදි විජේවීර සිසුවිය සමත්විය. එසේම පහන්‍යා අඹේගොඩ ශිෂ්‍යාව (වයස අවු 8න් පහල බාලිකා කේවල) තරගාවලියේදී බස්නාහිර පළාත් ජයග්‍රහණය කොට සමස්ත ලංකා තරගාවලිය සඳහා සහභාගීවිය.
මීට අමතරව වයස අවු. 8න් පහළ බාලක / බාලිකා වශයෙන් හා වයස අවු. 10න් පහල බාලක වශයෙන් ඛණඩායම් 3ක් මිණුවන්ගොඩ කලාපය ජයග්‍රහණය කොට බස්නාහිර පලාත් කණ්ඩායම් තරඟාවලි සඳහාද ඉදිරිපත් විය. චෙස් ආචාර්ය D නදීකා සොයිසා මහත්මිය යටතේ අධ්‍යාපනය ලබමින් මෙම සිසු දරුදැරියන් පාසලට ජයග්‍රහණ ලබාගෙන ඇති අතර විදුහලපති SNR සෙනෙවිරත්න මහත්මියගේ මගපෙන්වීමෙන් හා මෙහෙයවීම ඊට මහත් රුලක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd